Samsung S9+ beats Apple X

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    yako samsung eken war weapons idala hadanawa :lol:

    apple kiyanne mona labakda ban :lol:

    microwave ekk wat gahanawada a huttik kollo :lol:

    tv ekakwat??????????????????

    ඒක තමයි කියන්නෙ
    සැම්සුන්ග් ඔතන ඉන්නෙ ඔය සේරම හදලා, Revenue එහෙම තියන්නෙ ඔය සේරගෙන්ම එන ඒවා

    ඇපල් එක ඔය තැන ඉන්න උන්ගෙ ප්‍රොඩක්ට් කීයද තියනෙන්න, උන් මේන් බිස්නස් එක විදියට iPhone, iPad, Mac, Apple Watch එක්ක තව ප්‍රොඩක්ට් කීපයයිනේ තියෙන්නෙ
    උන් ඒ ටික විකුනල විතරක් ඉන්න තැන බලපන්කෝ ඇපල් රෙවෙනියු එක කියන්නෙ ඔය ටෙක් ගැජට් වලින් එන එක විතරයි

    රෙවෙනියු එක ගත්තොතින් සැම්සුන්ග් ඔය සේරම විකුනලා හොයන ගානට වඩා ඇපල් ටෙක් ගැජට් විතරක් විකුනලා හොයනවා

    2017 Samsung Net Income : 39.34 billion USD
    2017 Apple Net Income : 48.351 billion USD
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,272
    40,990
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඒක තමයි කියන්නෙ
    සැම්සුන්ග් ඔතන ඉන්නෙ ඔය සේරම හදලා, Revenue එහෙම තියන්නෙ ඔය සේරගෙන්ම එන ඒවා

    ඇපල් එක ඔය තැන ඉන්න උන්ගෙ ප්‍රොඩක්ට් කීයද තියනෙන්න, උන් මේන් බිස්නස් එක විදියට iPhone, iPad, Mac, Apple Watch එක්ක තව ප්‍රොඩක්ට් කීපයයිනේ තියෙන්නෙ
    උන් ඒ ටික විකුනල විතරක් ඉන්න තැන බලපන්කෝ ඇපල් රෙවෙනියු එක කියන්නෙ ඔය ටෙක් ගැජට් වලින් එන එක විතරයි

    රෙවෙනියු එක ගත්තොතින් සැම්සුන්ග් ඔය සේරම විකුනලා හොයන ගානට වඩා ඇපල් ටෙක් ගැජට් විතරක් විකුනලා හොයනවා

    2017 Samsung Net Income : 39.34 billion USD
    2017 Apple Net Income : 48.351 billion USD

    Oya revenue mam hitanne Samsung Mobile division eka witarai pons.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඊයා බන් මට නම් ඇපල් පෝන් තියෙන එවුන් පෙන්නේ නිකන් ඔක්කොම ලොල්ලො වගේ බන්

    බලපන් බන් කිසිම කොලු කමක් පිරිමි කමක් තියෙන කොල්ලෙක් ගාව අයිපෝන් තියෙන්වද කියල

    අර ටයිට් එකට ඩෙනිම ඇදල ඒකටම ටී එක ඇගට ඇලෙන්න ඇදල පැද්දි යන එවුන් තමයි ගොඩක් ඔය අයිපෝන් එක අතේ අරන් යන්නෙ, එක්කො නැත්නම් අර ස්කර්වි වගේ පිස්සු යක්කු

    සිරාවට බන් ඊයා අප්පා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    දැන් apple income එක වැඩි නිසාද උබ අයිෆෝන් use කරන්නේ?:confused:
     
    avatar130929_33.gif

    :sorry::sorry::baffled::baffled::baffled::baffled::baffled:
     
    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    තුහ් නොදකින් සම්සුන්ග් අනාථයෝ. යකෝ ඇපල් X PLUS එක ආවම compare කරලා බලපන් S9 PLUS එකක් එක්ක. එහෙම නැත්නම් S9 එක්ක X එක compare කරපන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    තුහ් නොදකින් සම්සුන්ග් අනාථයෝ. යකෝ ඇපල් X PLUS එක ආවම compare කරලා බලපන් S9 PLUS එකක් එක්ක. එහෙම නැත්නම් S9 එක්ක X එක compare කරපන්

