මහසොහොන් බලකායෙ ලොක්ක ඔය
Amith weerasinghe arrest kala kiyala aranchiyak thiyenawa
ehema unoth me okkoma porage account ekata dai

මහසොහොන් බලකායෙ ලොක්ක ඔය
Amith weerasinghe arrest kala kiyala aranchiyak thiyenawa
ehema unoth me okkoma porage account ekata dai

අන්‍යාගමික රටවල් කීයක් මුස්ලිම් වෙලා තියෙනවද දැනට? ලංකාව කියන්නෙත් අමුතු රටක් නෙමෙයි. මේකටත් ඕකම වෙනවා. එකම දේ අපේ මොලේ ගොඩාක් තියන සිංහලු නිසා උන්ට එක ගේමක් නැතුවම කරගන්න පුළුවන්.
එකට රජයට බලපෑම් කරන්න ඕනි හරිහමන් ප්‍රජතන්ත්රිකව පාවිච්චි කරන්න පුළුවන් සැමට සමාන නීතියක් වෙනුවෙන් .. රට ගිනි තිබ්බම එකද වෙන්නේ ? ඉන්න මට්ටමෙනුත් පහල ගිහින් ජාතිය තියාගෙන හිගාකන්න තමයි වෙන්නේ ..සයිටම් වහන්න කියල රජයට බලපෑම් කරන්න පුලුවන්නම් මේකට විතරක් උබල සාමාන්‍ය මිනිස්සුන්ව කන්න හදන්නේ මොකද .?
ඕවා දාල වැඩක් නෑ බන්. මී හරක්ට මොනවා කියලා වත් තේරෙන්නේ නෑ.
කොලහාලයක් පටන්ගෙන තමන්ගේ උන්ට උණු දේ විතරක් පෙන්නලා වැඩක් නැහැ .. අර තෙල්දෙණියේ මැරුණ මනුස්සය හැමොත් එක්කම හොදට හිටිය මනුස්සයෙක් . ඒ මරණෙට සම්බන්ද සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙද්දිත් ජාතිවාදී මුහුණුවරක් දීල ඒ අපරාදෙට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුන්ට දඩුවම් කරන්න ගිහින් නේද මේ ප්‍රශ්නේ ඇති කරේ ... දැන් ඉතින් ගණන් කර කර ඉමු අපේ මෙච්චරයි උන්ගේ මෙච්චරයි කියල
ඇස් ඇරලා බැලුවොත් ඕක තේරුම් ගන්න එක ගොඩක් අමාරු නෑ.
ප්‍රශ්නේ තියන්නේ ඔය සහජිවනේ තියන්නේ සිංහලුන්ට විතරක් නිසයි. අපි දෙගොල්ලෝ මාරු වෙලා හිටිය නම් බලන්න තිබ්බ මචන් මෙතන ප්‍රශ්නේ විසදෙන්නේ කොහොමද කියල. සින්හලුන්ව පෝලිම් කරලා බෙලි ටික කපාගෙන යයි. ප්‍රශ්නේ එතනින්ම ඉවරයිඇස් ඇරලා බැලුවොත් ඕක තේරුම් ගන්න එක ගොඩක් අමාරු නෑ.
පොඩි කාලේ ඉදලම මුස්ලිම් මිනිස්සු වට කරගෙන හිටපු මම දන්නවා මුස්ලිම් කියන්නේ මොකද්ද කියලා. හොඳ මිනිස්සු ඕනා තරම් ඉන්නවා. එත් එක දෙයක් මොකක්හරි ප්‍රශ්නයක් ඇති උනොත් අපේ බෙල්ල කපන්න උන් දෙපාරක් හිතන්නේත් නෑ.
මාරචුන් මචන් මගේ අදහස් ජාති වදී තමයි. මොකද මුස්ලිම් මිනිස්සු තමන්ගේ ජාතියට මුල්තැන දෙනවා වගේම මොන දේ උනත් මම මුල් තැන දෙන්නේ සිංහලයට.
රටේ නැති උන් එක්ක ඕව කතාකරල වැඩක් නැහැසිංහලයා ගැන හිතන එකේ වැරද්දක් නැහැ මචන් , එත් වැරැද්දට හරියි කියන්න එපා ,විශේෂයෙන් රට ඇවිලෙන්න උදවු කරන්න එපා . උබලගේ දරුවොත් මේකේ ඉපදෙනවා මේකේ අපි කලින් විදපු දේවල් විදින්න දෙන්න එපා ...
ජාතිය රකින්න ජාතියේ උන් ආර්ථිකව පෝසත් කරන්න එකමුතු වෙන්න උදවු කරපන් . එක තමයි ඇත්තටම ජාතියට රටට කරන උදව්ව .රට ගිනි තියන්න සාමාන්‍ය මිනිස්සුන්ට දඩුවම් කරවන්න උදවු කරනවානම් කරන්නේ රටටත් ජාතියටත් හතුරුකමක් මචන් ...

මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය
කව්ද බන් ප්‍රධාන සැකකරු
පිස්සුද යකෝ මාව කුදලාගෙන යාවි
අර මොකද්ද යුනිට් එකකින් මේවා බලාගේනලු ඉන්නේ