මූව උඩ දාන්න ඒළකිරි ඒකෙනුයි බූකියෙනුයි අනිත් සමාජජාල වලිනුයි දැන්ම කෝස් ඒක පටන් අරන් ...වැඩක් නැහැ බන්. අපි දේශපාලන අනාවැකි කිවුවේ අද ඊයේ නෙවේ...
2020 ඝොඨා ජනාධිපති.....කැමති උනත් අකමැති උනත් .... මම දුන්නත් නැතත්.
රෙප් කැපුවත් කාඩ් බොඩ් විරයන්ව කොච්චර ඉස්සුවත් අැත්ත මේකයි.. රෙප් කන්නයෑ..
2005 රනිල් කියලා ඔයිට වඩා රෙප් කැපුවා සරත් ෆොන්සේකා තමයි පොදු අපේක්ෂකයා කියලා කිව්වේ 2010 හිතලවත් නැති වේලාවක.. ඒවගේම 2015 දිනන්නේ මෙෙත්රී කියලා කිව්වා. 2020 දැන්ම ලියලා තියන්න ඝොඨාභය රාජපක්ෂ කියලා...
my3 ගෙනාවෙ මාරා චිනයට පුක දිගෙන හිටපු නිසා තනිකරම ඉන්දියන් usa නිශ්පාදනයක් Gota ඉල්ලන්න ඉඩ තියනවා හැබැයි උ වැලිවෙරියෙ හලාවත කලාපෙ මිනිස්සු මරල දාලා කොලබ tata කොම්පැනි ඉඩම් දෙන්න ම්නිස්සුන එලවලා මාදවෙදියො අමු අමුවෙ පරවල් ගාන මර්පුවා මිනිස්සුන්ට මතක තියනවා









