Machn 300 rental data natuwa 400 minutes pack price kohomada

Bump Machoooo.... Mata nam sim wadak na danata.... mokada man lankawe nemei inne... Eth ube service eka hodai kiyala therenawa comment walin. good work macho... digatama karagena yanna saarthaka wewa kiyala prarthana karanawa.... jayen jaya....


ඔන්න සිම් එකක් ඕඩර් කරා...![]()
සිම් එක ඇක්ටිව් වුනා...![]()
Thanks for the support ayye!!

එල එල... ලබන මාසේ දිහාවට 1200 ම කරගන්න ඕනේ.. 400 මදි වගේ..![]()

සිම් එකක් ඔර්ඩර් කලා ස්පෙශල් නම්බර් එකක් එක්ක.. වැඩේ එලකිරි වගේ කරල අතටම ගෙනත් දුන්න.. සර්විස් එක නම් පට්ට

Ehenam 22 wenida billing date ekata package eka change karagamu ayye 1200 minuets ekata![]()
එදාට කස්ටමර් සර්විස් කත කරලා කිව්වහම හරිනේ..? 
price khamada ? monada thiyena numbers
බිල් ඩේට් එක 24 කියලා ආවේ මට...එදාට කස්ටමර් සර්විස් කත කරලා කිව්වහම හරිනේ..?
![]()
Matath Onna 1200 min ekkak order kala. Badu eka dawasin deliver kala witharak nemei paya 3 athulatha active kala sim eka. Supiri kollek. Highly recommended.
++