Rain & Clouds Drone Video. Max altitude 500m Raeched

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආවා ආවා පුන පුනා බල සිටි ඇඹිලිපිටියෙ ඩ්‍රොන් විඩියෝව ආවා...:yes::yes:
    මේව බලද්දි ඉතින් පට්ට ආතල් බං..
    උඹේ අකවුන්ට් නේම්1ට මොකො උනේ ?? :baffled::baffled:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඈතින් පේන කදු වැටිය මචන් ???
    රම්මලේ කන්ද්ද ? නැත්නම් සූරියකන්ද පැත්තද ?

    අකුණු ගහන්නේ නැද්ද බ්‍රො ඕකට් ? එහෙම රිස්ක්1ක් නැද්ද ?
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    bump baya nadda ban ohoma yawanna.signal natiunoth. mage phantom 3 professional ekak tiyenne.yawanna bayai tawama
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඈතින් පේන කදු වැටිය මචන් ???
    රම්මලේ කන්ද්ද ? නැත්නම් සූරියකන්ද පැත්තද ?

    අකුණු ගහන්නේ නැද්ද බ්‍රො ඕකට් ? එහෙම රිස්ක්1ක් නැද්ද ?
    Suriyakanda ban