එතකොට අර 4GB එහෙම RAM තියන වින්ඩෝස් සෙවන් දුවන පරණ කොමපියටර් වල මල්ටි ටාස්කින් බැරිද
අතේ ගෙනියන, පොඩි පොඩි ඇප් කෑලි ටිකක් තියන ෆෝන් එකක, මල්ටි ටාස්කින් වලට 6GB RAM එකක් ඕන වෙනකොට ඩෙස්ක්ටොප් එකේ මල්ටි ටාස්කින් වලට අඩුම තරමේ 20-30GB වත් RAM ඕන ඇතිනේ
තේරෙන්නෙ නැති නිසා අහන්නෙ
android nam mama danne naa. but windows phone wala full HD display phone wala aniwa 2GB ram eka oni,,2K display walata aniwa 3GB oni.






