මේ-වඳ-පෙති-කතන්දරේ

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මේ-වඳ-පෙති-කතන්දරේ

    මේ වඳ පෙති කතන්දරේ එක්ක මම එක්තරා සිද්ධියක් කියන්න මේ හදන්නෙ. මේක ප්‍රසිද්ධ නොකර හිටියෙ මගේ යාළුවෙක් නිසා ඔහු රැකියාව වෙනුවෙන් මේ රහස රහසක්ව තියාගෙන හිටිය මට දැන් තේරෙනව ඒක වරදක් බව ඒ නිසා අද මම ඒ කතාව කියනවා. ඔහුම තමයි මේකේ කතා නායකයා. ඔහු වැඩකරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ මත්පැන් බෙදාහරින කොම්පැණියක. බාර් එකකට ගියාම ගන්න තියෙන අරක්කු වලින් 75% ක් ම මේ කොම්පැණියෙන් තමයි ලන්කාව පුරා බෙදා හරින්නේ. මාසයකට වරක් ආයතනය ලොකු පාටියක් තියනවා සේවකයන්ට සහ පවුලේ හැමෝටම නොමිලේ කෑම සහ බීම. ඊට අමතරව අඩු මිලට අරක්කු කෝටාවක් ලැබෙනවා. කොටින්ම මගේ මඟුලට අරක්කු ගත්තෙත් යාළුව මාර්ගයෙන්. ප්‍රශ්නෙ වෙන්නෙ මේ යාළුව කසාද බැදල අවුරුදු 4 ක් ගිහින් දරුවො නැති නිසා නොකරපු දෙයක් නෑ නොගිය දොස්තර කෙනෙක්, දේවාලයක් නෑ. මීට මාස 6 කට කලින් ඔය වඳ බ්‍රා කතන්දරයත් සමග මට යාළුව කතා කරනවා. එකට වැඩකරන ගොඩක් අයට දරුවො නෑ මචං කොම්පැනියෙන් දෙන අරක්කු වලටවත් මොනවත් දාලද දන්නෑ කියල පොරට සැකයි. යාළුවත් හෙන ජාතිවාදී බිව්වම කොයිවෙලෙත් පපුවට ගහගෙන කියන්නෙ මේක මාර රටක්ය උගේ ජාතිය පට්ටයි ඒක නගාසිටවන්න ඔනි කියලමයි ඒ නිසා මමත් ගනන් ගත්තෙ නෑ. කොහොම හරි මූ මට සතියකට පස්සෙ අක්කු වගයක් අරන් ඇවිත් කියනවා චෙක් කරල දෙන්නලු වැඩකරන උන්ගෙන් 80% ක් ලමයි නෑ ලු . කොම්පැණියෙ අයිතිකාරය මුස්ලිම් නිසා ඔක්කොටම සැකයිලු. වදේ බැරිකමට මම රජයේ රසායන විද්‍ය පර්යේශණ ආයතනය institute of chemistry Ceylon එකේ වැඩකරන යාළුවෙක්ට දුන්නා සාම්පල් ටික check කරල දෙන්න. රිපෝට් එක දැක්කමයි අපිට තේරුනේ මේ වඳ බෙහෙත් කතාවේ ඇත්තක් තියෙන බව. ඇල්කොහොල් C2H2O5 වලට අමතරව අරක්කු සාම්පල් හැම එකේම DHMO (DI HYDROGEN MONOOXIDE) රසායනිකය 13% ප්‍රමානයක් අඩංගුයි. මේ රසායනිකය නිසා වඳ වීම සිදුවිය හැකිදැයි මගේ ජෛවරසායන විද්‍යව ගුරුතුමිය සහ මහාචාර්ය වරයෙක් සමග කතාකල පසු ඔවුන්ගේ මතය උනේ DHMO දීර්ගකාලයක් ශරීර ගතවීමෙන් වෘශන තුල තැම්පත් වී සරු ශුක්‍රානු සීග්‍ර ලෙස අඩුවීමක් සහ ලිංගික අප්‍රාණිකත්වය පවා එන්න පුළුවන් බව. මේක ජාතිවාදය අවුස්සන්න දාන කතාවක් නෙවෙයි මේ අරක්කු දැනටමත් ලංකාව පුරා බෙදාහැරල ඉවරයි ඉදිරියටත් වෙයි. මේක කරන්නේ මුස්ලිම් මිනිස්සුම විතරක් කියන්නත් බෑ. අනෙක් ආගම්වල මිනිස්සුත් ඒ අතර ඉන්න පුළුවන්. ඔවුනට පිටරටවලින් ආධාරත් ලැබෙනව ඇති වඳ බෙහෙත් දාපු අරක්කු අපේ සිංහල මිනිස්සුන්ට පොවනවට. තවදුරටත් වඳ බෙහෙත් දාපු අරක්කු බොමුද

    ප.ලි - මචං බොන්න එපා... අද ඉදන්වත් බොන්න එපා... තිබහනම් වතුර බීපල්ල, තැඹිලි බීපල්ල... මේ කෙමිකල් දාපු ජරාව බොන්නෙපා
    1f622.png
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    මේක බොරු එකක්. අපි බීලා සතුටින් ඉන්නවට ඉරිසියාකාර හැත්ත හදපු කතාවක්. මොනා උනත් මීට පස්සෙ බොනකොට සිංහල බාර් එහෙකින්ම බොන්න පුරුදු වෙන්න. බොරු කතා වලට රැවටිලා ඔබේ සතුට නැති කරගන්න එපා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    එයාලාගේ සීල් කඩපු නැති බොතලයකින් ඔය සාම්පල් එක අරන් ඕක ඔප්පු කරන්න පුළුවන් නම්, උඹ ඔය ගත්ත රිපෝට් ටිකත් එක්ක ඕක ප්‍රසිද්ධ කරපන්,
    උඹට ඒක ලොකු පිණක් මචං..
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    එයාලාගේ සීල් කඩපු නැති බොතලයකින් ඔය සාම්පල් එක අරන් ඕක ඔප්පු කරන්න පුළුවන් නම්, උඹ ඔය ගත්ත රිපෝට් ටිකත් එක්ක ඕක ප්‍රසිද්ධ කරපන්,
    උඹට ඒක ලොකු පිණක් මචං..

    :yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක බොරු එකක්. අපි බීලා සතුටින් ඉන්නවට ඉරිසියාකාර හැත්ත හදපු කතාවක්. මොනා උනත් මීට පස්සෙ බොනකොට සිංහල බාර් එහෙකින්ම බොන්න පුරුදු වෙන්න. බොරු කතා වලට රැවටිලා ඔබේ සතුට නැති කරගන්න එපා.

    :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    market eke tiyena lokuma company eka DCSL, eke owner harry jayawardana...muslim ekek nemene bn :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එයාලාගේ සීල් කඩපු නැති බොතලයකින් ඔය සාම්පල් එක අරන් ඕක ඔප්පු කරන්න පුළුවන් නම්, උඹ ඔය ගත්ත රිපෝට් ටිකත් එක්ක ඕක ප්‍රසිද්ධ කරපන්,
    උඹට ඒක ලොකු පිණක් මචං..

    :rofl::rofl::growl::lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Ubata nama kiwwe nathnam korai

    :yes:
    Habai sakayak tibba kohomat oya company seen ekata mokada lankawe wadipurama yanne DCSL. ita passe kokatat DHMO eka gana hewwa. passe dakka uba mage wall dala tibba. ita passe tama meter wune. anyway thanks