Need you Help

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් FB එක acces කරන්න බැහැ . විකල්පයක් නැද්ද .මාර හෙල්ප් එකක් මචන් .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Traditional_Well-Kerala.jpg
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    browsec extension eka chrome ekata daganna machan. opera ekath koi weleda kiyanna ba.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කාටහරි කියන්න පුලුවන්ද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ප්‍රවුත්ති , tv බලපු කාලයක් මතක නැහැ. අම්පාරේ එකයි කැන්ඩි එකයි කියනවා . news ලිනක්ස් තියෙනවනම් දාන්න
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    කාටහරි කියන්න පුලුවන්ද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ප්‍රවුත්ති , tv බලපු කාලයක් මතක නැහැ. අම්පාරේ එකයි කැන්ඩි එකයි කියනවා . news ලිනක්ස් තියෙනවනම් දාන්න

    කාර් එකක් දුන්නොත් කියනවා:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කාටහරි කියන්න පුලුවන්ද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ප්‍රවුත්ති , tv බලපු කාලයක් මතක නැහැ. අම්පාරේ එකයි කැන්ඩි එකයි කියනවා . news ලිනක්ස් තියෙනවනම් දාන්න

    මගෙන් අද අල්ලපු රටේ බුවෙක් ඇහුවා උඹලගේ රටේ ආයේ යුද්දයක් යනවද කියලා..
    හතර විලි ලැජ්ජාවේ බෑ.. ප්‍රභකරන් නැති උනාට පස්සේ අපේ රටේ කිසිම යුද්ධයක් නෑ.. හැමදේම හොඳයි කියලා කියලා සතියක් ගියේ නෑ..
    උන්ගේ රටේ නිව්ස් වෙලත් සීන් එක පෙන්නලා..:oo: සෝෂල් මීඩියා බ්ලොක් කරලා කිව්වාම උන් නිකන් හෙන නෝන්ඩියට බලන්නේ.. එපා වෙනවා..:sorry:
    උන් දෙමළ නිසා ප්‍රභාකරන් මැරුවා කියන එකත් උන්ට ටිකක් අවුල් අවුල් වගේ ඇති.. ඒ අස්සේ මේ වෙච්ච දේ මට උන්ට තේරුම් කරන්න ගිහින් එපා උනා..