    එස්9 එස්9 ප්ල්ස් එකම ස්පෙක්ස් (ප්‍රොසා) ලොල්ලො කෝක කම්පෙයා කලත් ඇපල් සදා අනාතයි ..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒක තමයි කියන්නෙ
    සැම්සුන්ග් ඔතන ඉන්නෙ ඔය සේරම හදලා, Revenue එහෙම තියන්නෙ ඔය සේරගෙන්ම එන ඒවා

    ඇපල් එක ඔය තැන ඉන්න උන්ගෙ ප්‍රොඩක්ට් කීයද තියනෙන්න, උන් මේන් බිස්නස් එක විදියට iPhone, iPad, Mac, Apple Watch එක්ක තව ප්‍රොඩක්ට් කීපයයිනේ තියෙන්නෙ
    උන් ඒ ටික විකුනල විතරක් ඉන්න තැන බලපන්කෝ ඇපල් රෙවෙනියු එක කියන්නෙ ඔය ටෙක් ගැජට් වලින් එන එක විතරයි

    රෙවෙනියු එක ගත්තොතින් සැම්සුන්ග් ඔය සේරම විකුනලා හොයන ගානට වඩා ඇපල් ටෙක් ගැජට් විතරක් විකුනලා හොයනවා

    2017 Samsung Net Income : 39.34 billion USD
    2017 Apple Net Income : 48.351 billion USD
    E figures waradi Samsung 2017 223 billion usd revenue ekak aran thiyanawa note 7 eka patta fail wela deparak recall karalath
    Un thamai danata revenue eken lokuma chip maker, apple ekata display deela patta revenue ekak hewwa, oneplus , apple, pixel thawa godak 4n walata display denne un ithin unge profit apple walata wada adui kiyanne wihiluwak
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් සිරා කියන්නෙ... මම පාවිච්චි කලෙ සැම්සුන්.. පලවෙනියට ගත්තෙත් ගැලක්ස්ය් S2 එකක්.. ගොඩක් කල් තිබ්බ ඒක කිසි අව්ලක් නැ.. හාඩ්වෙයා හොද කොලිටි... ඊට පස්සෙ ආපු පෝන් වල ඒ කොලිටිය තිබ්බෙ නැ ඒ නිස ඇපල් වලට මාරු උනා. දැන් තියෙන්නෙ ඇපල් 10 ඒ උනාට සෙට් නැ ඔරිජිනල් ගත්තෙ ස්ටක් වෙනව... දැන් දැන් සැම්සුන් කොලිටි පෝන් ගහනව...ඊලගට මම ගන්නෙ සැම්සුන්ග් පෝන් එකක් වේ බොහෝ දුරට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    දැන් apple income එක වැඩි නිසාද උබ අයිෆෝන් use කරන්නේ?:confused:

    නෑ මම iPhone යූස් කරේ නැත්නම් මම වැඩ කරන කම්පැනියෙන් මට ගෙවන්නේ නැහැ සමහර විට එලවලා දාවි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Oya revenue mam hitanne Samsung Mobile division eka witarai pons.

    නැහැ පොන්ස්
    ටෝටල් රෙවෙනියු එක
    2014 දි මේ සේරගෙම Net Income එක තිබිලා තියෙන්නෙ 22.1 Billion USD
    Samsung Electronics
    Samsung C&T Corporation
    Samsung Heavy Industries
    Samsung SDS
    Samsung Life Insurance
    Renault Samsung Motors
    Samsung Fire & Marine Insurance
    Cheil Worldwide

    එතකොට 2017 අර ෆිගර්ස් තියෙන්නෙතේ මේ සේරටම තමා

    E figures waradi Samsung 2017 223 billion usd revenue ekak aran thiyanawa note 7 eka patta fail wela deparak recall karalath
    Un thamai danata revenue eken lokuma chip maker, apple ekata display deela patta revenue ekak hewwa, oneplus , apple, pixel thawa godak 4n walata display denne un ithin unge profit apple walata wada adui kiyanne wihiluwak

    නෑ මම දාල තියෙන්නෙ රෙවෙනියු එක නෙමෙයි නෙට් ඉන්කම් එක
    එහම බැලුවොත් 2017 Apple එකේ revenue එක 229.2 billion

