ඔය මොනා කරත් වැඩක් නැහැ තුන් වේලම බත් ගිලිනවානම්.ඒකනේ ලංකාවේ ගැහැණු ඔය අල්මාරි වගේ ඉන්නේ.බත් කනවනම් කන්න ඕන දවසට එක පාරයි.ඒකත් දවල්ට.හැදී දෙකක් වගේ.එළවලු ගොඩක් කන්න ඕන.මස් නම් චිකන් හොදයි.මාළු,බිත්තර අවුලක් නැහැ.ඉස්සෝ,කකුළුවෝ හැර.ඔය විදිහට මාස දෙකක් කරානම් අපේ උන්ටත් බලාගන්න තිබ්බා බලන් ඉද්දි සෙක්සි වෙන හැටි.ළමයි 10ක් හිටියත් කෙල්ල වගේ ඉන්න තිබ්බ.

කොහොමඩ බන් ඉන්නෙ දවසට එක පාරක් බත් කාලා![]()

Matanam bath kaawe nattan kalanthe daanawa wage....
Maara amaruwak dannenne angata....
Shik meh suddanta pina na bath tikak hodi ekka anan kanna....

සිරා බන්
මමත් එක දවසක් රෑට නොකා උදේ පාන්දර හිස් බඩ ජිම් ගියා කියහන්කො
අවුලක් නැ හොදට දිව්ව විනඩි 20 විතර
කර්ල් එක ගහන්න බාර් එක අතට ගන්නව විතරයි මතක යකෝ
එදා ඉදන් බත් කටක් හරි රැට කනව කටක් කිව්වට ඉතින් පිරිසියක් වගෙ කනව බන් නැත්නම් බැ