Data entry job

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    " Vacancy - 7nos
    Send your CV to [email protected]

    Qulification
    Average computer knowledge"

    Machanla mage yaluwekge company 1 vacancy 7 k thiyanawa & shift1 ta work karunna thiyenne, kemathi Aya apply Karuna,fresh school leavers lata godak match wenawa kewwa wediyata ehema nathath ok

    0600hrs - 1500hrs - shift1
    1530hrs - 0030hrs Shift2

    Salary minimum 20000lkr(depend on your performance)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    part time
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    Meka stratup business 1 , shortlist karala ganne , qulification , experience hadagena , digatama hetiyoth loku post 1 kata wenakan yanna puluwan
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචන් සෙනසුරාදා වැඩද ?
    20k fixed da
    etf epf අනන් මනං වලට කපුනම එටිකත් නැද්ද ?

    Machan minimum 20 ubata etawada hoyanna puluwan, weekend s work karunna wenawa, dawas6n 6ta, leave 1k labenawa, une task 1 kalin iwara kaloth ethuru tika leave ganna puluwan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Machan minimum 20 ubata etawada hoyanna puluwan, weekend s work karunna wenawa, dawas6n 6ta, leave 1k labenawa, une task 1 kalin iwara kaloth ethuru tika leave ganna puluwan

    මට ප්‍රශ්නේ තියෙන්නේ බන් සෙනසුරාදා තමයි ඉරිදා උනත් වැඩ නම් අවුලක් නහ
    තව මාස 5-6 ක් යනකන් සෙනසුරාදා අමාරුයි
    ඊටපස්සේ නම් අවුලක් නැහැ
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia

    මට ප්‍රශ්නේ තියෙන්නේ බන් සෙනසුරාදා තමයි ඉරිදා උනත් වැඩ නම් අවුලක් නහ
    තව මාස 5-6 ක් යනකන් සෙනසුරාදා අමාරුයි
    ඊටපස්සේ නම් අවුලක් නැහැ

    Ehemanam tekak amarui kollo
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Data entry job hodai da bn.thanakata enna puluwanda.hoda salary ekakata enna puluwanda awruddak withara katta kawoth?

    බෑ එතනම තමා පුලුවන් තරම් වැඩ ගන්නවා පොඩි ගානක් ගෙවනවා . හැකියාවක් වර්ධනය කරගන්න නෑ පාර්ට් ටයිම් නම් අවුලක් නෑ නෙට් bill එකවත් ගෙවාගන්න