act කරන්න චාන්ස් එකක් ලැබුණා මචාහ්න්ල...
එත් බලපන්කො ගෑණිගෙන් බර බරේනේ...![]()
රඟපාන්න ගියොත් ගෑණි දාල යනවලු...
![]()
ඇත්තනේ හැමෝම නිළියක්ව සෙට් කරගන්නවා හරිගියාට පස්සේ




මහදැන මුත්තා කතාව් ෆිල්ම් එකකට ගත්තොත් චාන්ස් එකක් තියෙයිසිරාවට මටත් රගපාන්න යන්න හිතෙනවා!![]()

ජනප්රිය උනාම හරි කරදරේ බන් .පාරක බැහැල යන්න නැ .නේ නිදහසේ

xxx ekakada ban ?
ඇයි පුතේ උබට රගපාන්න හම්බ උනේ නිල් චිත්රපටියකද? උබේ ගෑනි උබව දාලා යන්න?




ඇත්තනේ හැමෝම නිළියක්ව සෙට් කරගන්නවා හරිගියාට පස්සේ