It's back guys...
same for the twitter post
https://twitter.com/RohanPallewatta/status/970282711477780481
එල.
අවුරුදු 70ක් රටකාපු පක්ෂවලට කඩේ යනදේශපාලන වහලු මේකේ දගලන එකෙන්ම පේනවා බයවෙලා කියලා
It's back guys...
same for the twitter post
https://twitter.com/RohanPallewatta/status/970282711477780481
එල.
අවුරුදු 70ක් රටකාපු පක්ෂවලට කඩේ යනදේශපාලන වහලු මේකේ දගලන එකෙන්ම පේනවා බයවෙලා කියලා

දැන් උබ කියන්නේ මෙයා ඇවිත් රට හදයි කියලා.හරි උබේ ඇඩ්රස් එක දීපන්.මම මූට චන්දෙ දෙනවා.හැබැයි මූ බැරි වෙලා හරි දිනලා මේ රටට කෙලවුනොත් අපි ඇවිත් උබේ ගේ කුඩු කරනවා.මොකෝ කියන්නේ?![]()
ඉතින් බන් අවුරුදු 70ක් රටකාපු සෙට් එකකට ආපහු දෙනවට වඩා හොද නැද්ද මේ වගේ හැකියාවක් තියෙන පොරකට දීලා බලන එක. අපිට තව කෙලවෙන්න දෙයක් තියෙනවද? අපි දැන් ඉන්නෙ ඉතියොපියාවටත් පහලින්.

බලන එක නෙමෙයි බන් මම කියන්නේ.මූ එන්නේ රටේම ණය දවස් දෙකකින් ගෙවනවා කියලා.උබට ඒකම තඩි බොරුවක් කියලා තේරෙන්නේ නැද්ද?අනික අහපන් අර ධම්මික පෙරේරා පොලිටික්ස් ගැන කියපු කථාව.මට නම් මූව සත පහකට ෂුවර් නැහැ.ආර්ථික ඔස්තාර් කියලා කියපු රනිල්ම දැක්කනේ ගන්න කලින් කියපු ඒවයි ගත්තට පස්සේ කරපුවයි.ඔය ලංකාවේ උන් ඔහොමමයි.ගන්න කලින් බයිලා තොගයක් ගහනවා බලය ගත්තට පස්සේ වෙනම වෙස්මූනක් දාගන්නවා..උබ කිව්වා හරි අපි බය අන්න ඒ නිසා.නැතුව වහල්ලු නිසා නෙමෙයි.මේකේ කීදෙනෙක් ඉන්නවද මහින්දට චන්දෙ නොදී 2015 සිරාට චන්දෙ දීපු උන් දැන් ඔය සිරාට බැන්නට.including me.![]()
මුන්ට රට නගන්න ජනාධිපති කමම ඔනාලු.. දුන්නොත් තමයි රටට පිහිට වෙන්නේ..

මිනිහ මුහුද හත්ගව්වක් තියල අබුඩෙ ගහගෙන එහෙම සැරසෙනව....අර සිද්ධාලේප වෙද මහත්තය ජනාධිපතිකමට ඉල්ලුවවගේ තමයි අන්තිම ප්‍රතිපලේ...

දැන් සිරාට දීල ඉරාගෙන පලාගෙන බඩ පොත්තට අලෝගෙන ඉන්න වේදනාවත් එක්ක ඔය පබයගෙ ජාතියෙ තවත් පබයන්ට 2020දි වැරදිලාවත් චන්දෙ හම්බෙන් නැ...2020 ගොඨ් ඇවිත් කන්ඩ බොන්ඩ හම්බෙලා බඩකට පිරිල ඉන්න 2026 වගේ නම් ආන්න මෝඩ සීහලු වෙනසක් හොයන්ඩ් ඉඩ තියෙනව..![]()

අවුරුදු 70ක් රටකාපු පක්ෂවලට කඩේ යනදේශපාලන වහලු මේකේ දගලන එකෙන්ම පේනවා බයවෙලා කියලා

ඉතින් බන් අවුරුදු 70ක් රටකාපු සෙට් එකකට ආපහු දෙනවට වඩා හොද නැද්ද මේ වගේ හැකියාවක් තියෙන පොරකට දීලා බලන එක. අපිට තව කෙලවෙන්න දෙයක් තියෙනවද? අපි දැන් ඉන්නෙ ඉතියොපියාවටත් පහලින්.
ow ow kochi tikatah privet karala 
ඔව් ඒ කතාව නම් වෙන්නේ නැතිදෙයක්. ඒත් අපිඅට තියෙන අනිත් ඔප්ෂන් එක්ක බලනකොට හොදම එක මේක දේශපාලනයේම ඉන්න කොහොමත් හොරෙක් කියලාදන්න කෙනෙක් එනවට වඩා

දැන් සිරාට දීල ඉරාගෙන පලාගෙන බඩ පොත්තට අලෝගෙන ඉන්න වේදනාවත් එක්ක ඔය පබයගෙ ජාතියෙ තවත් පබයන්ට 2020දි වැරදිලාවත් චන්දෙ හම්බෙන් නැ...2020 ගොඨ් ඇවිත් කන්ඩ බොන්ඩ හම්බෙලා බඩකට පිරිල ඉන්න 2026 වගේ නම් ආන්න මෝඩ සීහලු වෙනසක් හොයන්ඩ් ඉඩ තියෙනව..![]()
ඒත් කෙලෝල දැම්මනේ. 2026 දීත් වෙන්න බැරි නෑ ඕක 
ඉතින් බන් අවුරුදු 70ක් රටකාපු සෙට් එකකට ආපහු දෙනවට වඩා හොද නැද්ද මේ වගේ හැකියාවක් තියෙන පොරකට දීලා බලන එක. අපිට තව කෙලවෙන්න දෙයක් තියෙනවද? අපි දැන් ඉන්නෙ ඉතියොපියාවටත් පහලින්.
ow ow kochi tikatah privet karala 
මොකක්ද හැකියාව?ඉතින් බන් අවුරුදු 70ක් රටකාපු සෙට් එකකට ආපහු දෙනවට වඩා හොද නැද්ද මේ වගේ හැකියාවක් තියෙන පොරකට දීලා බලන එක. අපිට තව කෙලවෙන්න දෙයක් තියෙනවද? අපි දැන් ඉන්නෙ ඉතියොපියාවටත් පහලින්.
සොහොන;22931912 said:ow ow kochi tikatah privet karala
Hospital tikath private karala
School tikath privete karala
Hoda fuck ekak ei
Mu etin වයාපාර කාරායානෙ පාඩු ලබන දෙවල් පවත්වාගෙන යයිද ?

සොහොන;22931912 said:ow ow kochi tikatah privet karala
Hospital tikath private karala
School tikath privete karala
Hoda fuck ekak ei
Mu etin වයාපාර කාරායානෙ පාඩු ලබන දෙවල් පවත්වාගෙන යයිද ?
2015 දීත් ඕකමයි නේ කිව්වෙ - ඉන්න එකා එපා වෙලා නිසා අළුත් එකෙකුට දීල බලනවා කිව්වා. ආයේ කෙළවෙන්න දෙයක් නෑ කිව්වා. මොකද අන්තිමට වුණේ?![]()
මොකක්ද හැකියාව?
පොරගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න . පොර සේවාවන් විදියට පවත්වාගෙන යන්න ඕන දේවල් මොනවද කියලා කියලා තියෙනවා
මම නම් 2015දි සිරිසෙනට දුන්නේ නෑ. සිරිසේන කියන්නේ අගමැතිකම නොලැබුන නිසා මහින්දට විරුද්ධව ගිය කෙනෙක් මිසක් ප්‍රතිපත්ති මත අනිත් පැත්තට ආපු කෙනෙක් නෙවෙයි. පොර දේශපාලන අඩගොහුරුවේම තව එකෙක්. අගමැතිකම දුන්නා නම් තාමත් මහින්දගේ ගුණ කිය කිය මහින්දගේ කකුල් දෙක ගාව වැටිලා ඉදියි. PTOMS කාලේ ඉදන් දන්නවා පොර තමන්ගේ කියලාමතයක් නැති එකෙක් කියලා.පොර කලෙ සොභිත හාමුදුරුවො කරපිටින් ගිය එක. සෝභිත හාමුදුරුවෝම ඒ සැරේ ආවානම් වෙනසක් වෙන්න තිබ්බා .
එත් මේපොර දේශපාලකයෙක්නෙවෙයි .ඒනිසා කර්ප්ට් වෙලා නෑ . තමන් විසින් තනියම නැගිඅපු කෙනෙක් මෙතෙක් කල් ලන්කාවේ නායකයා වෙලා නෑ උපතින්ම දේශපාලකයෝ මිස. එකින් වෙනසක් වෙයි.
අලුත් තාක්ෂණික නිර්මාණයක ව්‍යාපාරයක් ලන්කාව වගේ රටක් ඉදන් බින්දුවේ ඉදන් පටන්ගෙන Toyota, Honda, Aston Martin, Volvo, Opel , BMW වගේ කම්පැනිවලට නිෂ්පාදන ලබාදෙන්න තරම් ඉහලටම ගෙනියන්න තිබුන හැකියාව

මිනිහගෙ ඇඩ් එකේ තියෙන්නෙ නම් හැකියාව DNA වල එනවා, නායකයන්ගෙ තමයි වැරැද්ද කියලා
පටන් ගන්නකොටම ඔහොම බොරු තොගයක් කියන මනුස්සයෙකුට චන්දෙ දෙන්න?![]()