At Last Got My Australia PR

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,834
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරුසිරා;22885094 said:
    සුබපැතුම් :love::love:

    එහෙ ගියාම ගොඩක් සිංහලුන්ට මුල අමතක වෙනවා .ලංකාව සංස්කෘතිය කොටින්ම ලංකාවේ කොඩියේ ඉන්න සිංහයාගේ පවා වැරදි පෙන්න ගන්නවා :(

    ඊටපස්සේ මන් ෆුල් රැඩිකල් කියල ආඩම්බරයෙන් බුකියේ රගනවා :lol::lol:

    උබට ඒ සුවකළ නොහැකි අසනීපෙ බෝනොවෙවා කියල ප්‍රර්ථනා කරනවා :yes:


    පට්ට ව්දන් ටිකක් බ්‍රෝ... ඇග්‍රීඩ් විත් යූ
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Age 30 points
    Bsc 15 points
    Experience 6-2 =4 years :5 points
    Ielts 8 20 Points
    Total 70 points

    IELTS 7 10 points
    Witout Ielts 8 :no::no:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113
    PR ganna wedeta kochchara withara wiyadam wenawada ban agent kenek through karoth? & kochchara kal yanawada wedeta?
     
    Last edited: