ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

    ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

    ෆේස්බුක් (මුහුණු පොත) වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල පහසුකම් අවහිරයට ලක්කළේ පැය 72කට බවත් සෙනසුරාදා (අද) දින වනවිට එම පහසුකම යළි යථා තත්ත්වයට පත්වන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවැසීය.

    රටේ උද්ගත වාතාවරණය හමුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීමට සිදු වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

    ෆේස් බුක්, වට්ස් ඇප් ආදිය භාවිත කරමින් ඉන්දියාවේ සිදු වූ ගැටුම් මෙරට ගැටුම් බවට හුවා දක්වමින් ප්‍රචාර ගෙනගිය වෙබ් අඩවි තිබූ බවත් ඇමැතිවරයා පැවැසීය.

    මේ වෙබ් අඩවි සමාජ ජාල භාවිත කරමින් ජාතිවාදය වැපුරූ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කිරීමට කොමිසමක් පත්කරන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

    'තහනම' තවදුරටත් !


    කෙසේවුවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරංචිමාර්ග උපුටා දක්වමින් 'දිවයින' පුවත්පත වාර්තා කර ඇත්තේ, ෆේස්‌බුක්‌, වයිබර්, වට්‌ස්‌ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක්‌ නොමැතිව තවදුරටත් අවහිර කිරීමට තීරණය කර ඇති බවයි.

    මේ අතර, විකල්ප ක්‍රමවේදයන් භාවිත කරමින් ෆෙස්‌බුක්‌ සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවලට පිවිසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

    එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්‌සේ ගොස්‌ සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස්‌ පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය කියයි.


    mirrorlogo-4.png
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,538
    8,755
    113

    එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්‌සේ ගොස්‌ සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස්‌ පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය කියයි.???

    TOR
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    udeda raada kiyapan hariyata :angry::angry:

    පිස්සුද බන් දින නියමයක් නැතිවලු ඔය කියලා තියෙන්නේ.හර්ෂ කාරයා නින්දෙන් නැගිටිලා දොඩවනවා.පර හැත්ත.:angry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    2020 සලකන්නම් හුකන්නලට
    :D:D:D:D

    මම නම් කියන්නේ උඹල කාට ඡන්දේ දුන්නත් කමක් නෑ නරිඇල්ල වගේ අවස්ථාවදී පාහරයන්ට නම් ආයේ ඡන්දේ දෙන්න එපා . දැක්කනේ පොරගේ ටෝක් ටික. :angry::angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    පිස්සුද බන් දින නියමයක් නැතිවලු ඔය කියලා තියෙන්නේ.හර්ෂ කාරයා නින්දෙන් නැගිටිලා දොඩවනවා.පර හැත්ත.:angry:

    apo epawenawa :sorry::sorry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :D:D:D:D

    මම නම් කියන්නේ උඹල කාට ඡන්දේ දුන්නත් කමක් නෑ නරිඇල්ල වගේ අවස්ථාවදී පාහරයන්ට නම් ආයේ ඡන්දේ දෙන්න එපා . දැක්කනේ පොරගේ ටෝක් ටික. :angry::angry:

    ඔය ගූ කන්නන්ට දෙන්නේ කැපුවත් කොළ සොන්නයෝ නේ බන්.ඔය පකා විතරක් නෙමෙයි ,හැම දේශපාලුවම හම්බ මනාප ටික වෙනුවෙන් කොන වුනත් කපාගනියි.
     

    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    තව අවුරුදු දෙකක් නටයි අයනම් ජිවිතේට දෙන්නේ නෑ UNP එකට ජන්දේ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්‌සේ ගොස්‌ සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස්‌ පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය කියයි.???

    TOR
    NSA eken thowa monitor karai facebook giyath :lol::lol: