මහින්ද 2005 දි රට ගන්න කොට

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මහින්ද සමයේ දෙසපාලුවන්ට උන්ට ඕනි තීරණ ගන්ඩ, ටෙන්ඩර් යාළුවන්ට දෙන්න වාසි උනේ නෑ ඒ නිසා ලග හිටපු ඔය රජිතය, වගේ එඋන්ට එපා වෙලා මහින්ද හොරා ලෙස පවසා මිනිස්සුන්ව රවටන ලදී. දැන් හොරා කාපු හරිය මයිත්‍රී සෙව්වාද ?. චන්ද්‍රිකා රනිල්, මයිත්‍රී ව යුස් කරපු එක තමයි උනේ ජනවාරි 8. මයිත්‍රී ට කොහොමත් දේසපාලනේ බෑ දැනුත් රනිල් ගේ පදේට තාන තනා තම්,, ඔය විදිහට රට ගෙනියන්න බෑ, හොරා කාපු එඋන් දැනුත් එක කරනවා. රනිල්ට අදිකරණය දුන්න කියන්නේ ඉන්දියාවයි අමෙරිකාවයි ලංකාව පාලනය කරනවා කියන එක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. සිංහල ජාතියට අබ සරණයි. උතුරේ කහ පාට විතරයි, යුද්දෙන් බැරි උනාට. මෙතන පොර ටෝක් දෙන අය්යලා තමුන්ගේ ළමයි ට කොන්ද කෙලින් තියාගෙන ඉන්න රටක් ඕනි බව ටෝක් දීමට පෙර සිතා බැලිය යුතුය. සිංහලයා සිංහලයා විදිහටත් දෙමලා දෙමලා විදිහටත් හම්බය හම්බය විදිහටත් ලංකාවේ සිටිය යුතුය හුදෙක් මෙය ජාතිවාදය ලෙස පටලා ගත යුතු නොවේ. මහින්ද සමයේ එය එසේ තිබුණි දැන් තිබෙන පොන්න පාලනය උඩ සම්බන්දන් නගීසිට්යි එය එසේ විය යුතුයි කියන ඩික් ලස් ලාද ඇත....

    p s රජයේ සේවයේ සිටින එලකිරියනි ඔබට අත්කාල දීමනා ගිය මාස 3හි ලැබුනද.. සමහර දෙපාර්තමේන්තුවල නොමැත.. රජයේ නිලදාරීන් ගේ වැරදි සෙවීමට මෙම රජය ආසාවක් දක්වයි මන්ද රජයේ සේවය ඔඋනට වැඩක් නැත. දෙපාර්තමේන්තු ටික විකිණීමට හා අපි හොරු අල්ලනවා යි ජනයට පෙන්වීමන් චන්ද ලබාගත හැකියැයි ඔඋන් තරයේ විශ්වාස කරයි. රජයේ සේවයේ නියුතු සියලු දෙන තමා විසින් ජනතාවට සිදු විය යුතු සේවය හොදින්ම ඉටු කල යුතුය එය ලැබෙන පඩියට නොව තමා යම් සේවයක් කලා යැයි ලබන සතුටටය. මේ රජයේ පඩි, ot නැති නිසා හුදෙක් එය සතුටම පමණි,

    එඩිතර මා සිංහල සහෝදරය, එතකොට වාර්ගික ප්‍රශ්නයට පිළිතුර සමුල ඝාතනයද, වින්සඳුම කියන්න කෝ..!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අයෙත් මහින්ද ආවොත් මේ රට කොච්චර ලස්සන වෙයිද දියුනු වෙයිද? මයිත්‍රී කාරය දේෂපාලන ඔලුගෙඩි මාරුවකින් යූඑන්පී ජේවීපී චන්ද ටික එකතුකරගෙන රට විනාස කරා බූරුව මෙලෝ වැඩකට නැති බූරුවෙක්.........:(:angry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හදයා;22905610 said:
    මහින්ද මොනවද කරපු වෙනස රටට?
    ඒකට මයිත්‍රී...
    වෙනස දුන්නා රටටම බඩ යන්න...

