Onna ubala dennatama rep dunna. Eth meka gena danna un kawruth nedda

මොරිස් මයිනර් පරන ඒව සෙට් වෙනව 4'5 වගේ නම්බර්. චැසි නම්බර් එන්නෙ පිත්තල ප්ලේට් එකේ නිසා මරනයක් අරං 1.50 විතර පොත තියෙන අර චැසි නම්බර් එක රිවර්ට් කර ගන්ඩ (ලාවට කිව්වෙ, දන්න කෙනෙක් සෙට් කරගන්න) වෙල්කම් ටු මිනි කූපර්![]()
රනින්ග් කන්ඩිෂන් නැති පරන මරාලයක්. හැබැයි පොත අව්රුදු 5කට කලින් රෙජිස්ටර් වෙන්න ඕනෙඅඩෝ ඒ කියන්නේ 1.5කීන් විතර වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද? ඒක නෙමේ මොකක්ද බන් මරනයක් කියලා කිව්වො.
Rep++
bump . lesi na ban owata poth hoyanna thibbath wahane ganama kiyai
රනින්ග් කන්ඩිෂන් නැති පරන මරාලයක්. හැබැයි පොත අව්රුදු 5කට කලින් රෙජිස්ටර් වෙන්න ඕනෙ