CID එකට වඩා හුගක් වෙනස්. එයාල තමයි මොන ආණ්ඩුව තිබුනත් රටේ ආරක්ෂාවට වැදගත් වන තොරතුරු රැස් කරන්නෙ. නිහඩව රටට ලොකු සේවයක් එයාලගෙන් සිදුවෙනව.
ඒ උනාට උං අරගෙන තියෙන decision එක් විකාර එකක්. මෙකෙන් වෙන්නේ තව ඕපදූප වැඩි වෙන එක.
CID එකට වඩා හුගක් වෙනස්. එයාල තමයි මොන ආණ්ඩුව තිබුනත් රටේ ආරක්ෂාවට වැදගත් වන තොරතුරු රැස් කරන්නෙ. නිහඩව රටට ලොකු සේවයක් එයාලගෙන් සිදුවෙනව.
ඉතිහාසයේ පලවෙනි වතාවට කිරියත් බ්ලොක් උන වගයි.

මිට වැඩිය හොදයි!!! අපේ ගෙදර දොර බ්lock කරනම්.....ඇයි යකෝ ඔක්කොම block කරලනේ.අඩෝ porntube එක වැඩ.........ෂා ෂා ඒවා හොද වැඩ....![]()

wada karana honda free VPN ekak kiyapan ko kuru hari.
SLT වලින් Elakiri යන්න බැහැ. දැන් Dialog වලින් යන්න පුලුවන්.
බ්ලොක් කරපු මහත්තුරු බ්ලොක් වෙලා කියලා හිතාගෙන ඉන්න එකට විනාඩියයි තප්පර තිහක නිශ්ෂබ්දතාවයක්.