පටිච්චසමුප්පාදයෙන් බිදක්

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සද්ධර්මය පායලා තියෙන්නේ
    නිර්වාණය පරම සුඛයි, අමෘතයි
    ධර්ම කථා හැම තැනින්ම ඇසෙන්නේ
    කට්ටියක්ම ප්‍රීතියෙන් යනවා දැන්


    ඊතල ධර්මය - අනිච්ච කථා
    http://www.elakiri.com/forum/showthread.php?t=1840402


    Skylark
    අම්මට සිරි ..කවි ලියන්නත් පුළුවන්නේ බන් උබට ..එල එල ලස්සනයි :lol::lol:මඩ පාර උනත් ලස්සනටම ගහලා
    11.gif

    උබේ නිර්මාණශීලි කුසලතාව හා මන් වෙනුවෙන් කාලය වැය කරලා කවි හැදුවට බොහොම ඉස්තුති
     
    • Like
    Reactions: kinkon

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ මොකක් වෙයිද දන්නවද ඔයා?
    (දන්නේ නෑ හලෝ, කියනවාකෝ)
    ඊට පස්සේ අනිච්ච අනිච්ඡ ගැන කතන්දරේ
    පෙන්නනවා මං ගිහිං බලන්ඩ දැන්


    මහාවිහාරය: අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්
    http://mahaviharaya.lk/article/25659


    Skylark


    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
     
    Last edited: