SINHALA MOVIES

Micky82

Member
Sep 28, 2016
148
185
0
Robinson Andaraya - රොබින්සන් අන්දරය (1998) පළවන කොටස

key_art_the_adventures_of_swiss_family_robinson.jpg

Download Links:- https://ddlsinhalamovies.blogspot.com/2018/02/robinson-andaraya-sinhala-1998.html
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    අන්න රතු රෝස DVD තහනම් කරලලු.,අර පොන්න රන්ජන් ද සිල්වා තමා ඕක කරන්න ඇත්තේ.ඕකා මැරෙනකොට වලට දාපල්ලා ඔය DVD ගත්ත උන්.නැත්නම් ඌ පෙරේතයෙක් කුන්බාන්ඩයෙක් හරි වෙලා තොපේ පස්සේ එයි..:rofl::rofl::rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    අන්න රතු රෝස DVD තහනම් කරලලු.,අර පොන්න රන්ජන් ද සිල්වා තමා ඕක කරන්න ඇත්තේ.ඕකා මැරෙනකොට වලට දාපල්ලා ඔය DVD ගත්ත උන්.නැත්නම් ඌ පෙරේතයෙක් කුන්බාන්ඩයෙක් හරි වෙලා තොපේ පස්සේ එයි..:rofl::rofl::rofl:

    appa ehemada ?? :confused:
     
    අන්න රතු රෝස DVD තහනම් කරලලු.,අර පොන්න රන්ජන් ද සිල්වා තමා ඕක කරන්න ඇත්තේ.ඕකා මැරෙනකොට වලට දාපල්ලා ඔය DVD ගත්ත උන්.නැත්නම් ඌ පෙරේතයෙක් කුන්බාන්ඩයෙක් හරි වෙලා තොපේ පස්සේ එයි..:rofl::rofl::rofl:

    අඩෙ අප්පා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    අන්න රතු රෝස DVD තහනම් කරලලු.,අර පොන්න රන්ජන් ද සිල්වා තමා ඕක කරන්න ඇත්තේ.ඕකා මැරෙනකොට වලට දාපල්ලා ඔය DVD ගත්ත උන්.නැත්නම් ඌ පෙරේතයෙක් කුන්බාන්ඩයෙක් හරි වෙලා තොපේ පස්සේ එයි..:rofl::rofl::rofl:
    පිස්සු යක්කුනේ. කලින් බොරු ගැහුවා උගේ ගාව තිබ්බ කොපියත් විනාසවෙලා කියල.මිනිස්සු ඕක බලනවට ඔච්චර අකමැති නම් මොකටද හැදුවේ.

    ඕක ඌම re edit කරලා YouTube දැම්මනම් අඩුම ලක්ෂ 5ක් 6ක් වත් හොයාගන්න තිබ්බ නිකන් ඉදල. දැන් හැමතැනම share වෙනවා අරුට සතයක්වත් නෑ .හොද වැඩේ ඕකට. :rofl:
     
    Last edited: