Etisalat Cliq app & Cheap Internet

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    7108716626.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Etisalate gana epa

    Katunayaka , chilew , negambo branches closed padu pita company eka duwane

    U watina sali nasti kara gana epa !

    Huch wala time based or night time ara ganila masa 6 thise awulak na un
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;22929287 said:
    Etisalate gana epa

    Katunayaka , chilew , negambo branches closed padu pita company eka duwane

    U watina sali nasti kara gana epa !

    Huch wala time based or night time ara ganila masa 6 thise awulak na un
    උන් පාඩුවට නං දුවන්නේ තවත් පාඩු කරමු අපි :P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    සොහොන;22929287 said:
    Etisalate gana epa

    Katunayaka , chilew , negambo branches closed padu pita company eka duwane

    U watina sali nasti kara gana epa !

    Huch wala time based or night time ara ganila masa 6 thise awulak na un

    ehema mokak hari cene ekak athi,nathan pudumai dialog n other networks etisalat cliq cene ekata respond karapu nathi eka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;22929360 said:
    :no: vadak na sali unta pudala kela wenawa num
    එකපාරම වහල දාල උන් රට පැන්නත් මේ වෙද්දී ගෙවපුවට හරියන්න සෑහෙන වැඩ අරන් තියෙනව සිම් එකෙන් ඉතින් පාඩුවක් නෑ :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සොහොන;22929287 said:
    Etisalate gana epa

    Katunayaka , chilew , negambo branches closed padu pita company eka duwane

    U watina sali nasti kara gana epa !

    Huch wala time based or night time ara ganila masa 6 thise awulak na un

    most stupid reason ever.

    එටිසලාට් පාඩු නම්, ඊට යටින් ඉන්න එයාටෙල් & හච් කියන ස්අමාගම් ඉට වඩා සෑහෙන්න පාඩු ලබන්න ඔනේ. ලන්කාවේ මොබිලයිල් වලට තියෙන්නෙ Oligopoly එකක්. ලන්කාවේ ප්‍රොෆිට් තියෙන්නෙ කස්ටමර්ස් ලා වැඩියෙන් ඉන්න ඩයලොග් මොබිටෙල් දෙක විතරයි. හොද ප්‍රොෆිට් එකක් ගන්නේ කස්ටමර් බේස් එක වැඩිම දෙක. ඒඛ හින්දා තමයි එයාටෙල් එක ලන්කාවේ ඔපරේශන් විකුනලා , අප්‍රිකාවට පනින්න හදන්නේ. මොකද උන් කරපු ආයෝජනය හැටියට ලැබෙන ලාබය මදි. ඉතින් ඊටත් වඩා යටින් කස්ටමර් බේස් එකක් තියන හුච් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

    එයාටෙල් එක එටිසලාට් එකෙන් ගන්න හැදුවා. එතකොට මොබිටෙල් එක දෙවනි තැනට ඇවිත් එටිසලට් එකේ ලාබය සැලකියයුතු විදිහට වැඩි වෙනවා. ආයිත් මම කිව්ව වගේ ලන්කාවේ හොද ලාබයක් එන්නේ කස්ටමර් බේස් එකේ උඩම තියන දෙකට. ඉතින් මොබිටෙල් ලා, හුච් එක ගන්න බැලුව. එතකොට ආයිත් මොබිටෙල් ලා පරන තිබ්බ දෙවනි තැනට එන්න පුලුවන්. එත් එහෙම පවරා ගන්න ටෝක් කලා මිසක් ඒ දුර දිග ගියේ නෑ.

    කෙටියෙන් කිව්වොත්, එටිඅලාට් පාඩු නම්, ඊට වඩා අඩු කස්ටමර් බේස් එකක් තියන එයාටෙල් & හුච් කොහොමත් පාඩුයි. එහෙම නම් උඩින් ඉන්න මොබිටෙල්/ඩයලොග් ගන්න.
    (උඩ කිව්ව කතාවට සෝස් හොයල ඩ්හෙන්න පුලුවන්):yes: ලන්කාවේ මබයිල් නෙට්වර්ක් Oligopoly එක ඔහොම තත්වෙක තියෙන්නේ.

    කඩේකින් ඔම්ලට් බන් එකක් දෙනවා ෆුල් එග් එකක් දාල රුපියල් 40ට. තව කඩේකින් ඔම්ලට් බන් එකක් දෙනවා හාෆ් එග් එකක් දාල රුඉයල් 60ට. උබේ තියරියට අනුව අපි ගන්න ඕනේ දෙවනි කඩේ ඔම්ලට් බන් එක රුපියල් 60ක් දීලා. මොකද අර මුල් කඩේ පාඩුවට දුවන්නේ කියල බැලූ බැල්මට පේන හින්දා. කඩේ පාඩුව නම් පාරිභෝගිකයට වැදගත් වෙන්නේ ඒ කඩේ කොච්ච්ර දුවන එක වගේම දෙන ස්අර්විස් එක. කඩේ හෙට වැහුවත්, අපිට දෙන සර්විස් එක හොද නම් ඒ වාසිය ගන්න කස්ටමර් දැනගෙන ඉන්න ඔනේ. කඩේ මුදලාලිට පාඩුයි කියල ඊට වඩා අඩුවෙන් වාසි දෙන එකෙන් ගන්නවට වඩා, දැනට හොදම විකල්පය ගන්න එක තමයි අපිට වාසි.

    අම්මපා, මේ ත්ඩ් එකේ කිව්ව ගොන්ම කමෙන්ට් එක උබේ එක. මම ඉස්සෙලා කිව්ව වගේ ප්‍රොෆිට් තියන කම්පැනි නම් හොයන්නේ, හොදම දේ තමයි ඩයලොග්/ මොබිටෙල් ගන්න එක.

    ඊලගට, ඔය කටුස්සා ලග ඇති හැම මොබයිල් සර්විස් ප්‍රවයිඩර්ගෙම තියන ඉන්ටනෙට් පැකේජ් per Gb එකකට කීයක් ගන්නවද කියල analysis එකක් කරල. එකෙන් මම හිතන්නේ දැනට උඩින්ම ඉන්නේ ඩයලොග් 50 ටයිම් බේස් & එටිසලාට් ක්ලික්:yes: පොඩ්ඩක් ඒකත් බලපන්.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    PC walatath click app wadada dongle haraha...phone witarak neme nehe

    ෆෝන් එකෙන් පැකේජ් එක ඇටිවු කරල, ඩොන්ගල් එකට දාපන්.
    නැත්නම් කම්පුටර් එකේ Android virtual රන් කරපන්, ඩොන්ගල් එක ගගලා ඇටිවු කර ගනින්.
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    ehema mokak hari cene ekak athi,nathan pudumai dialog n other networks etisalat cliq cene ekata respond karapu nathi eka

    Mobitel DataMart dunne bung. Dialog are losing their prepaid data clients. Mobitel ake 3hours unlimited only Rs60 Dialog KBB kale. Mobitel 4G platform aken 3 hours valata mata 80+GB download karanna puluwan. Mata over 60mbps speed akak anwa LTE walin. Mama hithanne na Etisalat untath padu athi kiyala. I heard they have over 200,000 CliQ users la lu.

    FYI - mama network walata hade yanawa namai. Shared what I know.
     
    occasional download =/= daily use
    you can use mobitel Datamart/KBB packages for short time occasional downloads. but Etisalat package is for normal internet use. you can't compare short time & full time use
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    Mobitel DataMart dunne bung. Dialog are losing their prepaid data clients. Mobitel ake 3hours unlimited only Rs60 Dialog KBB kale. Mobitel 4G platform aken 3 hours valata mata 80+GB download karanna puluwan. Mata over 60mbps speed akak anwa LTE walin. Mama hithanne na Etisalat untath padu athi kiyala. I heard they have over 200,000 CliQ users la lu.

    FYI - mama network walata hade yanawa namai. Shared what I know.

    true that,mobitel hodai dan download karanna nam,eth browsing walata nam itin etisalat cliq eka tharam waasi package ekak na
    mobitel only 3 hours ne bng
    eka itin eka ekkenaage choices thamai :yes: