ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,029
    9,651
    113
    එක තැනක නෑ
    අන්‍යාගමික රටවල් කීයක් මුස්ලිම් වෙලා තියෙනවද දැනට? ලංකාව කියන්නෙත් අමුතු රටක් නෙමෙයි. මේකටත් ඕකම වෙනවා. එකම දේ අපේ මොලේ ගොඩාක් තියන සිංහලු නිසා උන්ට එක ගේමක් නැතුවම කරගන්න පුළුවන්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අන්‍යාගමික රටවල් කීයක් මුස්ලිම් වෙලා තියෙනවද දැනට? ලංකාව කියන්නෙත් අමුතු රටක් නෙමෙයි. මේකටත් ඕකම වෙනවා. එකම දේ අපේ මොලේ ගොඩාක් තියන සිංහලු නිසා උන්ට එක ගේමක් නැතුවම කරගන්න පුළුවන්.

    එකට රජයට බලපෑම් කරන්න ඕනි හරිහමන් ප්‍රජතන්ත්රිකව පාවිච්චි කරන්න පුළුවන් සැමට සමාන නීතියක් වෙනුවෙන් .. රට ගිනි තිබ්බම එකද වෙන්නේ ? ඉන්න මට්ටමෙනුත් පහල ගිහින් ජාතිය තියාගෙන හිගාකන්න තමයි වෙන්නේ ..සයිටම් වහන්න කියල රජයට බලපෑම් කරන්න පුලුවන්නම් මේකට විතරක් උබල සාමාන්‍ය මිනිස්සුන්ව කන්න හදන්නේ මොකද .?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,029
    9,651
    113
    එක තැනක නෑ

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,029
    9,651
    113
    එක තැනක නෑ
    එකට රජයට බලපෑම් කරන්න ඕනි හරිහමන් ප්‍රජතන්ත්රිකව පාවිච්චි කරන්න පුළුවන් සැමට සමාන නීතියක් වෙනුවෙන් .. රට ගිනි තිබ්බම එකද වෙන්නේ ? ඉන්න මට්ටමෙනුත් පහල ගිහින් ජාතිය තියාගෙන හිගාකන්න තමයි වෙන්නේ ..සයිටම් වහන්න කියල රජයට බලපෑම් කරන්න පුලුවන්නම් මේකට විතරක් උබල සාමාන්‍ය මිනිස්සුන්ව කන්න හදන්නේ මොකද .?

    අනේ බන් උඹයි මමයි නොදන්න ආණ්ඩුව. ආණ්ඩුව ගැන අපි කතා නොකර ඉමු මචන්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඕවා දාල වැඩක් නෑ බන්. මී හරක්ට මොනවා කියලා වත් තේරෙන්නේ නෑ.

    කොලහාලයක් පටන්ගෙන තමන්ගේ උන්ට උණු දේ විතරක් පෙන්නලා වැඩක් නැහැ .. අර තෙල්දෙණියේ මැරුණ මනුස්සය හැමොත් එක්කම හොදට හිටිය මනුස්සයෙක් . ඒ මරණෙට සම්බන්ද සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීල ඒ අපරාදෙට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුන්ට දඩුවම් කරන්න ගිහින් නේද මේ ප්‍රශ්නේ ඇති කරේ ... දැන් ඉතින් ගණන් කර කර ඉමු අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,029
    9,651
    113
    එක තැනක නෑ
    කොලහාලයක් පටන්ගෙන තමන්ගේ උන්ට උණු දේ විතරක් පෙන්නලා වැඩක් නැහැ .. අර තෙල්දෙණියේ මැරුණ මනුස්සය හැමොත් එක්කම හොදට හිටිය මනුස්සයෙක් . ඒ මරණෙට සම්බන්ද සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීල ඒ අපරාදෙට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුන්ට දඩුවම් කරන්න ගිහින් නේද මේ ප්‍රශ්නේ ඇති කරේ ... දැන් ඉතින් ගණන් කර කර ඉමු අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල

    ප්‍රශ්නේ තියන්නේ ඔය සහජිවනේ තියන්නේ සිංහලුන්ට විතරක් නිසයි. අපි දෙගොල්ලෝ මාරු වෙලා හිටිය නම් බලන්න තිබ්බ මචන් මෙතන ප්‍රශ්නේ විසදෙන්නේ කොහොමද කියල. සින්හලුන්ව පෝලිම් කරලා බෙලි ටික කපාගෙන යයි. ප්‍රශ්නේ එතනින්ම ඉවරයි :) ඇස් ඇරලා බැලුවොත් ඕක තේරුම් ගන්න එක ගොඩක් අමාරු නෑ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,029
    9,651
    113
    එක තැනක නෑ
    පොඩි කාලේ ඉදලම මුස්ලිම් මිනිස්සු වට කරගෙන හිටපු මම දන්නවා මුස්ලිම් කියන්නේ මොකද්ද කියලා. හොඳ මිනිස්සු ඕනා තරම් ඉන්නවා. එත් එක දෙයක් මොකක්හරි ප්‍රශ්නයක් ඇති උනොත් අපේ බෙල්ල කපන්න උන් දෙපාරක් හිතන්නේත් නෑ.

