Parana Hybrid Awl Da?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    ow. yako rent dala thiyenne mage vehicle 5k. okkoma 2012 ewa. 1.5 lax wage duwala godak ewa.

    Rent daala thiyena ewa kaagehari ange gahanna bariwei kiyala baya hithuna neh :D

    Rent daala thibba wahanayak nam moken inspect karala wath ganna hnda na IMO
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    උබලා සල්ලි හොයන්නේ අමාරුවෙන්නේ .....ඒක නිසා අනුන්ගේ පරණ hybrid කුණුගොඩවල්වලට කරගහන්න එපා..ඕවා ගත්තහම ඉවරයක් නෑ රෙපෙයාර්.....හොදට හොයලා වාහනයක් ගනින්...
    මමත් non hybrid වාහන කීපයක් බැලුවා...ඒවගෙන් ගොඩක් අන්දලා දෙන්න බලන්නේ විකුනන උන්....ගොඩක් අය විකුනන්නේ ප්‍රශ්නයක් එනකොට තමයි...මෝකක්හරි ලෙඩක් එනකොට
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබලා සල්ලි හොයන්නේ අමාරුවෙන්නේ .....ඒක නිසා අනුන්ගේ පරණ hybrid කුණුගොඩවල්වලට කරගහන්න එපා..ඕවා ගත්තහම ඉවරයක් නෑ රෙපෙයාර්.....හොදට හොයලා වාහනයක් ගනින්...
    මමත් non hybrid වාහන කීපයක් බැලුවා...ඒවගෙන් ගොඩක් අන්දලා දෙන්න බලන්නේ විකුනන උන්....ගොඩක් අය විකුනන්නේ ප්‍රශ්නයක් එනකොට තමයි...මෝකක්හරි ලෙඩක් එනකොට

    2012/2013 gannawa nam non hybrid ekak ganna kyla mamanam kiyanne :yes:
    :yes::yes::yes:
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    උබලා සල්ලි හොයන්නේ අමාරුවෙන්නේ .....ඒක නිසා අනුන්ගේ පරණ hybrid කුණුගොඩවල්වලට කරගහන්න එපා..ඕවා ගත්තහම ඉවරයක් නෑ රෙපෙයාර්.....හොදට හොයලා වාහනයක් ගනින්...
    මමත් non hybrid වාහන කීපයක් බැලුවා...ඒවගෙන් ගොඩක් අන්දලා දෙන්න බලන්නේ විකුනන උන්....ගොඩක් අය විකුනන්නේ ප්‍රශ්නයක් එනකොට තමයි...මෝකක්හරි ලෙඩක් එනකොට

    ane manda ban, starlet ekak wage aragena padinna tama wenne, me vidiyata baluwoth. :(
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    WagonR ekak ganna plwn ne :yes:

    apo ban eta wada, hodata maintain karau starlet ekath sapai ban.. :(

    sedan nam boru ganan ban tyne. balapn itin laksha 30kta ganna wahanayk nanae itin.

    oya fd ehema 2015 tibune 28kta wage, dan balaapn 40k kiynwane.. :(
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Condition eka bala ok num ganin machan... Mokada mama nithara kangaroo cab wala yanawa.. Godak prius thamai kangaroo cab wala duwanne.. Yana godak prius 180,000km panapuwa.godak welawata ownermai ewaye duwanne. Ungen ahuwamanum ehema loku awl gana kiyanne naa machan. Scan ekak ehema karala chq karala ganin. Mokada oka hari comfortable .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    apo ban eta wada, hodata maintain karau starlet ekath sapai ban.. :(

    sedan nam boru ganan ban tyne. balapn itin laksha 30kta ganna wahanayk nanae itin.

    oya fd ehema 2015 tibune 28kta wage, dan balaapn 40k kiynwane.. :(

    Civic FD wage ewa nam taxi/cab service walata gannema nathi tharam :yes: thaama thiyenawa 2008 ewa 1st 2nd owner. Price wadiwela habai :(
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Condition eka bala ok num ganin machan... Mokada mama nithara kangaroo cab wala yanawa.. Godak prius thamai kangaroo cab wala duwanne.. Yana godak prius 180,000km panapuwa.godak welawata ownermai ewaye duwanne. Ungen ahuwamanum ehema loku awl gana kiyanne naa machan. Scan ekak ehema karala chq karala ganin. Mokada oka hari comfortable .

    :yes::yes: ow math dakala tiyenawa godak ewa(Prius) laksha 1 hamara panala eth hodata aulak nathuwa wada karanawa

