මම ජාතිවාදියෙක්...
උඹ මැරිල ගියාට පස්සෙ උඹේ ලමයින්ට උඹ කව්ද කියල මතක තියෙයි උඹේ ලමයින්ගෙ ලමයින්ට (එහෙම උන් ලැබෙන කං ඉන්න පුලුවන් වුනොත්) උඹ කව්ද කියල මතක තියෙයි. ඊට පස්සෙ උඹ මොකෙක් වෙලා හිටියත් කාටවත් වැඩක් නෑ බං

මම ජාතිවාදියෙක්...

උඹ මැරිල ගියාට පස්සෙ උඹේ ලමයින්ට උඹ කව්ද කියල මතක තියෙයි උඹේ ලමයින්ගෙ ලමයින්ට (එහෙම උන් ලැබෙන කං ඉන්න පුලුවන් වුනොත්) උඹ කව්ද කියල මතක තියෙයි. ඊට පස්සෙ උඹ මොකෙක් වෙලා හිටියත් කාටවත් වැඩක් නෑ බං![]()

විද්යාත්මකවමත් නෙමේ බං ඒක හරිවිද්යාවෙ කරන්නෙත් හැම දේකටම පවතින්න හේතුවක් තියෙන්න ඕනෙ කියල ඒ හේතුව හොයන එක
ඔය හේතුවත් අපි හදාගත්තු බොරුවක්නෙ බං
අපිට හේතුවක්වත් දකින්න නෑනෙ
මෙහෙමනෙ යථාර්තය මම නිර්මාණය කරගන්න සංකල්ප වලිං තොරව මට තේරුම් ගන්න බෑදකින හැම දෙයක්ම මම තේරුම් ගන්නෙ මොකක් හරි සංකල්පයක් නිර්මාණය කරල
හැබැයි යථාර්තය මම නිර්මාණය කරගන්න සංකල්ප වලට අදාලව හැසිරෙනව කියල කියන්නත් බෑ
ඒ අනුව යථාර්තය විස්තර කරන සංකල්ප සේරම බොරු
ඉතිං මාව තේරුම් ගන්න මංම හදාගත්තු මම කියන බොරුව පාවිච්චි කරනව
ඒ බොරුව හදල තියෙන්නෙත් මංමයි
ඉතිං මම කියන්නෙ මංම හදාගත්තු බොරුවක්
![]()
යම්කිසි මට්ටමක මම කියල කෙනෙක් ඉන්නව මට හිතෙන විදියට...
ඒ මට්ටමෙන් පල්ලෙහාට ගියාම තමයි මම නැති වෙන්නෙ...
ඔව්.. අර මට්ටමේ උනත් යම්කිසි රාමුවක් ඇතුලෙ තමයි මම කියල කෙනා ඉන්නෙ,, ඒ රාමුව හැදිල තියෙන්නෙ මම නිරමානය කරගත්ත සන්කල්ප වලින්,,,
ඒ රාමුව ඇතුලෙ මම නිර්මානය කරපු සන්කල්ප වලට අනුව යතාර්යය ක්‍රියාත්මක වෙනව..
අපි දකින්නෙ අපේ ඉන්ද්‍රියන් පහෙන් ලැබෙන සංවේදන වලිං මනස විසින් හදල දෙන අපේම යථාර්තයක්
එතනම තඩි බොරුවනෙ වෙන්නෙ
මම දකින අහන දේවල් වලිං මගෙන් බාහිර ලෝකයේ තියෙනව කියල මම උපකල්පනය කරන දේවල් කිසිම එකක් ඇත්තට බාහිර ලෝකෙ නෑ
ඒක කවදාවත් අපිට මොන වගේද කියල තේරුම් කරගන්න බැරි අභිරහසක් විතරයි 
අපිට හිතාගන්න පුලුවන් කිසිම දෙයක් යථාර්තයෙ පවතින්නෑ
අපිට හිතාගන්න බැරි දේවලුත් අපිට හිතාගන්න බැරි දේවල් විදිහට හිතාගන්න පුලුවන් කියල යම් විදිහකට හිතාගත්තෑකි
ඒ කියන්නෙ යථාර්තයෙ ඒව පවතින්න විදිහකුත් නෑ 
මම කියල කෙනෙක් මොන ලෙවල් එකේ හරි ඉන්න ඕනෙ කියල හිතෙන එකත් ඒ වගේ නෙමේද
මේ බොරුවෙ සාර්ථක ජීවිතයක් ගත කරන්න කියල අපි මොන තරම් දේවල් කරනවද 
යථාර්තයක් අපෙන් තොරව objectively පවතිනව කියල ගත්තත් අපිට කවදාවත් ඒ යථාර්තය ඇත්ත ඇති සැටියෙන් ග්‍රහණය කරගන්න බෑනෙඅපි දකින්නෙ අපේ ඉන්ද්‍රියන් පහෙන් ලැබෙන සංවේදන වලිං මනස විසින් හදල දෙන අපේම යථාර්තයක්
එතනම තඩි බොරුවනෙ වෙන්නෙ
මම දකින අහන දේවල් වලිං මගෙන් බාහිර ලෝකයේ තියෙනව කියල මම උපකල්පනය කරන දේවල් කිසිම එකක් ඇත්තට බාහිර ලෝකෙ නෑ
ඒක කවදාවත් අපිට මොන වගේද කියල තේරුම් කරගන්න බැරි අභිරහසක් විතරයි
ඒ හින්ද යථාර්තයක් ඇතැයි ගත්තත් අපිට කිසිම දෙයක් ඒ යථාර්තයෙ මොන මට්ටමින්වත් පවතිනව කියල කියන්නෙ කොහොමදඅපිට හිතාගන්න පුලුවන් කිසිම දෙයක් යථාර්තයෙ පවතින්නෑ
අපිට හිතාගන්න බැරි දේවලුත් අපිට හිතාගන්න බැරි දේවල් විදිහට හිතාගන්න පුලුවන් කියල යම් විදිහකට හිතාගත්තෑකි
ඒ කියන්නෙ යථාර්තයෙ ඒව පවතින්න විදිහකුත් නෑ
මොන තරං බොරුවකද බං අපි ජීවත් වෙන්නෙමම කියල කෙනෙක් මොන ලෙවල් එකේ හරි ඉන්න ඕනෙ කියල හිතෙන එකත් ඒ වගේ නෙමේද
මේ බොරුවෙ සාර්ථක ජීවිතයක් ගත කරන්න කියල අපි මොන තරම් දේවල් කරනවද
![]()
මොන තරං බොරුවකද බං අපි ජීවත් වෙන්නෙමම කියල කෙනෙක් මොන ලෙවල් එකේ හරි ඉන්න ඕනෙ කියල හිතෙන එකත් ඒ වගේ නෙමේද
මේ බොරුවෙ සාර්ථක ජීවිතයක් ගත කරන්න කියල අපි මොන තරම් දේවල් කරනවද
![]()

