Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    එක්තරා VPN සයිට් එකක් මුන් බ්ලොක් කරලා හැබැයි සර්වර් බ්ලොක් කරලා නෑ එකේ සර්වර් වලින් මන් එන්නේ Unlimited , Speed හොදයි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,964
    23,776
    113
    එක්තරා VPN සයිට් එකක් මුන් බ්ලොක් කරලා හැබැයි සර්වර් බ්ලොක් කරලා නෑ එකේ සර්වර් වලින් මන් එන්නේ Unlimited , Speed හොදයි
    vpn newe ban port eka block karala thiyenne. uba oya use karane eke wena port ekak use wenawa athi, ekai wada karanne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    රෝසි ආච්චි;22950842 said:
    vpn newe ban port eka block karala thiyenne. uba oya use karane eke wena port ekak use wenawa athi, ekai wada karanne

    hmm
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක්තරා VPN සයිට් එකක් මුන් බ්ලොක් කරලා හැබැයි සර්වර් බ්ලොක් කරලා නෑ එකේ සර්වර් වලින් මන් එන්නේ Unlimited , Speed හොදයි

    මම නම් Windows VPS එකෙන් මගේම කියල VPN එකක් හදාගත්ත, කිසිම අවුලක් නැතුව වැඩ බං, ෆෝන් එක වුණත් කනෙක්ට් කරන්න පුලුවන්!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    මේ තහනම ගියත් ඔය VPN Unblock කරන එකක් නෑ ඕකුන් මේවා උන්ට වැරදි වැඩ වගේ පේන නිසා අපරාදේ Opera එහෙම Opera එකට කියපල්ලා වැඩ නෑ කියල
     
    මම ලගත් Linux එකක් තියෙනවා එත් බයයි මුන් එකත් බ්ලොක් කොලොත් සයිට් එකත් අවුල් යයි කියලා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ලගත් Linux එකක් තියෙනවා එත් බයයි මුන් එකත් බ්ලොක් කොලොත් සයිට් එකත් අවුල් යයි කියලා
    එහෙම වෙන්න තියෙන සම්භාවිතාව නම් ගොඩක් අඩුයි බං, උඹේ Private IP එකක් නේ, කට්ටියට බෙදන්නෙ නැතුව දන්නම දෙතුන් දෙනෙක්ට දීල පාවිච්චි කරපං, එතකොට කිසිම අවුලක් නෑ
     
    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    මේ තහනම ගියත් ඔය VPN Unblock කරන එකක් නෑ ඕකුන් මේවා උන්ට වැරදි වැඩ වගේ පේන නිසා අපරාදේ Opera එහෙම Opera එකට කියපල්ලා වැඩ නෑ කියල

    mama inne opera vpn. me wada karanne bn yasata
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    එහෙම වෙන්න තියෙන සම්භාවිතාව නම් ගොඩක් අඩුයි බං, උඹේ Private IP එකක් නේ, කට්ටියට බෙදන්නෙ නැතුව දන්නම දෙතුන් දෙනෙක්ට දීල පාවිච්චි කරපං, එතකොට කිසිම අවුලක් නෑ

    hmm
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න චීනෙ විදිහටම තහනම් කරන්ඩ යනවලු....මුන් බ්ලොක් එක අරින එකක් නැ වගේ...

    --------------------------------------------------------------

    මෙරට තුල වෙබ් අඩවි හා ඊමේල් පාලනය කිරීම චීනය අනුගමනය කරන ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය තීරණය කර ඇත.

    මෙම තීරණය ගෙන ඇත්තේ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවේදීය.

    එහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙරට තුල සමාජ ජාලා වාරණය කිරීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් පාලනයට විශාල පිටුවහලක් වූ බවයි.
     
    Free Internet ගන්න බලන් ජන්දේ දුන්න එවුන්ට හොද වැඩේ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ඕන්න චීනෙ විදිහටම තහනම් කරන්ඩ යනවලු....මුන් බ්ලොක් එක අරින එකක් නැ වගේ...

    --------------------------------------------------------------

    මෙරට තුල වෙබ් අඩවි හා ඊමේල් පාලනය කිරීම චීනය අනුගමනය කරන ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය තීරණය කර ඇත.

    මෙම තීරණය ගෙන ඇත්තේ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවේදීය.

    එහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙරට තුල සමාජ ජාලා වාරණය කිරීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් පාලනයට විශාල පිටුවහලක් වූ බවයි.

    තෝ බුරන්නේ මොකද මිහරකෝ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕන්න චීනෙ විදිහටම තහනම් කරන්ඩ යනවලු....මුන් බ්ලොක් එක අරින එකක් නැ වගේ...

    --------------------------------------------------------------

    මෙරට තුල වෙබ් අඩවි හා ඊමේල් පාලනය කිරීම චීනය අනුගමනය කරන ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය තීරණය කර ඇත.

    මෙම තීරණය ගෙන ඇත්තේ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවේදීය.

    එහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙරට තුල සමාජ ජාලා වාරණය කිරීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් පාලනයට විශාල පිටුවහලක් වූ බවයි.

    ithin hondayine ban. yahapalana panduwa aweth owwa hinda thama. owa sadahatama block karala damma nam aye A wage winasayak wenneth naha me wage winasayak wenneth naha