    worth to read http://www.hybridcars.com/toyota-prius-taxi-running-strong-with-600000-miles-and-original-battery/
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පරන හයිබ්‍රිඩ් නම් ගන්න එපා...විශේශයෙන්ම අවුරුදු හය හතකට වඩා පරන ඒවා..අනිවා ලෙඩ එනවා...පොඩි ගානක් එහෙම නෙමෙයි වියදම් වෙන්නේ ඊට පස්සේ...ප්‍රියස් එක කිලෝමීටර් ලක්ශ දෙකක් විතර දුවන්න පුලුවන් අවුලක් නැතුව ..ඒත් 2010 න් පස්සේ වගේ ආව ඒව..දැන් හොන්ඩා වෙසල් උනත් අවුරුදු හයක් දුවනකොට කේස් එනවා...පහෙන් පස්සේ අනිවා ලෙඩ එනවා...හොද unregistered patrol වාහනයක් ගන්න...
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මම දැන් අවුරුදු 5ක් ඇක්වා එකක් පදිනවා. කිසි අවුලක් නෑ.වොටර් පම්ප් රිපෙයා එකයි ෆෑන් රිප්ලේස් එකයි විතරයි. ටයර් දැම්මා..8000න් 8000ට සර්විස් කරනවා. 100,000න් ගියර් , එන්ජින් , බ්‍රේක් ඔයිල් ,කූලන්ට් මාරුකලා ,ඒසී බ්ලෝවර් , බැටරි බ්ලෝවර් ඔක්කෝම සර්විස් කලා.බැටරි පැක් එක තවම 100%. මටත් හිතුනා අලුත් එකකට යන්න . අලුත් එකක ඔප්ශන් , ගනන් වගේම ප්‍රෆෝමන්ස් බැලුවම, පෙට්‍රල් කන්ශම්ප්ශන් එකත් එක්ක බැලුවම මම හිතාගත්තා තව දුව්න්න . දැන් පාර්ට්ස් තියෙනවා ඕන තරම්.. ඉන්වර්ටර් එකක් 40කට ගන්න පුලුවන්. අලුත්ම බැටරි පැක් එකක් 250,000 වගේ වෙන්නෙ.. පරන එකක් ගන්නවානම් 100% ඉන්ස්පෙක්ශන් එකක් කරල ගන්න..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    mage aqua eka 2012 batter dan prashna na ban.... mamath cell 3 damme 35i giye.. issaara wage mulu battery ekama danna one na sauttu wena cell eka maru karama wade iwarai. battery cell maru karala 1 year ++ dan kisima issue ekak na

    Condition eka bala ok num ganin machan... Mokada mama nithara kangaroo cab wala yanawa.. Godak prius thamai kangaroo cab wala duwanne.. Yana godak prius 180,000km panapuwa.godak welawata ownermai ewaye duwanne. Ungen ahuwamanum ehema loku awl gana kiyanne naa machan. Scan ekak ehema karala chq karala ganin. Mokada oka hari comfortable .

    :yes::yes: ow math dakala tiyenawa godak ewa(Prius) laksha 1 hamara panala eth hodata aulak nathuwa wada karanawa

    worth to read http://www.hybridcars.com/toyota-prius-taxi-running-strong-with-600000-miles-and-original-battery/

    :yes::yes::yes:

    හයිබ්‍රිඩ් වලින් පට්ට ගහන්න පුලුවන් රිලයබල් ම කාර් දෙකක් තමා ඇක්වා, ප්‍රියස් කියන්නේ. ලක්ශ 7-8 දුවපු ප්‍රියස් තියනවා ලංකාවෙත්. කෝ ඔය කියන ලෙඩ?

    වාහන දෙක තුනක අවුලක් දැක්කම ලංකාවේ තියන ඒ මොඩල් එකේ සේරම වාහන අවුල් කියලා හිතනවා. ඒත් බොහෝදුරට වෙලා තියෙන්නේ ඒ වාහනේ කලින් පාවිච්චි කරපු එකාගේ නොසැලකිල්ල.

    ලංකාවේ මිනිස්සුන්ගේ බොරු බයක් තියනවා. නෝමල් මේන්ටේනස් ලෙඩ කියලා හිතනවා. TV රිමෝට් එකක් උනත් නියමිත කාලය පාවිච්චි කලාට පස්සේ බැටරිය මාරු කරන්න ඕනේ. ඒක ලෙඩක් නෙමෙයි.

    වාහනේ ගද්දි චෙක් කරලා ගනින්. බැට්‍රිය වීක් නම් ඒක රීප්ලේස් කරගන්න ගාන අඩු කරලා ඉල්ලන්න. ටයර් ගෙවිලා නම් ඒකට ගාන අඩු කරගන්න. හෙඩ් ලයිට් එකක් ක්‍රැක් වෙලා නම් ඒක රීප්ලේස් කරන්න යන ගාන අඩු කරගන්න. කම්පැණි දාලා චෙක් කරන්න, ඔහොම හොඳට බලලා නිගෝෂියේට් කරලා ගත්තම පාඩුවක් වෙන්නේ නෑ.

    රෙන්ට් / ටැක්සි දුවන ඒවත් කිසි අවුලක් නැතුව රැයක් දවාලක් නැතුව පට්ට ගහන එකේ හොඳ පර්සනලි යූස්ඩ් එකක් ගත්තොත් කාලයක් පදිත හැකි.

    පරණ හයිබ්‍රිඩ් අවුල් කියන එක තේරුමක් නැති කතාවක්. කාලයක් යූස් කලාට පස්සේ හයිබ්‍රිඩ් නෙමෙයි ඕනෙම වාහනේක රෙපෙයාර්ස් තියනවා.

    හැබැයි සමහර හයිබ්‍රිඩ් නම් පරණ නෙමෙයි අලුත් ඒවත් අවුල්.

    ප්‍රියස් එක කිලෝමීටර් ලක්ශ දෙකක් විතර දුවන්න පුලුවන් අවුලක් නැතුව ..ඒත් 2010 න් පස්සේ වගේ ආව ඒව.

    ඊට පස්සෙ මොකද්ද එන අවුල?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Rent daala thiyena ewa kaagehari ange gahanna bariwei kiyala baya hithuna neh :D

    Rent daala thibba wahanayak nam moken inspect karala wath ganna hnda na IMO

    මගේ යාලුවෙක් ලඟදි 2011 ප්‍රියස් එකක් වික්කා. ගන්න ආපු එකාට කියලමයි දුන්නේ රෙන්ට් කලා කියලා. ඌ කම්පැණි දාලා චෙක් කරලා අරන් ගියා. කිසි අවුලක් නෑ. වාහන දීගන්න අමරුවක් නෑ බන් හොඳ කන්ඩිශන් තියනවනම්. ;)

    ටොයෝටා නම් කොහොමත් ලේසී. :rofl::P