Oya huttata kawda yanne. Apartment karala wikunala dapan![]()


අපරාදේ නියම Facilities එක්ක ටොප් ලෙවල් එකට හදල තියන හොස්පිටල් එක. ගානත් ශේප්
ලංකාවේ පොන්න දොස්තරලා ටික විනාස කරන්න යන්නෙ
ඕක ආණ්ඩුවට නම් පවරන්නේ නැතුව ඉන්න තරමට හොදයි. නැත්තන් එකත් මෙලෝ රහක් නැති බල්ලෝ වත් යන්න කැමති නැති ජරා වලක් වෙයි
ධම්මික පෙරේරාට තාමත් approach වෙන්න බැරි උන ෆීල්ඩ් එකක්නේ health sector එක. එයාටනම් හොද opportunity එකක් තියෙනවා