    :lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සර්ව සම්පූර්ණ නායකයෝ කොහෙවත් නැ........තමන්ට ලැබුණු රට තමන්ගේ පාලන කාලය තුල යහපත් තත්ත්වයකට ගේන්න පුළුවන්කම තමයි නායකත්වය කියන්නේ........ඒ අතින් මහින්ද වැඩ පෙන්නලා

    :yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    1. උතුරු නැගෙනහිර කොටි ශක්තිමත් ව ප්‍රබල තැනකට ඇවිත් හිටියා..ත්‍රි මලේ වරාය වට කරගෙන රජයේ පාලන පෙදෙස් වල කොටි කඳවුරු
    sitrep.jpg

    2. සටන් විරාමය පාවිච්චි කරලා කොටි හිතවාදීන් උතුරු නැගෙනහිරට යවලා විශාල මහජන කැළඹීම් කරන්න වාතාවරණය හදලා තිබ්බේ. අරාබියේ සිදුකරනවා වගේ විශාල උද්ඝෝෂණ හමුදා කඳවුරු ඉදිරිපිට කරන්න ලැස්ති කරලා තිබ්බේ.........( දැන් ඔය සිවාජිලින්ගම්ලා කරන්නේ)

    Pongu_Tamil2_9_30_05.jpg

    3. හමුදාවට ආයුද නැ. හමුදාවේ බට පිරිස් මදි
    4. එහෙන් නෝරවේ කොළඹට රිංගලා, අපිට කියනවා කොටියට මුකුත් කරන්න එපා ගිවිසුම ආරක්ෂා කරන්න කියලා
    1503213252_4215813_hirunews_araic.jpg

    5. එහෙන් යසුෂි අකාශි, ඇමරිකන් තානාපති, නෝරවේ තානාපති, යුරෝපා සංගමයේ නියෝජිත කට්ටියම සම සභාපතිලා කියලා වෙනම සංගමයක් හදාගෙන සටන් විරාමයයි සාම ක්‍රියාදාමයයි ආරක්ෂා කරගන්න...
    09_10_06_co_chai_435_01.jpg

    6. ඒ මදිවට රට ණයයි. ආර්ථිකය වැටිලා
    7. තෙල් බැරලයක වටිනාකම ලෝක වෙළඳ පොලේ අධික ලෙස ඉහළ ගිහින්.....
    8. ගෝලීය ආර්ථික අර්බුදයක් තිබ්බා.
    9. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර තර්ජන යුද්ධයට යන්න එපා කියලා , රනිල්ගේ සටන් විරාම පිහිටෙන් එන්ජිඔ කොළඹයි රට පුරා වැහි වැහැලා
    10. පාර්ලිමේන්තුවේ හිටියේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීලා 54යි. ඒ චන්ද්‍රිකා යන කොට නිදහස් පක්ෂයට කරලා තිබ්බ හරිය. ...ඒ නිසා දත වගේ හෙල්ලි හෙල්ලි තිබ්බ දුර්වල රජයක්
    11. එහෙන් රනිල් ආණ්ඩුව වට්ටන්න බලනවා......රටට ආධාර දෙන්න එපා කියනවා...
    12. චන්ද්‍රිකා ට නිදහස් පක්ෂයේ නායක කම තියා ගන්න ඕනලු. ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවට එන්න ඕනලු...( අවශ්‍ය වුණේ රනිල් සමඟ ජාතික රජයක් හදන්න)
    මෙන්න මේක තමයි මහින්ද ගත්ත රට 2005 දී.........ඒ ගත්ත රටේ සොල්හයිම්ලත් පන්නලා, ආණ්ඩුවත් ආරක්ෂා කරගෙන, ආර්ථිකයත් ගොඩ දාගෙන යුද්ධයත් දින්න මහින්ද.......හොඳ කළමනාකරුවෙකු නොවේ කියලා කෙනෙකු කියනවා නම් ඒක ලොකු බොරුවක් නැත්තම් යතාර්ථය නොදැන සිටීමක්........දැන් පවතින නායක ජෝඩුයට විපක්ෂයේ සහාය ලැබිලත් මහින්ද කළ දෙයින් 1%ක් කරන්න හැකියාවක් තියේ ද?

