Me eka newe? Mun apiwa ussan yaida jathyanthara kumanthrana kara kiyala? sheet ekak porawan nidaganna wenne

හෙනයා;22950823 said:

Me eka newe? Mun apiwa ussan yaida jathyanthara kumanthrana kara kiyala? sheet ekak porawan nidaganna wenne

vpn newe ban port eka block karala thiyenne. uba oya use karane eke wena port ekak use wenawa athi, ekai wada karanneඑක්තරා VPN සයිට් එකක් මුන් බ්ලොක් කරලා හැබැයි සර්වර් බ්ලොක් කරලා නෑ එකේ සර්වර් වලින් මන් එන්නේ Unlimited , Speed හොදයි
රෝසි ආච්චි;22950842 said:vpn newe ban port eka block karala thiyenne. uba oya use karane eke wena port ekak use wenawa athi, ekai wada karanne
එක්තරා VPN සයිට් එකක් මුන් බ්ලොක් කරලා හැබැයි සර්වර් බ්ලොක් කරලා නෑ එකේ සර්වර් වලින් මන් එන්නේ Unlimited , Speed හොදයි
මම නම් Windows VPS එකෙන් මගේම කියල VPN එකක් හදාගත්ත, කිසිම අවුලක් නැතුව වැඩ බං, ෆෝන් එක වුණත් කනෙක්ට් කරන්න පුලුවන්!
kattiya boru ewa share nokara gama noka hitiyoth hodai. nettam ithin internet down ma karala denmoth sorry thama.![]()

එහෙම වෙන්න තියෙන සම්භාවිතාව නම් ගොඩක් අඩුයි බං, උඹේ Private IP එකක් නේ, කට්ටියට බෙදන්නෙ නැතුව දන්නම දෙතුන් දෙනෙක්ට දීල පාවිච්චි කරපං, එතකොට කිසිම අවුලක් නෑමම ලගත් Linux එකක් තියෙනවා එත් බයයි මුන් එකත් බ්ලොක් කොලොත් සයිට් එකත් අවුල් යයි කියලා
මේ තහනම ගියත් ඔය VPN Unblock කරන එකක් නෑ ඕකුන් මේවා උන්ට වැරදි වැඩ වගේ පේන නිසා අපරාදේ Opera එහෙම Opera එකට කියපල්ලා වැඩ නෑ කියල
එහෙම වෙන්න තියෙන සම්භාවිතාව නම් ගොඩක් අඩුයි බං, උඹේ Private IP එකක් නේ, කට්ටියට බෙදන්නෙ නැතුව දන්නම දෙතුන් දෙනෙක්ට දීල පාවිච්චි කරපං, එතකොට කිසිම අවුලක් නෑ
mama inne opera vpn. me wada karanne bn yasata
ඕන්න චීනෙ විදිහටම තහනම් කරන්ඩ යනවලු....මුන් බ්ලොක් එක අරින එකක් නැ වගේ...
--------------------------------------------------------------
මෙරට තුල වෙබ් අඩවි හා ඊමේල් පාලනය කිරීම චීනය අනුගමනය කරන ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවේදීය.
එහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙරට තුල සමාජ ජාලා වාරණය කිරීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් පාලනයට විශාල පිටුවහලක් වූ බවයි.