Facebook Blue Tick

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,314
    11,666
    113
    🤍
    Blue tick eka gattama Whtsapp ekatath hambenawadamitto ?

    maseta kiyada

    eka pakek nedda fb bluetick eka gatta

    okkoma kari higannuda inne
    ------ Post added on Mar 27, 2026 at 12:45 PM
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,489
    1,629
    113
    Birmingham
    Blue tick eka gattama Whtsapp ekatath hambenawadamitto ?

    maseta kiyada

    eka pakek nedda fb bluetick eka gatta

    okkoma kari higannuda inne
    ------ Post added on Mar 27, 2026 at 12:45 PM

    වෙන වෙනම ගන්න ඕනේ මචන්.

    වට්ස් ඇප් නම් ගන්න Business වෙරිෆයි කරන්න ඕනේ. Personal WhatsApp බැහැ, Business WhatsApp වෙන්න ඕනේ.

    ප්‍රයිසස් 2ක් යන්නේ. අපිට පර්සනල් එක 7.99$ දුන්නට පේජ් එකක් වෙරිෆයි කරන්න ලොකු ගානක් යනවා. ඒක පේජ් එකෙන් එකට වෙනස්.
     
    • Love
    Reactions: Psiko