    sara kathwa mcn
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    හොරා කෑවත් රටට දෙයක් කලා.මේ අවු.3ට මොනද බන් මුන් කලේ.රට ආපස්සටම ගත්තා.අල්ලපු හොරෙකුත් නෑ.දැන් බලේ රැක ගන්න දිවා රෑ නොබලා අපේ බදු වලින් ගත්ත වහනෙන් එහාට මෙහාට යන්වා.අනේ මන්දා මේ සිරිලක කවදා ගොඩ යයිද කියලා
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    මහින්දට තමයි අපිත් දුන්නෙ එදා , ඒත් ආයෙ දුන්නෙ නෑ ,
    චන්ද අයිතිය කියල දෙයක් තියෙන්නෙ යුතුකම් ඉටු කරන්න නෙවෙනේ ,
    සුනාමි අදාර ගසා කාපු එකෙක් ආයෙ බලයට ගේන්න දගලන එවුන්ට හෙන ගහනව ,
     
    මහින්දට තමයි අපිත් දුන්නෙ එදා , ඒත් ආයෙ දුන්නෙ නෑ ,
    චන්ද අයිතිය කියල දෙයක් තියෙන්නෙ යුතුකම් ඉටු කරන්න නෙවෙනේ ,
    සුනාමි අදාර ගසා කාපු එකෙක් ආයෙ බලයට ගේන්න දගලන එවුන්ට හෙන ගහනව ,

    යුතුකම් ඉටු කිරිල්ලක් නෙමෙයි බං...........රටක් දෙන්න ඕන කරන්න පුළුවන් කෙනෙක්ට...මහින්ද ගොඩාක් අභියෝග ජය අරන් පෙන්නපු මිනිහෙක්.....

    යහපාලනය වගේ සුද්දට කොටියට දෙකට නැවෙන රටේ වෙන දේ හෝ රටට අවශ්‍ය මොනාද කියලා නොදන්න මෝඩ පාලනයකින් ලංකාවට ලොකු විනාශයක් වුණා......ඒක නැවැත්විය යුතුයි.
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    යුතුකම් ඉටු කිරිල්ලක් නෙමෙයි බං...........රටක් දෙන්න ඕන කරන්න පුළුවන් කෙනෙක්ට...මහින්ද ගොඩාක් අභියෝග ජය අරන් පෙන්නපු මිනිහෙක්.....

    යහපාලනය වගේ සුද්දට කොටියට දෙකට නැවෙන රටේ වෙන දේ හෝ රටට අවශ්‍ය මොනාද කියලා නොදන්න මෝඩ පාලනයකින් ලංකාවට ලොකු විනාශයක් වුණා......ඒක නැවැත්විය යුතුයි.

    මහින්ද කියන්නෙත් මෝඩ පාලකයෙක් තමයි , යහපාලනයෙත් වෑරදි තියෙනව තමයි , රට කාපු උන්ට දඩුවම් නොකරපු එක එකක් ,

    සුද්දට දෙකට නෑවෙනව කියන එකෙන් උබ අදහස් කරන්නෙ බටහිර ආචාරදර්ම වගෙ අනුගමනය කරන එකනම් එහෙම හිතන උන් ගෑන කනගාටුයි , .

    මන් පොඩ්ඩක් කියන්නම් මහින්ද තවත් හිටියනම් වෙන්න ගිය දේ ගෑන.

    රට තවත් හුදකලා වෙනව , මොකද මහින්දට තව තවත් හොරකම් කරන්න ඔනෙ , සමහර අන්තර්ජාතික සම්මුතීන් වලින් බලපෑම් එල්ල වෙන හින්ද .

    අන්තිමට මේ රටට තව තවත් සම්බාදක , මේ රටේ මිනිස්සුන්ට වෙන රටවල රෑකියාවල්ට යන්න බාදාවන් ඈතිවෙනව .

    මේව පෑත්තකින් දාහන් , උබ කියන්නෙ රට කරන්න පුලුවන් ඕන හොරෙක්ට රට දෙන්න ඔනෙ කියල , වෙන දියුනු රටවල නායකයො රට පාලනය කරන විදිහ උබ දෑකලවත් තියෙලද උබ මෙහෙම කතා කරන්නෙ .

