Opera Browser eka install karala settings walin VPN enable karanna

uba dan da ban ayye nagitte
Opera browser will do (most secure than free vpn)
කාටහරි කියන්න පුලුවන්ද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ප්‍රවුත්ති , tv බලපු කාලයක් මතක නැහැ. අම්පාරේ එකයි කැන්ඩි එකයි කියනවා . news ලිනක්ස් තියෙනවනම් දාන්න

කාටහරි කියන්න පුලුවන්ද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ප්‍රවුත්ති , tv බලපු කාලයක් මතක නැහැ. අම්පාරේ එකයි කැන්ඩි එකයි කියනවා . news ලිනක්ස් තියෙනවනම් දාන්න
සෝෂල් මීඩියා බ්ලොක් කරලා කිව්වාම උන් නිකන් හෙන නෝන්ඩියට බලන්නේ.. එපා වෙනවා..