Owa karalanam lebenna yana job ekath nethiwenawa sure....
මොනවා උනත් ලංකාවේ බොසාලා සිලෙක්ට් කරගන්නේ අඩුම පඩියට වැඩි පැය ගානක් නිවාඩු නොගෙන වැඩ ගන්න පුලුවන් එවුන්ව බන්.
මොනවා උනත් ලංකාවේ බොසාලා සිලෙක්ට් කරගන්නේ අඩුම පඩියට වැඩි පැය ගානක් නිවාඩු නොගෙන වැඩ ගන්න පුලුවන් එවුන්ව බන්.
ල්ංකාවේ ඔය විදිහට කලොත් ඉංග්රිසියෙන් ඉන්ටවිව් කරල සිංහලෙන් හරුප දෙකක් කියලා යන්න කියයි