ඉතින් ඒක් තමයි බන් මම කිව්වේ අපේ සන්කල්ප වලින් අපි රාමුවක් හදාගෙන ඒක ඇතුලෙ ඉන්නව.. ඒක ඇතුලෙදි අපි අත්දකින යතාර්තය අපි හදාගත්ත රාමුවට සාපේක්ශව ඇත්ත(හැසිරීම නිර්වචනය කර්න්න පුලුවන් )... රාමුවෙන් පිටතට ගියාම තමයි යතාර්තයේ හැසිරීම අපවර්තනය වෙන්න පටන්ගන්නෙ..
දර්ශන් විද්‍යායෙන් සාමන්‍ය ජීවිතය දිහා බලන්න එපා බන්..
අපේ රාමුව ඇතුලෙ අපි දකිනව බෝලයක් ගමන් කරනව. ඒක මගේ මනස ඇතුලෙ මම හදාගත්තු බොරුවක් වුනාට මම ඒක හරියට පැහැදිලි කරගන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද
මට ඕනෙම සමීකරණයක් ලියල මේ බෝලෙ යන්නෙ මේ සමීකරණෙට අනුව කියන්න බෑ
අනිවා වරදිනව
මම මගේ මනසෙන් හදාගන්න මගේ යථාර්තයේ තියෙන සමහර දේවල් මට කවදාවත් පැහැදිලි කරන්න බෑ 
ඒ අතින් අපි මොනතරං නං අසරණ අනාථයො රැලක්ද 
ඒකෙන් විතරයි ජීවිතේ තියෙන කිසිම තේරුමක් නැති බව හරියට අවබෝධ වෙන්නෙ 