මරුසිරා;22885094 said:සුබපැතුම්
එහෙ ගියාම ගොඩක් සිංහලුන්ට මුල අමතක වෙනවා .ලංකාව සංස්කෘතිය කොටින්ම ලංකාවේ කොඩියේ ඉන්න සිංහයාගේ පවා වැරදි පෙන්න ගන්නවා
ඊටපස්සේ මන් ෆුල් රැඩිකල් කියල ආඩම්බරයෙන් බුකියේ රගනවා
උබට ඒ සුවකළ නොහැකි අසනීපෙ බෝනොවෙවා කියල ප්‍රර්ථනා කරනවා![]()
පට්ට ව්දන් ටිකක් බ්‍රෝ... ඇග්‍රීඩ් විත් යූ






