hemalsilva මෙච්චර කල් දාපු ත්‍රේඩ්වල හැටියට මම හිතන් හිටියේ යමක් හිහන්න පුලුවන් එක්කෙනෙක් කියලා. නමුත් කඩදාසි දැකලා නැති ජනතාවකට 2000 ගනන්වල හදපු ඩොට් එක වෙනුවට ගයන්න වදින ෆොන්ට් එකකින් ලියපු කඩදාසිය නම් තුනි පට්ටා වර්ගයකයක ප්‍රින්ට් කරලා තියෙන ආර්ටිකල් එකක ෆොටො එකක් දාලා මට වැරදිලා කියලා ඔප්පු කලා