    උන් අනෙක් කම්පැනි වලට කොයි තරම් දේවල් හැදුවත් උන්ගෙ ප්‍රොෆිට් වැඩියි කියන්න හේතුවක් නැහැ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Hardware වලින් Samsung දැන් ඉදිරියෙන් නමුත් Software/Firmware වලින් තවමත් Apple ඉදිරියෙන මම හිතන්වා මේ සැප්තැම්බරයේදි අපල් ලොකය හොල්ලන Apple iphone Version එකක් එලිදක්වයි කියලා
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නැහැ පොන්ස්
    ටෝටල් රෙවෙනියු එක
    2014 දි මේ සේරගෙම Net Income එක තිබිලා තියෙන්නෙ 22.1 Billion USD
    Samsung Electronics
    Samsung C&T Corporation
    Samsung Heavy Industries
    Samsung SDS
    Samsung Life Insurance
    Renault Samsung Motors
    Samsung Fire & Marine Insurance
    Cheil Worldwide

    එතකොට 2017 අර ෆිගර්ස් තියෙන්නෙතේ මේ සේරටම තමා

    නෑ මම දාල තියෙන්නෙ රෙවෙනියු එක නෙමෙයි නෙට් ඉන්කම් එක
    එහම බැලුවොත් 2017 Apple එකේ revenue එක 229.2 billion

    උන් අනෙක් කම්පැනි වලට කොයි තරම් දේවල් හැදුවත් උන්ගෙ ප්‍රොෆිට් වැඩියි කියන්න හේතුවක් නැහැ.

    Mage danuma anuwa nam machan mobile division eken gattama apple loku unata Samsung businesses serama ekathu kalama apple walata wada godak lokui Samsung by long shot

    Anika Samsung apple walata wada sustainable.. :sorry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒක තමයි කියන්නෙ
    සැම්සුන්ග් ඔතන ඉන්නෙ ඔය සේරම හදලා, Revenue එහෙම තියන්නෙ ඔය සේරගෙන්ම එන ඒවා

    ඇපල් එක ඔය තැන ඉන්න උන්ගෙ ප්‍රොඩක්ට් කීයද තියනෙන්න, උන් මේන් බිස්නස් එක විදියට iPhone, iPad, Mac, Apple Watch එක්ක තව ප්‍රොඩක්ට් කීපයයිනේ තියෙන්නෙ
    උන් ඒ ටික විකුනල විතරක් ඉන්න තැන බලපන්කෝ ඇපල් රෙවෙනියු එක කියන්නෙ ඔය ටෙක් ගැජට් වලින් එන එක විතරයි

    රෙවෙනියු එක ගත්තොතින් සැම්සුන්ග් ඔය සේරම විකුනලා හොයන ගානට වඩා ඇපල් ටෙක් ගැජට් විතරක් විකුනලා හොයනවා

    2017 Samsung Net Income : 39.34 billion USD
    2017 Apple Net Income : 48.351 billion USD

    :lol::lol::lol::lol::lol::lol:

    ඇපල් ඇවිල්ල මචන් ඕවප්‍රය්ස්ඩ් මෙලෝ රහක් නැති ඩිවයස් එකක්.. මේ කියන්නේ මචන් android වලින් ඔය ලබ්බට ගියපු එකෙක්.. :yes::yes::yes::yes:

    ඔව් වෙන්න පුළුවන් හැබය් ඔය ස්ටටිස්ටික්ස් අනුව ඔය තියෙන්නේ මචන් මොබය්ල් ඩිවයස් වල ඒවා විතරය
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    තුහ් නොදකින් සම්සුන්ග් අනාථයෝ. යකෝ ඇපල් X PLUS එක ආවම compare කරලා බලපන් S9 PLUS එකක් එක්ක. එහෙම නැත්නම් S9 එක්ක X එක compare කරපන්

    ඇපල් x ආයෙත් එන්නේ නැහැ කොල්ලෝ. එක දන්නේ නැද්ද උබ :lol::lol::lol::lol:

    නො යෝ ෆක්ට්ස් බ්‍රා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    39dfcc06b92132c9fed07dbb0f4770f2c2273b50a42c9787e98a808cc044ed13.jpg

    මන් හිතන්නේ උඹලට පඩි ගෙවනවා ඇති බ්‍රෑන්ඩ් දෙකක් කම්පෙයර් කර කරා එක එකාට බැනගන්න කියලා :yes::yes: