YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මූව උඩ දාන්න ඒළකිරි ඒකෙනුයි බූකියෙනුයි අනිත් සමාජජාල වලිනුයි දැන්ම කෝස් ඒක පටන් අරන් ...වැඩක් නැහැ බන්. අපි දේශපාලන අනාවැකි කිවුවේ අද ඊයේ නෙවේ...
    2020 ඝොඨා ජනාධිපති.....කැමති උනත් අකමැති උනත් .... මම දුන්නත් නැතත්. ‍
    රෙප් කැපුවත් කාඩ් බොඩ් විරයන්ව කොච්චර ඉස්සුවත් අැත්ත මේකයි.. රෙප් කන්නයෑ..
    2005 රනිල් කියලා ඔයිට වඩා රෙප් කැපුවා සරත් ෆොන්සේකා තමයි පොදු අපේක්ෂකයා කියලා කිව්වේ 2010 හිතලවත් නැති වේලාවක.. ඒවගේම 2015 දිනන්නේ මෙෙත්‍රී කියලා කිව්වා. 2020 දැන්ම ලියලා තියන්න ඝොඨාභය රාජපක්ෂ කියලා...

    :lol: my3 ගෙනාවෙ මාරා චිනයට පුක දිගෙන හිටපු නිසා තනිකරම ඉන්දියන් usa නිශ්පාදනයක්

    Gota ඉල්ලන්න ඉඩ තියනවා හැබැයි උ වැලිවෙරියෙ හලාවත කලාපෙ මිනිස්සු මරල දාලා කොලබ tata කොම්පැනි ඉඩම් දෙන්න ම්නිස්සුන එලවලා මාදවෙදියො අමු අමුවෙ පරවල් ගාන මර්පුවා මිනිස්සුන්ට මතක තියනවා :eek:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    සොහොන;22929457 said:

    බටලන්ද මතක නිසාද රනිල් අගමැති වුණේ.බෙල්ලට ටයර් දාලා පුච්චපු උන්ව මතක නිසාද ජෙප්පෝ දැන් දෙන පොර ටෝක්ස් වලට රැවටිලා මිනිස්සු ඔහොමවත් චන්ද දෙන්නේ..අනේ නිකන් පලයන් බන් යන්න.:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බටලන්ද මතක නිසාද රනිල් අගමැති වුණේ.බෙල්ලට ටයර් දාලා පුච්චපු උන්ව මතක නිසාද ජෙප්පෝ දැන් දෙන පොර ටෝක්ස් වලට රැවටිලා මිනිස්සු ඔහොමවත් චන්ද දෙන්නේ..අනේ නිකන් පලයන් බන් යන්න.:lol:

    රනිල් ජවිපෙ මිනිස්සු මැරුවා !

    ජවිපෙ රජයෙ ආයතන විරුද්ද මත දරන දෙශපාලනික නායකයින් මැරුවා !

    නමුත් මම කියුව දෙට ඇයි මෙ සෙරම පටලවගන්නෙ :rofl:

    ජනවාරි 9 හැදුන හැටියි පොස්ට් එකෙ තියෙන්නෙ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Me thread eka dakinna athi pora. Athi parinatha deshapalana denumak tiyena kattiya kochchara innawada kiyala pora bayawenna athi. Aye enne na chande illanna. :yes::lol:

    තට්ට රොහාන් ආවේ නැත්නම් සිද්ධාලේප උන්නැහැටවත් කියමු ආයෙත් ජනාධිපතිවරනෙට ඉල්ලන්න කියලා.මිනිහත් සක්සෙස්ෆුල් බිස්නස්මෑන් කෙනෙක් නේ.ලංකාවේ ණය දවස් දෙකෙන්ම ඕන නැහැ අවුරුද්දකින් ගෙව්වත් ඇති.:(
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රොහාන් එන්ඩකෝ අපේ රටේ ණය දවස් දෙකෙන් ගෙවන්න.පීස්.:(

    විහිලු ඒපා බන් උෟ ජපනට කථා කරලා දවසින් ගෙවයි. ජපනත් වැඩ කරන්නේ මූගෙන් අහලා. :D
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහිලු ඒපා බන් උෟ ජපනට කථා කරලා දවසින් ගෙවයි. ජපනත් වැඩ කරන්නේ මූගෙන් අහලා. :D

    මිලින්ද මොරගොඩත් ඒ කාලෙ ඔක කියුව මට මතකයි...මිලින්දය කියුවෙ ඇමරිකාවෙන් ගෙනල්ල දෙනව කියල...:lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මිලින්ද මොරගොඩත් ඒ කාලෙ ඔක කියුව මට මතකයි...මිලින්දය කියුවෙ ඇමරිකාවෙන් ගෙනල්ල දෙනව කියල...:lol::lol:

    මුන්ට රට නගන්න ජනාධිපති කමම ඔනාලු.. දුන්නොත් තමයි රටට පිහිට වෙන්නේ..