    ඔනම මනුස්සයෙක් බලයෙ ගොඩක් කල් රෑදිල හිටියම ඒවට තන්හාවක් එනව , ඒක හෑටි ,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහිනද් හොරකම් කලාම ‍මොන අන්තර්ජාතික සම්මුති වලින්ද බලපෑම් වෙන්නෙ?
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    අනික මහින්ද කියන්නෙ මේ කාලයට ගෑලවෙන නායකයෙක් නෙවෙයි , රට හුදකලාව ඉදල දියුනු වෙන්න කොහොමත් බෑ , අනිත් රටවලුත් එක්ක කරට කර ඉන්න නම් මිනිස්සු උනත් වෙනස් වෙන්න ඔනෙ , බොරු කයිවාරු ඔනෙ නෑ රටේ බර පරන සන්ස්කෘතියක් ගෑන කියෝ කියෝ , අතීතය මොනා උනත් අනාගතයයි වටින්නෙ , අනාගතෙත් ඔය දුටුගෑමුනු , රාවනා වගෙ අය ගෑන කියෝ කියෝ ඉදල හරියන් නෑ , මහන්සිවෙලා වෑඩ කරන්න ඔනෙ , අපෙ සන්ස්කෘතියක් හින්ද ගොඩක් දේ සීමා වෙලා තියෙනව .

    ගෑහෑනු පිරිමි බේදයක් නෑ , ගෑහෑනු ගෙදර වෑඩම කරන්න ඔනෙ නෑ , ඔනෙ තෑනක වෑඩ කරන්න පුලුවන් , ඒ දේ ඔනෙ ,
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    මහිනද් හොරකම් කලාම ‍මොන අන්තර්ජාතික සම්මුති වලින්ද බලපෑම් වෙන්නෙ?

    UN . not just because of the stealing , but there will be more abductions , some people will rise up , there will be a crisis , UN will have to make a decision
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහින්ද කියන්නෙත් මෝඩ පාලකයෙක් තමයි , යහපාලනයෙත් වෑරදි තියෙනව තමයි , රට කාපු උන්ට දඩුවම් නොකරපු එක එකක් ,

    සුද්දට දෙකට නෑවෙනව කියන එකෙන් උබ අදහස් කරන්නෙ බටහිර ආචාරදර්ම වගෙ අනුගමනය කරන එකනම් එහෙම හිතන උන් ගෑන කනගාටුයි , .

    මන් පොඩ්ඩක් කියන්නම් මහින්ද තවත් හිටියනම් වෙන්න ගිය දේ ගෑන.

    රට තවත් හුදකලා වෙනව , මොකද මහින්දට තව තවත් හොරකම් කරන්න ඔනෙ , සමහර අන්තර්ජාතික සම්මුතීන් වලින් බලපෑම් එල්ල වෙන හින්ද .

    අන්තිමට මේ රටට තව තවත් සම්බාදක , මේ රටේ මිනිස්සුන්ට වෙන රටවල රෑකියාවල්ට යන්න බාදාවන් ඈතිවෙනව .

    මේව පෑත්තකින් දාහන් , උබ කියන්නෙ රට කරන්න පුලුවන් ඕන හොරෙක්ට රට දෙන්න ඔනෙ කියල , වෙන දියුනු රටවල නායකයො රට පාලනය කරන විදිහ උබ දෑකලවත් තියෙලද උබ මෙහෙම කතා කරන්නෙ .

    ඔනම මනුස්සයෙක් බලයෙ ගොඩක් කල් රෑදිල හිටියම ඒවට තන්හාවක් එනව , ඒක හෑටි ,

    බටහිරට පුක නොදී රටක් ගෙනියන්න බෑ...පේනවානේ උතුරු කොරියාව,ඉරානේ,සිරියාව ,රුසියාවට වෙලා තියෙන දේ..

    උන් ගහන පදේට නැටුවේ නැත්නම් සම්බාධක...සම්බාධක වලින් මට්ටු කරන්න බැරි නම් දෙවනි අදියරට යනවා කියලා අර ට්‍රම්ප් කාරයා කියලා තියෙන්නේ..
     
    මහින්ද කියන්නෙත් මෝඩ පාලකයෙක් තමයි , යහපාලනයෙත් වෑරදි තියෙනව තමයි , රට කාපු උන්ට දඩුවම් නොකරපු එක එකක් ,

    මචං මෝඩයෙක්ට යුද්ධයක් ඉවර කරන්න බැ.....මුලින්ම ඒක තේරුම් ගනින්. විශේෂයේන ලංකාව මුහුණ දීපු අභියෝග එක්ක බලද්දි එසේ මෙසේ කෙනෙකුට ඒක කරන්න බැ. මහින්ද කළා....ඒක පිළිගනින්. මෝඩයෙක්ට ඒක කරන්න බැ......

    සුද්දට දෙකට නෑවෙනව කියන එකෙන් උබ අදහස් කරන්නෙ බටහිර ආචාරදර්ම වගෙ අනුගමනය කරන එකනම් එහෙම හිතන උන් ගෑන කනගාටුයි , .

    නැ බං සුද්දට දෙකට නැමෙනවා කියන්නෙ මේකට
    1. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාවට තමන්ම අපහාස කරන එක
    2. සුද්දට ඕන විදිහට තමන්ගේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන එක
    3. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාව යුධ අපරාධ කළා කියලා පිළිගන්න එක
    4. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාවට එරෙහිව යුධ අපරාධ අධිකරණයකට ගේන්න හදන එක

    මන් පොඩ්ඩක් කියන්නම් මහින්ද තවත් හිටියනම් වෙන්න ගිය දේ ගෑන.

    රට තවත් හුදකලා වෙනව , මොකද මහින්දට තව තවත් හොරකම් කරන්න ඔනෙ , සමහර අන්තර්ජාතික සම්මුතීන් වලින් බලපෑම් එල්ල වෙන හින්ද .

    රට හුදකලා වෙනවා කියලා උඹ කියන්නේ මොකක්ද? බටහිර රටවල් අපිට හරි නෝටි කියන එකද? මහින්ද ඉන්න කොට හොඳ සපෝට් එකක් හදාගත්තා ආසියාව පුරා....මේ අය ආවම ආසියාවත් නැ බටහිරත් නැ....

    පොඩ්ඩත් අර ප්‍රියංක බ්‍රිගේඩියර් ගේ සිද්ධිය දිහා බලනවා මේ ආණ්ඩුව යටතේ රට කොච්චර හුදකලා වෙලාද කියලා.....

    මහින්ද ගේ හොරකම් කරපුවා තව කරන්න හිටපුවා ...දැන් අදාළ නැ...මොකද මේ ආණ්ඩුව පෙන්නලා ඉවරයි. මහින්දලා ඔය කියන තරම් හොරා කාලා නැ කියලා....

    මොනාද සම්මුතීන්....?

    අන්තිමට මේ රටට තව තවත් සම්බාදක , මේ රටේ මිනිස්සුන්ට වෙන රටවල රෑකියාවල්ට යන්න බාදාවන් ඈතිවෙනව .

    මහින්ද ආවනම් සම්භාධක වැටෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නැ යහපාලන සෙට් එකට කියන්න ...උඹත් කියනවා...මොනාද වැටෙන සම්භාධක...සම්භාධක වැටෙනවාට වඩා හානියක් මේ පවතින රජය රටේ ආර්ථිකයට මේ වෙද්දි කරලා තියනවා...උඹ නිව්ස් බලනවද?

    මේව පෑත්තකින් දාහන් , උබ කියන්නෙ රට කරන්න පුලුවන් ඕන හොරෙක්ට රට දෙන්න ඔනෙ කියල , වෙන දියුනු රටවල නායකයො රට පාලනය කරන විදිහ උබ දෑකලවත් තියෙලද උබ මෙහෙම කතා කරන්නෙ .

    ඔනම මනුස්සයෙක් බලයෙ ගොඩක් කල් රෑදිල හිටියම ඒවට තන්හාවක් එනව , ඒක හෑටි ,

    නැ මචං මම කියලා තියෙන්නේ මහින්ද යුද්ධය දින්නේ මොන වාතාවරණයක් යටතේ ද දැන් ඉන්න ගොන් වහන්සේලා වැඩ කරන තත්ත්වයයි එදා මහින්ද වැඩ කළ තත්ත්වයයි පෙන්වන්නේ.....

    ඕන හොරු තමයි අද ආණ්ඩුවේ ඉන්නේ..උඹලා තාම තේරුම් අරගෙන නැ නේද මහින්ද හොරා කියන කතාව තව දුරටත් විහිළුවක් බව?

    මහින්ද කියන්නේ අභියෝග හමුවේ ජයග්‍රහණය කළ රටට ජයග්‍රහණය ගෙනාව කෙනෙක්...රනිල් හා අනෙකුත් යහපාලන සෙට් එක රට පරාජය කළ අය....එතනදි කවුද හොඳ?
     
    අනික මහින්ද කියන්නෙ මේ කාලයට ගෑලවෙන නායකයෙක් නෙවෙයි , රට හුදකලාව ඉදල දියුනු වෙන්න කොහොමත් බෑ , අනිත් රටවලුත් එක්ක කරට කර ඉන්න නම් මිනිස්සු උනත් වෙනස් වෙන්න ඔනෙ , බොරු කයිවාරු ඔනෙ නෑ රටේ බර පරන සන්ස්කෘතියක් ගෑන කියෝ කියෝ , අතීතය මොනා උනත් අනාගතයයි වටින්නෙ , අනාගතෙත් ඔය දුටුගෑමුනු , රාවනා වගෙ අය ගෑන කියෝ කියෝ ඉදල හරියන් නෑ , මහන්සිවෙලා වෑඩ කරන්න ඔනෙ , අපෙ සන්ස්කෘතියක් හින්ද ගොඩක් දේ සීමා වෙලා තියෙනව .

    ගෑහෑනු පිරිමි බේදයක් නෑ , ගෑහෑනු ගෙදර වෑඩම කරන්න ඔනෙ නෑ , ඔනෙ තෑනක වෑඩ කරන්න පුලුවන් , ඒ දේ ඔනෙ ,

    මහින්ද කියන්නේ අද ලංකාව මුහුණ දෙන අභියෝගයට සුදුසුම නායකයා....මේ කාලයට ගැලපෙන්නේ නැ කියන එකෙන් මොකක්ද ඔයා කියන්නේ? රට මුහුණ දෙන අභියෝග වලට ගැලපෙන කෙනා...අඩුම ගානෙ රට මුහුණ දෙන අභියෝග ගැනවත් අවබෝධයක් තියේද?

    උඹට තියෙන්නේ මචං මේ රටේ සංස්කෘතිය ගැන රටේ ඉතිහාසය ගැන සංස්කෘතික හීන මානයක් බං....හීන මාන කාරයෙක්ට දියුණු වෙන්න බැ....ඒ වගේම හීන මාන කාරයෝ ඉ්නන හීන මාන කාරයෝ රන් කරන රටකට දියුණුවක් නැ....පොඩ්ඩක් බලපන් ඉන්දියාව දිහා........උන් හීන මාන කාරයෝ නෙමෙයි...මේ රටේ අවුල...ලංකාවේ සැහෙන කොටසක් තදබල හීන මානයෙන් පෙළෙනවා...තමන්ගේ සංස්කෘතියට රටට ආගමට ජාතියට වෛර කරන ඇරියස් කාරයෝ මතු වෙන්නේ එහෙම...ඒ කොටස සැහෙන යහපාලන කඳවුර තුළ ඉන්න බවත් මම දන්නවා....අන්න ඒ ආකල්පය මේ රටට තියා කොයි රටකට වත් ගැලපෙන්නේ නැ..........ඒක මේ යහපාලන වසර 3ම පට්ට අසාර්ථක වීම තුළින් ඕනවට වඩා ඕපපු කරලා තියනවා
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනික මහින්ද කියන්නෙ මේ කාලයට ගෑලවෙන නායකයෙක් නෙවෙයි , රට හුදකලාව ඉදල දියුනු වෙන්න කොහොමත් බෑ , අනිත් රටවලුත් එක්ක කරට කර ඉන්න නම් මිනිස්සු උනත් වෙනස් වෙන්න ඔනෙ , බොරු කයිවාරු ඔනෙ නෑ රටේ බර පරන සන්ස්කෘතියක් ගෑන කියෝ කියෝ , අතීතය මොනා උනත් අනාගතයයි වටින්නෙ , අනාගතෙත් ඔය දුටුගෑමුනු , රාවනා වගෙ අය ගෑන කියෝ කියෝ ඉදල හරියන් නෑ , මහන්සිවෙලා වෑඩ කරන්න ඔනෙ , අපෙ සන්ස්කෘතියක් හින්ද ගොඩක් දේ සීමා වෙලා තියෙනව .

    ගෑහෑනු පිරිමි බේදයක් නෑ , ගෑහෑනු ගෙදර වෑඩම කරන්න ඔනෙ නෑ , ඔනෙ තෑනක වෑඩ කරන්න පුලුවන් , ඒ දේ ඔනෙ ,

    උඹ කියන්නෙ අපේ සංස්කෘතිය බල්ලට දාල බටහිර සංස්කෘතියෙ මිනුම් දඬු වලට අනුව අපි බටහිර පන්නයේ දියුණුවක් ලබන්න ඕනෙ කියල :yes: ඇයි අපේ standards වලිං දියුණුව මනින්නැතුව බටහිර standards වලිංම දියුණුව මැනිය යුත්තේ ? :eek: