WhatsApp Messenger දැන්_වැඩ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    WhatsApp සහ Messenger යළි ක්‍රියාත්මකයි

    දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව අත්හිටුවා තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් දුරකතන යෙදවුම් යළි කි‍්‍රයාත්මක කර තිබෙනවා. දෛනිකව සිදු කෙරෙන පණිවිඩ හුවමාරු සඳහා පමණක් මෙම අවස්ථාව ලබාදී ඇති බවයි ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

    ව්‍යාපාරික සහ වෙනකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යැවීම සඳහා තවම එම අවස්ථාව හිමිව නැත.

    ලබාදී ඇති සහනය විධිමත් ලෙස පරිහරණය කරන මෙන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වට්ස්ඇප් සහ මැසෙන්ජර් ග්‍රාහකයන්ගෙන් ඉල්ලා සිටියි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113
    WhatsApp සහ Messenger යළි ක්‍රියාත්මකයි

    ලබාදී ඇති සහනය නිසි ලෙස භාවිත කරන ලෙසයි අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ.

    මූ බලපංකො :angry::angry::angry::angry: සහනය ඈ?
    උඹලටත් දෙන්නං සහනයක් වරෙන්කො චන්දෙ. :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    මේ නම් මුන්ට ඡන්දය නොදුන්නට පළි ගන්නවද කොහෙද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ නම් මුන්ට ඡන්දය නොදුන්නට පළි ගන්නවද කොහෙද බන්

    :yes::yes:ඒක තමයි කරේ...කිසිම අනුකම්පාවක් නැතුව රට කරවන පාහර බල්ලො දෙන්න වැඩ කරන්නෙ..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    erozan:22951627 said:
    මේ නම් මුන්ට ඡන්දය නොදුන්නට පළි ගන්නවද කොහෙද බන්

    :yes::yes:ඒක තමයි කරේ...කිසිම අනුකම්පාවක් නැතුව රට කරවන පාහර බල්ලො දෙන්න වැඩ කරන්නෙ..

    දැන් මුන් දන්නවා ආයෙත් බලේට එන්න වෙන්නෙ නැ කියලා, දැන් ඉතින් උපරිම පලි අරගෙන තමයි යන්නෙ මිනිස්සුන්ගෙන්
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    WhatsApp සහ Messenger යළි ක්‍රියාත්මකයි

    ලබාදී ඇති සහනය නිසි ලෙස භාවිත කරන ලෙසයි අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ.

    හරින්ගේ අම්මගේ සහනය. මුන් හිතන් ඉන්නේ මේ රටේ ඔක්කොම කිසිම ඔලුවන් නෑති මුන් වගේම හරක් කියලද දන්නේ නෑ. රටක් පලනය කරගන්න බෑරි නපුන්සක හෑත්ත.

    පහුගිය මාස දෙකේ වෙච්ච දේවල් වලින් මේ ආන්ඩුවේ විශේශෙන්ම එකේ ඈත්ත හෙලුව ම්නිස්සුන්ට පෙනුනා. මමනම් ජීවිතේට ගෑවිච්ච පක්ශෙකටවත් මීට පස්සේ චන්දෙ දෙන්නේ නෑත.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    Thama nah yako

    ව්‍යාපාරික සහ වෙනකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යැවීම සඳහා තවම එම අවස්ථාව හිමිව නැත.:angry:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    හරින්ගේ අම්මගේ සහනය. මුන් හිතන් ඉන්නේ මේ රටේ ඔක්කොම කිසිම ඔලුවන් නෑති මුන් වගේම හරක් කියලද දන්නේ නෑ. රටක් පලනය කරගන්න බෑරි නපුන්සක හෑත්ත.

    පහුගිය මාස දෙකේ වෙච්ච දේවල් වලින් මේ ආන්ඩුවේ විශේශෙන්ම එකේ ඈත්ත හෙලුව ම්නිස්සුන්ට පෙනුනා. මමනම් ජීවිතේට ගෑවිච්ච පක්ශෙකටවත් මීට පස්සේ චන්දෙ දෙන්නේ නෑත.
    Maath bn
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    මූ බලපංකො :angry::angry::angry::angry: සහනය ඈ?
    උඹලටත් දෙන්නං සහනයක් වරෙන්කො චන්දෙ. :yes:

    Machan uba hithanawada ape eunta mewa mathaka thiyei kiyala..thawa tika
    Dawasakin mewa hamoma amathaka karai..elaga chandedi ayeth ape eun
    Maragani..
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63

    :yes::yes: