පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

nuwan007lk

Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    මේක තමයි මගේ sad story එක,:baffled:

    මගේ Malaysian paypal account balance එක $509 තියෙනවා ගන්න බැහැ.

    මම 180 days හිටියා funds withhold වෙලා, ඊට පස්සේ email එකක්අවා "funds ready you can withdraw now" කියලා.

    අම්මටසිරි, funds withdraw කරන්න ගියාම paypal account එකත් එක්ක link කොරලා තිබ්බ payoneer account එක blacklist වෙලා

    දැන් ඉතින් funds available උනාට withdraw කරගන්න බැහැ

    Link කරලා තියෙන්නෙත් Amex credit card එකක් :eek:, ඒ මගුලට funds withdraw කරන්නත් බැහැ

    සිරාම සිද්දිය කියන්නේ මගේ තියෙන HNB debit card එකත් Paypal account එකට add කරන්න බැහැ, link කරන්න ගියාම message එකක් එනවා, sorry we cannot process your card info at the moment, please try again on a different day" කියලා, දැන් ඔය message එක ඔහොම්මම එනවා මාස දෙකක් තිස්සේ :baffled::confused: (උගේ අම්මට..... :growl:)

    දැන් ඉතින් ලොස්ම තමයි....

    :baffled::baffled::baffled:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    wena card ekak add karanna. com bank
    Nattam Unta call karala payoneer bank ekak add karanna. add karala withdraw karanna. call karannama wenawa. US accounts arenna anith accounts walata call karanna one
     
    • Like
    Reactions: nuwan007lk

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Malayasiya paypal account eka limit una ban. mn mahe ID ekai Dialog Bill ekka edit karalai yauva. mahe addres ekatama yatin malayasiya kiyala damma vitharai.
    dn machan Mail ekka avith Limit kiyala. davas 150kin withdrow karanna widiyak mail karannam kiyala. meka goda daganna vidiyak nadda.

    Loku udauvak bn. ebay salli okkoma eke. :(:(:(

    View attachment 71097

    [email protected]

    onna oya email ekata mail ekak yawanna adala. 5-10% chance ekak thyenawa recover karaganna puluwan wena.

    anika uba aye paypal use karanna epa oya ip eken . tika kalayak gihin use karanna. wena machine ekakui wena router ekakui nam thawath hodai
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    wena card ekak add karanna. com bank
    Nattam Unta call karala payoneer bank ekak add karanna. add karala withdraw karanna. call karannama wenawa. US accounts arenna anith accounts walata call karanna one

    Com bank card එකයි, Call කරන්නයි නේ, thanks machan will try and let u know :yes:

    Thanks, Rep+
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    ID no On Paypal account

    මචන්ලා සල්ලි Withdraw කරන්න පිලිපීන විදියට හරි මැලේසියන් විදියට හරි පේපැල් එකවුන්ට් එකක් හදද්දී අපේ ඇත්තම ID number එකද දෙන්න ඕනේ. ID no එක නොදී හදන්න බැරිද ? ID නො එක දාල හැදුවොත් paypal account එක වරදිලහරි access limit වෙලා ගොඩදාගන්න බැරි උනොත් ඒ එකවුන්ට් එක අතෑරල වෙන එකවුන් එකක් හදද්දී අයෙත් අර ID no එකම දුන්නොත් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද. මොකක්ද සහෝ මේකට තියෙන විසඳුම. ඉස්සරනම් Paypal account එකක් හදද්දී ID no එකක් ඉල්ලුවේ නෑ. එත් දන් ඉල්ලනවා. මට Ebay, Paypal කරණ අයගෙන් පොඩි සප් එකක් ඕනේ ???
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මචන් මම selling කරන්නේ. පිලිපීන් විදිහට අකවුන්ට් දෙක තුනක් හැදුවා එත් ලිමිට් වුනා. මේ ලගදි එකක් හැදුවා දැන් ඒකත් ලිමිට් වෙලා. ඕනේ වෙලාවට සල්ලි ගන්න විදිහක් නෑ. ලිමිට් වෙන එක නැතිකරගන්න විදිහක් කියන්න පුලුවන්ද මට. ලොකු උදව්වක්
     
    BUMP
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    උඹලට මේක ලංකාවට ගන්න උවමනාවකුත් නෑ.උඹලට කෙලවූනාම තේරෙන්නෙත් නෑ.දැන් කොයි රට දාල හැදුවත් වැඩක්නෑ බන් ලිමිට් වෙනවා. usa,Europe hadannath epa kelawenawa SSn tin vat illanawa 500usd uda awoth.

    hondama de middle east country yana ena kenekge detail walata ethakota limit unath hadaganna puluwan hadanna.

    ausi walata hadapu ekak thebuna mage yaluwekge. use kare mama ekath apahu case una uta tax file ABN ahala.

    ඉතින් සින්හලුනේ අපිට ප්‍රස්නයක් නෑ අපිට paypal කෙලඋනේ නෑ කියලා හිතන් එපා මේක ලබා ගන්න අර online petition එකවත් sign කරපල්ලා මොකෝ ඕක කොයි වෙලේ හරි මාට්ටුවෙනවා උන්ගේ දැන් security සිස්ටම් එකට.

    පේපැල් හරහා ලොකු සල්ලි පොඩි සල්ලි හෙව්වත් ඕකයි සීන් එක. රටේ මහා බැංකුව හොරා කාපූඑකේ මේවගේ ආයතන ආපහු ලංකාවට එයිද කියලත් සැකයි.:confused:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මේක තමයි මගේ sad story එක,:baffled:

    මගේ Malaysian paypal account balance එක $509 තියෙනවා ගන්න බැහැ.

    මම 180 days හිටියා funds withhold වෙලා, ඊට පස්සේ email එකක්අවා "funds ready you can withdraw now" කියලා.

    අම්මටසිරි, funds withdraw කරන්න ගියාම paypal account එකත් එක්ක link කොරලා තිබ්බ payoneer account එක blacklist වෙලා

    දැන් ඉතින් funds available උනාට withdraw කරගන්න බැහැ

    Link කරලා තියෙන්නෙත් Amex credit card එකක් :eek:, ඒ මගුලට funds withdraw කරන්නත් බැහැ

    සිරාම සිද්දිය කියන්නේ මගේ තියෙන HNB debit card එකත් Paypal account එකට add කරන්න බැහැ, link කරන්න ගියාම message එකක් එනවා, sorry we cannot process your card info at the moment, please try again on a different day" කියලා, දැන් ඔය message එක ඔහොම්මම එනවා මාස දෙකක් තිස්සේ :baffled::confused: (උගේ අම්මට..... :growl:)

    දැන් ඉතින් ලොස්ම තමයි....

    :baffled::baffled::baffled:

    සල්ලි අරන් දෙන්න පුලුවන්..පොඩි ගතමනාවක් ඕන හැබැයි ආ :D:D :P
     
    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    මචන් මන් paypal account එකක් හැදුවා රට philipines දාලා කාඩ් එකේ details දැම්මම this card is not accepted කියල එනවනෙ මේකට මොකද කරන්නේ???
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    දැන් විතරක් නෙමේ ඉස්සරත් එහෙම තමා :P:P

    ලොකු උදව්වක් ඕනා මට :(

    මචන් මට දැන ගන්න ඕනේ අන්දුරන කෙනෙක් ඉන්නවනම් වෙන රටක, ඒ රටේ විදියට පේපෑල් අකවුන්ට් එකක් හදා ගත්තොත් අවුල්ද කියලා ඒ කෙනාගේ විස්තර දාලා

    උ:දා: මගේ නෑදෑයෝ ඉන්නවා ඔස්ට්‍රේලියා වලයි එන්ගලන්තෙයි

    ඒගොල්ලන්ගේ විස්තර දාලා ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි මම දැම්මොත් අවුල් වෙයිද?
    අකවුන්ට් එක ලිමිට් උනොත් ඒගොල්ලන්ගේ ID එකයි Passport copy එකයි විතරක් මට තිබ්බම ඇති වෙයිද?

    විත්ඩ්‍රෝවල් වලට යූස් කරන කාර්ඩ් එකත් මගේ (කොමර්ශල් බැන්කුවේ)

    පොඩි අදහසක් කියන්නකෝ

    මෙහෙම අහන්නේ මගෙ පේපෑල් අකවුන්ට් 2ක්ම ලිමිට් උන නිසයි

    ලොකු උදව්වක් මේ වෙලාවේ හැටියට :(
    ලොකු අමාරුවක වැටිලා ඉන්නේ සල්ලි ප්‍රශ්නයක් නිසා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    Maxhan paypal ekey MYR kiyala currency ekaking salli wagayak tiyanawa .. eka mm magey account ekay USD $ walata convert karanna haduwata karanna baaa .. ai a.. udaw karapanko
     
    OfficeLanka

    Member
    Mar 3, 2018
    8
    0
    1
    Colombo
    හොරට Paypal එකවුන්ට් හැදුවා වාගේ නොවෙයි සල්ලි ගෙන්න ගන්න ගිහින් account එක hold වෙන්න පුලුවන්.
     
    bump