    මාරචුන් මචන් මගේ අදහස් ජාති වදී තමයි. මොකද මුස්ලිම් මිනිස්සු තමන්ගේ ජාතියට මුල්තැන දෙනවා වගේම මොන දේ උනත් මම මුල් තැන දෙන්නේ සිංහලයට.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    අපේ සහජීවන කාරයො හින්ද තමයි අපිට කෙලවෙන්නෙ...
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    මෙ ත්‍රේඩ් එකෙ මෙ මුස්ලිම් හරි සින්හල හරි වැරදියි කියන කී දෙනෙක් නුවර අයද කියලා මට පොඩ්ඩක් කියන්න..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ප්‍රශ්නේ තියන්නේ ඔය සහජිවනේ තියන්නේ සිංහලුන්ට විතරක් නිසයි. අපි දෙගොල්ලෝ මාරු වෙලා හිටිය නම් බලන්න තිබ්බ මචන් මෙතන ප්‍රශ්නේ විසදෙන්නේ කොහොමද කියල. සින්හලුන්ව පෝලිම් කරලා බෙලි ටික කපාගෙන යයි. ප්‍රශ්නේ එතනින්ම ඉවරයි :) ඇස් ඇරලා බැලුවොත් ඕක තේරුම් ගන්න එක ගොඩක් අමාරු නෑ.

    මුස්ලිම් අන්තවාදයක් ලෝකේ තියනවා ,එකට සෙකන්ඩ් වෙන්නේ නැති සිංහල අන්තවාදයකින් වෙන්නේ ඒ අන්තවාදයම පෝෂණය වෙන එක විතරයි ... සාමාන්‍ය මිනිස්සුන්ත් එක්ක සිංහල දෙමල බේදයක් නැතුව හිටපු සාමාන්‍ය මිනිහව තල්ලු කරන එකයි වෙන්නේ මේකෙන් . දැන් බටහිර රටවල් ඉස්ලාම් අන්තවාදය වෙනුවෙන් හරි තීන්දු ගන්න පටන් අරන් තියනවා ..ප්‍රංශය ඩෙන්මාර්ක් වගේ .. අනිත් පැත්තෙන් ඔච්චර අන්තවාදී සවුදිය දැන් ලිකර් ලීගල් කරන්න ගනුන්ට ඩ්‍රයිවින් කරන්න රස්සා කරන්න අවසර දීල වෙනම සංචාරක කලාප හදල උන්ගේ අන්තවාදයෙන් ටිකක් හරි අලුත් ලෝකෙට එන්න හදනවා ..උබල ආපහු මේක ගෝත්‍රික යුගෙට ගෙනියන්න හදනවා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පොඩි කාලේ ඉදලම මුස්ලිම් මිනිස්සු වට කරගෙන හිටපු මම දන්නවා මුස්ලිම් කියන්නේ මොකද්ද කියලා. හොඳ මිනිස්සු ඕනා තරම් ඉන්නවා. එත් එක දෙයක් මොකක්හරි ප්‍රශ්නයක් ඇති උනොත් අපේ බෙල්ල කපන්න උන් දෙපාරක් හිතන්නේත් නෑ.

    මාරචුන් මචන් මගේ අදහස් ජාති වදී තමයි. මොකද මුස්ලිම් මිනිස්සු තමන්ගේ ජාතියට මුල්තැන දෙනවා වගේම මොන දේ උනත් මම මුල් තැන දෙන්නේ සිංහලයට.

    සිංහලයා ගැන හිතන එකේ වැරද්දක් නැහැ මචන් , එත් වැරැද්දට හරියි කියන්න එපා ,විශේෂයෙන් රට ඇවිලෙන්න උදවු කරන්න එපා . උබලගේ දරුවොත් මේකේ ඉපදෙනවා මේකේ අපි කලින් විදපු දේවල් විදින්න දෙන්න එපා ...
    ජාතිය රකින්න ජාතියේ උන් ආර්ථිකව පෝසත් කරන්න එකමුතු වෙන්න උදවු කරපන් . එක තමයි ඇත්තටම ජාතියට රටට කරන උදව්ව .රට ගිනි තියන්න සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරවන්න උදවු කරනවානම් කරන්නේ රටටත් ජාතියටත් හතුරුකමක් මචන් ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    සිංහලයා ගැන හිතන එකේ වැරද්දක් නැහැ මචන් , එත් වැරැද්දට හරියි කියන්න එපා ,විශේෂයෙන් රට ඇවිලෙන්න උදවු කරන්න එපා . උබලගේ දරුවොත් මේකේ ඉපදෙනවා මේකේ අපි කලින් විදපු දේවල් විදින්න දෙන්න එපා ...
    ජාතිය රකින්න ජාතියේ උන් ආර්ථිකව පෝසත් කරන්න එකමුතු වෙන්න උදවු කරපන් . එක තමයි ඇත්තටම ජාතියට රටට කරන උදව්ව .රට ගිනි තියන්න සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරවන්න උදවු කරනවානම් කරන්නේ රටටත් ජාතියටත් හතුරුකමක් මචන් ...
    රටේ නැති උන් එක්ක ඕව කතාකරල වැඩක් නැහැ:eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය

    :oo::oo:

    කව්ද බන් ප්‍රධාන සැකකරු
    avatar546449_71.gif