ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    1z2nes7.jpg



    1zleolz.jpg



    මම උඹට වෝනින් එකක් දුන්නා ගේම්කාරයා ෆේක් එකෙන් එද්දීම. ඊලඟට උඹ කලේ ජනාධිපති එකෙන් ආපු එක සහ ඊයේ දවස සහ අද දවස පුරාවට බොරු ආරංචි පතුරවපු එක. උඹ උඹේ ගෑණි ලමයි පල්ලා කියලා දිවුරුවා. උඹ ගුරුවරයෙක් වෙලා මේ වගේ බල්ලෙක් වගේ හැසිරෙන එක ගැන කණගාටුවට කරුණක්. උඹට ෆේක් ගොඩාක් තියෙන බවත් ඒ ඔක්කෝගෙන්ම උඹේ මානසික ෆැන්ටසිය මෙතන දාලා අහිංසක ජීවිත එක්ක ඊයේ සෙල්ලම් කලා. සොරි මචං. මේ ඇරැඹුණා පමණයි. More to come. You'd better hurry. than be sorry.

    ප.ලි. - මේකට ඇඩ්මින් අයියව ගාවගන්න එපා. උඹ කවුද කියලා නෙමෙයි උඹේ උප්පැන්නේ ඉඳන් හොයාගන්න කාවවත් උවමනා නැහැ. දැන්වත් තේරුම් ගනින්. Lol VPN/ VPS


    images


    ගුරුවරයෙක් කියන්නේ?
    එතකොට Janadipathi = Google boy = Yahoowa = Gamekaraya = ScrewSL නම් ඔරිජිනල් අකවුන්ට් එක මොකක්ද සීනියර් මෙම්බර්?


    යකෝ පට්ට අතල් එකක්නේ මිස් වෙලා තියෙන්නේ ශික්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    Gamekaraya එතකොට අයෙ කතා ලියන්නේ නැද්ද? :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mokadda Yako me wela tynne

    Hebei mu moka unath negombo Chilaw side eke ekek...

    Game karaya game dunne th eken.. mata mathakai oka demma last katha we maha re wenakan online unna mai janadipathiyai..

    Upul ayya th idala giya

    Mun denna ma me area gena hodata ma
    Dannawa

    Muta Mara athalne yako tynne


    ou ou. matakai matakai :D
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගුරුවරයෙක් කියන්නේ?
    එතකොට Janadipathi = Google boy = Yahoowa = Gamekaraya = ScrewSL නම් ඔරිජිනල් අකවුන්ට් එක මොකක්ද සීනියර් මෙම්බර්?


    යකෝ පට්ට අතල් එකක්නේ මිස් වෙලා තියෙන්නේ ශික්.

    Mechr deyak?? Mu mara dial ekakne ehnm bn ayye
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    ගුරුවරයෙක් කියන්නේ?
    එතකොට Janadipathi = Google boy = Yahoowa = Gamekaraya = ScrewSL නම් ඔරිජිනල් අකවුන්ට් එක මොකක්ද සීනියර් මෙම්බර්?


    යකෝ පට්ට අතල් එකක්නේ මිස් වෙලා තියෙන්නේ ශික්.

    ගුරුවරයෙක් නෙමේ මූ ගුරුවරයෙක් ගේ අකෞන්ට් එකක් යැව්වලු Mahaulpathagama ට ඌ ව රවට්ටන්න.

    කොහොමහරි ඔක්කොම ෆේක් අකෞන්ට් ගොඩක්. :baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක කොල් එකයි උබත් මෙතන නෙද? කො බන් ආශ්මි
    අශ්මි නැ බන්.. එකි ෆොන් ආන්සර් කරන්නෙ නැ.. තො මොකො රතු වෙලා.. ඇයි යකො මෙහෙම ආතල් දෙන්නෙ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes:

    ඔව් ඒත් මේ වෙනකං ඒ FB account එක ඇක්ටිව් නේ. එක්ස්පෝස් කරලා තියෙද්දිත් පුදුමයි ඇක්ටිව් තියාගන්න එක :dull:

    Mahaulpathagama and Dillion Werty කියන්නෙත් එකම කෙනෙක්ද දන්නෙ නෑ? Janadhipathi account එක කරපු එකාමද දන්නේ නෑනේ :oo: :nerd:

    මට නම් හිතෙන්නේ ඔය ඔක්කොම එකයි කියලා.
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    මට නම් හිතෙන්නේ ඔය ඔක්කොම එකයි කියලා.

    මටත් හිතෙනවා. :yes: කොහොමහරි අර එක්ස්පෝස් කළා කියල දාපු ෆේස්බුක් අකෞන්ට් එක මඩක්.
     
    Status
    Not open for further replies.