ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113

    2011 ඉදන් ම ෆේක් එකක් හදන්න මාර ආසාවකින් හිත හිත ඉන්නව..
    කම්මැලී බං
    එකක් හදල තිබිල හිතක් පපුවක් නැතුව බෑන් කරා මම මුකුත් කලෙත් නෑ

    :(

    ඒකට මුන්..
    මුන්ට මේවට ගෙවනවද බන් ?

    :lol:

    යාන් හෑලි වගේ කතන්දරම කොච්චර ලිව්වද? Yahoowa එහෙමත් ලිව්වනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Mechr time free tyn un innawa da yakuu..

    Mata nam hithenne ma Meka inna side eka ekka muge family eka ma Italy inna cn ekak and salli tynw nisa athal eke mewa Kara Kara inna computer buwek..

    ඉතින් බං මේ මම ඉන්නේ. මොකෝ මිනිස්සුන්ට ‍ෆ්‍රී ටයිම් නැත්තේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉතින් බං මේ මම ඉන්නේ. මොකෝ මිනිස්සුන්ට ‍ෆ්‍රී ටයිම් නැත්තේ.

    Nil Kotu thiyana account godak hadan owa ekka ma innawane me Yaka :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    කිඹුලට සැක තිබ්බා. එත් ශුවර් තිබ්බෙ නැ. "අපොයි" අකවුන්ට් එක බැන් වෙනකොට ඌට සැක හිතුනා..

    What did you gain by all this hullabaloo ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කිඹුලට සැක තිබ්බා. එත් ශුවර් තිබ්බෙ නැ. "අපොයි" අකවුන්ට් එක බැන් වෙනකොට ඌට සැක හිතුනා..

    :rofl::rofl: ඇයි බං මෙහෙම. ආශ්මිට කෝල් එකක් දුන්නේ නැද්ද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Nil Kotu thiyana account godak hadan owa ekka ma innawane me Yaka :rolleyes:

    ඌට සැලකිය යුතු සල්ලියක් තියෙන එකෙක්. වෙන වැඩක් නෑ ඉතින්. මේකට ඇවිත් සිංහලු මෝඩයෝ කර කර ඉන්නවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    What did you gain by all this hullabaloo ?

    :rofl::rofl: ඇයි බං මෙහෙම. ආශ්මිට කෝල් එකක් දුන්නේ නැද්ද?
    අශ්මි ෆොන් අන්සර් කරන්නෙ නැ.. නම්බර් චෙන්ජ් ද දන්නෙ නැ.. මම කාලෙකින් රින් කලෙ නැ.. මට ෆිට් උනම ත්‍රේඩ් එක තම මැලෙශියන් එයාර්ලයින් එක මිස් වෙච්ච එක.. එක පට්ටා.. ඇත්තටම ෆ්‍රී ටයිම් ඉන්නෙ බන් දැන් අවුරුදු 15ක විතර ඉදන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ridilia == Yahoowa

    :no::no: කවදාවත් නෑ. මම දවසක මේ ID එකෙන් ලොග් වෙන එක නෑව්ත්තුවොත් වෙන ID එකකින් ඉඳීවි. ගොඩක් දුරට මේ ID එක වැඩිකල් යන්න මත්තෙන් ඩෙඩ් වේවි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Kohenda ban dawal dapu kandy photos tika hoyagatte :baffled:
    එක නෙට් එකේ ගියා බන්.. මම ටයිම් ටාගට් කරල සර්ච් කලා ආසන්න සිද්දියට. එතනින් කතාව ආවා. එ කතාව ඇත්ත හැබයි.. පොඩි ඩ්‍රැමටිකල් ඇඩ්ස් ටිකක් තියනවා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඌට සැලකිය යුතු සල්ලියක් තියෙන එකෙක්. වෙන වැඩක් නෑ ඉතින්. මේකට ඇවිත් සිංහලු මෝඩයෝ කර කර ඉන්නවා.

    Mu nam loweth family Italy karayek .. me side eke inmawa e type un..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අශ්මි ෆොන් අන්සර් කරන්නෙ නැ.. නම්බර් චෙන්ජ් ද දන්නෙ නැ.. මම කාලෙකින් රින් කලෙ නැ.. මට ෆිට් උනම ත්‍රේඩ් එක තම මැලෙශියන් එයාර්ලයින් එක මිස් වෙච්ච එක.. එක පට්ටා.. ඇත්තටම ෆ්‍රී ටයිම් ඉන්නෙ බන් දැන් අවුරුදු 15ක විතර ඉදන්.

    යකෝ ඔය තියෙන සල්ලි වලින් ටිකක් මට එවපන්කෝ කාර් එක අප්ග්‍රේඩ් කරගන්න. මේ අවුරුද්දේ ඉඳන් 10% ක් කපනවා ඉන්ශුරන්ස් ක්ලේම් එකෙන්. :angry::angry:
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    Vpn demmata machala http request headers check karanna puluwannam original Ip eka nikanma hoya ganna puluwan. X-forwarded , real-ip wage parameters pass wenw oya free dena service godak ewaye. Paid ekak nam reliable ethi.

    Janadhipathi umba mobile data walinda kiriyata awe giye?
     
    Status
    Not open for further replies.