Everything is Done Sinhalese and Muslims

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,035
    5,220
    113
    උවමනාව කාගේ වුවද රටේ සතුරන්ගේ උවමනාව නම් ඉටු වී ඇත. අහිංසක සිංහලයකුත් අහිංසක මුසල්මානුවකුත් කෝටි ගණනක් වටිනා මහජන දේපලකුත් අමනයන් පිරිසක් විසින් විනාශ කර ඇත. ඊට අමතරව ජාත්‍යන්තරය සඳහා සිවිල් යුද්ධයක් ඇති රටක් හැටියට නම්බු නාමයක් ද මේ මොහොත වනවිට ලබාදී ඇත. දැනට මොහොතකට පෙර ජපානයේ පුවත් සේවාව මගින් ලංකාව හඳුන්වා දුන්නේ බෞද්ධ සහ මුස්ලිම් දෙපිරිසක් අතර සිවිල් යුද තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති බවයි. මේ ප්‍රවෘත්ති සේවාව මෙම ප්‍රවෘත්තිය ලබාදෙන්නේ ලංකාවේ සිටි නොව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටයි. ඒ ප්‍රවෘත්තිය ද සමග කොළඹ තිබෙන ජපාන තානාපති කාර්යාලය මගින් ලබාගත් තොරතුරක් හැටියට මෙම ගැටුමේදී කිසිදු ජපන් ජාතිකයකු මෙතෙක් එම ගැටුමට මැදි වී නැති බව ද ප්‍රකාශ කරනු ලැබුවා. අපගේ අත්දැකීමට අනුව මෙහි හොඳ කොටස ආරම්භ වන්නේ හෙට සිටයි. එනම් ජපානයේ විදේශ අමාත්‍යාංශය මගින් මෙරට වැසියන් සඳහා වන නිවේදනයක් ලෙස ලංකාව සංචාරය සඳහා නුසුදුසු රටක් ලෙස නම්කර රතු පාටින් ලකුණු කරනු ඇති. එතැන් සිට ලංකාව බලා යෑමට බලාපොරොත්තු වන සියලුම ජපන් ජාතිකයන් තම ගමන් අත්හිටුවා වෙනත් සංචාරක ප්‍රදේශ සොයා යනු ඇත. මෙහිදීද අසරණ වන්නේ අපගේ අහිංසක ජනතාවයි. හරිහමන් කර්මාන්තයක් නැති අපේ රටේ දැනට විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන සොච්චම්ට අමතරව ආදායමක් විදියට ලැබෙනුයේ සංචාරක ව්‍යාපාරයෙන්. එය ද අවහිර කර දැමුවාට පසු අපේ ශ්‍රී ලංකික බුද්දිමත් මහජනතාවට ජාතිවාදය උයාගෙන කෑමට හැකි වනු ඇත.

    https://www.facebook.com/saman.priyankara.52/posts/10156037730356953
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    කොළඹ බෝම්බ පුපුරද්දිත් ජපන්නු එන එක නැවතුනේ නැහැ :P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    අපි ජතයන්තරේ ජයගෙන ඉන්නේ.. ඔවට ෂැලෙන්නෙ නෑ..
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    උවමනාව කාගේ වුවද රටේ සතුරන්ගේ උවමනාව නම් ඉටු වී ඇත. අහිංසක සිංහලයකුත් අහිංසක මුසල්මානුවකුත් කෝටි ගණනක් වටිනා මහජන දේපලකුත් අමනයන් පිරිසක් විසින් විනාශ කර ඇත. ඊට අමතරව ජාත්‍යන්තරය සඳහා සිවිල් යුද්ධයක් ඇති රටක් හැටියට නම්බු නාමයක් ද මේ මොහොත වනවිට ලබාදී ඇත. දැනට මොහොතකට පෙර ජපානයේ පුවත් සේවාව මගින් ලංකාව හඳුන්වා දුන්නේ බෞද්ධ සහ මුස්ලිම් දෙපිරිසක් අතර සිවිල් යුද තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති බවයි. මේ ප්‍රවෘත්ති සේවාව මෙම ප්‍රවෘත්තිය ලබාදෙන්නේ ලංකාවේ සිටි නොව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටයි. ඒ ප්‍රවෘත්තිය ද සමග කොළඹ තිබෙන ජපාන තානාපති කාර්යාලය මගින් ලබාගත් තොරතුරක් හැටියට මෙම ගැටුමේදී කිසිදු ජපන් ජාතිකයකු මෙතෙක් එම ගැටුමට මැදි වී නැති බව ද ප්‍රකාශ කරනු ලැබුවා. අපගේ අත්දැකීමට අනුව මෙහි හොඳ කොටස ආරම්භ වන්නේ හෙට සිටයි. එනම් ජපානයේ විදේශ අමාත්‍යාංශය මගින් මෙරට වැසියන් සඳහා වන නිවේදනයක් ලෙස ලංකාව සංචාරය සඳහා නුසුදුසු රටක් ලෙස නම්කර රතු පාටින් ලකුණු කරනු ඇති. එතැන් සිට ලංකාව බලා යෑමට බලාපොරොත්තු වන සියලුම ජපන් ජාතිකයන් තම ගමන් අත්හිටුවා වෙනත් සංචාරක ප්‍රදේශ සොයා යනු ඇත. මෙහිදීද අසරණ වන්නේ අපගේ අහිංසක ජනතාවයි. හරිහමන් කර්මාන්තයක් නැති අපේ රටේ දැනට විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන සොච්චම්ට අමතරව ආදායමක් විදියට ලැබෙනුයේ සංචාරක ව්‍යාපාරයෙන්. එය ද අවහිර කර දැමුවාට පසු අපේ ශ්‍රී ලංකික බුද්දිමත් මහජනතාවට ජාතිවාදය උයාගෙන කෑමට හැකි වනු ඇත.

    https://www.facebook.com/saman.priyankara.52/posts/10156037730356953

    images
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Sri Lanka: Police inaction as Muslim shops torched by Buddhists

    අල්ජසීරා එකේ හෙඩින් එක
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඕක නිවුස්වල ගියෙ අද දවල් මෙහෙ ඉන්න තම්බි ටිකක් සෙට්වෙලා Tokyo shibuya station එක ගාව කොඩි උස්සගෙන නාඩගමක් නටපු හන්ද ඔවුන් ගිය තැන ඉවරයි.ලංකාවෙ කොඩිය උස්සගෙන කැගහද්දි ජප්පො හිතන්නෙ ලංකාව තම්බි රටක් කියල :angry: :angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඕක නිවුස්වල ගියෙ අද දවල් මෙහෙ ඉන්න තම්බි ටිකක් සෙට්වෙලා Tokyo shibuya station එක ගාව කොඩි උස්සගෙන නාඩගමක් නටපු හන්ද ඔවුන් ගිය තැන ඉවරයි.ලංකාවෙ කොඩිය උස්සගෙන කැගහද්දි ජප්පො හිතන්නෙ ලංකාව තම්බි රටක් කියල :angry: :angry:

    ජපන්නු එච්චරටම මෝඩයිද :lol:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ජපන්නු එච්චරටම මෝඩයිද :lol:

    90% ජප්පො ඔයවගේ තමයි ජපානෙ දුර පලාතක් ගැන ඇහුවත් උඩ බිම බලනව ලංකාව ගැන කුමන කතාද :lol::lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    උවමනාව කාගේ වුවද රටේ සතුරන්ගේ උවමනාව නම් ඉටු වී ඇත. අහිංසක සිංහලයකුත් අහිංසක මුසල්මානුවකුත් කෝටි ගණනක් වටිනා මහජන දේපලකුත් අමනයන් පිරිසක් විසින් විනාශ කර ඇත. ඊට අමතරව ජාත්‍යන්තරය සඳහා සිවිල් යුද්ධයක් ඇති රටක් හැටියට නම්බු නාමයක් ද මේ මොහොත වනවිට ලබාදී ඇත. දැනට මොහොතකට පෙර ජපානයේ පුවත් සේවාව මගින් ලංකාව හඳුන්වා දුන්නේ බෞද්ධ සහ මුස්ලිම් දෙපිරිසක් අතර සිවිල් යුද තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති බවයි. මේ ප්‍රවෘත්ති සේවාව මෙම ප්‍රවෘත්තිය ලබාදෙන්නේ ලංකාවේ සිටි නොව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටයි. ඒ ප්‍රවෘත්තිය ද සමග කොළඹ තිබෙන ජපාන තානාපති කාර්යාලය මගින් ලබාගත් තොරතුරක් හැටියට මෙම ගැටුමේදී කිසිදු ජපන් ජාතිකයකු මෙතෙක් එම ගැටුමට මැදි වී නැති බව ද ප්‍රකාශ කරනු ලැබුවා. අපගේ අත්දැකීමට අනුව මෙහි හොඳ කොටස ආරම්භ වන්නේ හෙට සිටයි. එනම් ජපානයේ විදේශ අමාත්‍යාංශය මගින් මෙරට වැසියන් සඳහා වන නිවේදනයක් ලෙස ලංකාව සංචාරය සඳහා නුසුදුසු රටක් ලෙස නම්කර රතු පාටින් ලකුණු කරනු ඇති. එතැන් සිට ලංකාව බලා යෑමට බලාපොරොත්තු වන සියලුම ජපන් ජාතිකයන් තම ගමන් අත්හිටුවා වෙනත් සංචාරක ප්‍රදේශ සොයා යනු ඇත. මෙහිදීද අසරණ වන්නේ අපගේ අහිංසක ජනතාවයි. හරිහමන් කර්මාන්තයක් නැති අපේ රටේ දැනට විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන සොච්චම්ට අමතරව ආදායමක් විදියට ලැබෙනුයේ සංචාරක ව්‍යාපාරයෙන්. එය ද අවහිර කර දැමුවාට පසු අපේ ශ්‍රී ලංකික බුද්දිමත් මහජනතාවට ජාතිවාදය උයාගෙන කෑමට හැකි වනු ඇත.

    https://www.facebook.com/saman.priyankara.52/posts/10156037730356953

    Dan wenna one dewal okkoma wela ewari ne. Dan karanna puluwan kisima deyak na.