can we use hair conditioner daily

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අවුලක් නැද්ද බන් එහෙම හෙයාර් ක්‍රීම් එකක් වගේ පාවිච්චි කලාට
    කරන අය ඉන්නවදෝ

    රේප් ලබා දෙන බව කරුණාවෙන් සලකන්න
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,666
    1
    9,293
    113
    colombo
    Hair serum එකක් use කරන්න dove වගේ බ්‍රෑන්ඩ් එකක් හොඳයි http://www.stylecraze.com/articles/hair-serum-what-are-they-why-to-use-them/
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මමනම් මතක ඇති කාලෙක ඉඳල පාවිච්චි කරන්නෙ පෙනෙල. කිසිම අවුලකුත් නෑ කොන්ඩේටත් හොඳයි.
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    man nam kiyanne owa wadi use karanda epa bn.. math issara gawa Gel,Wax dan konde yana nisa mukuth ganne naha...

    ubata owa ganne natuwa barima nam gahapn... eth satiyata sarayk hari hoda oil akak ( pol thel hari olive oil ) hari gala payak withara idala napn...
    natural oil akak taram oya cream jathi effective naha
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    Ehma awulak ne. Cheap brands use karanna epa. Pradanama de hemadama oluwa sodapan. Hebei shampoo daily use karanna epa.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,666
    1
    9,293
    113
    colombo
    Chathuranga1:22918656 said:
    එපා කොන්ඩේ යන්න පටන් ගන්නවා

    සුවර් ද බන් .සැලෝන් එකක ඉන්න එකෙක් කිව බන් අවුලක් නා කියල
    මට එත් සුවර් නා බුවා :rolleyes:

    කෙමිකල් බන් තියෙන්නේ ඩේලි ගාන්න් හොඳ නෑ කොන්ඩෙ යන්න පටන් ගන්නවා ඕනි නම් ගාලා බලපන්කො
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    කෝදුරු තෙල් කන්ඩිෂන්ර් නම් කිසිම අවුලක් නෑ දිනපතා ගෑවට