eelaga chanden baduma tamaa munta

අද දවල් දොළහට අන්බ්ලොක් කරනවලු.අනේ එක නිසා චන්දෙ දෙන්න ඈ![]()
puka kahan na![]()

අද දවල් දොළහට අන්බ්ලොක් කරනවලු.අනේ එක නිසා චන්දෙ දෙන්න ඈ![]()
යකො උන්ට නවත්තන්නහ් බැහ් විකල්ප මාර්ග පාවිච්චි කරනහ් එකහ්
කොටින්ම කිව්වොත් උන්ට කියන්නහ් බැහ් ෆෙස් බුක් යුස් කරන්න එපා කියලා
උන්ට අවහිර කරන්නහ් පුලුවන්
හැබැයි අසත්‍ය ප්‍රචාර අරගෙනහ් යන එවුන්ට විරුද්දවහ් ක්‍රියාමාර්ග ගන්නහ් පුලුවන් මිසක්
ෆෙස් බුක් පාවිච්චි ක්රිරිම තහනම් කරන්නහ් රජයට අයිතියක් නැහ්
එක මාන්ව අයිතිවාස කමක් යකො
රජයට ෆෙස්බුක් බ්ලොක් කරත් එක පාවිච්චි කරනහ් එකට වාරන දාන්නහ් බැහ් ...





එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්සේ ගොස් සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස් පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.???
TOR
ඒත් මුන්ට අපි කලින් ලොග් උන ඒවා අරන් හොයා ගත්තහැකිනේ හදිසි නීතිය බලපැවැත්වෙන වෙලාවට මානව හිමිකම් අරවා මෙව්වා අදාළ නෑ. ජාතික ආරක්ෂාව තනි තනි පුද්ගලයන් ගෙ මානව හිමිකම් වලට වඩා ප්රමුඛයි
"රටේ ආරක්ෂාව, පැවැත්ම සහ සාමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල තත්වයක් පවතින්නේ යයි විශ්වාස කරන අවස්ථාවක 1948 මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටස ක්‍රියාවට නැගීමට විධායකයට බලය පැවරෙන බව මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
එසේ මහජන ආරක්ෂක පනත ක්‍රියාවට නැගීම හදිසි නීතිය පැණවීම ලෙසින් විග්රහ කෙරෙන අතර, කිසියම් රටක හදිසි නීතිය ක්‍රියාත්මක වන තත්වය 'හදිසි අවස්ථාවක්' ලෙසින් විග්රහ කෙරේ.
එලෙස හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක වනවිට සාමාන්‍ය නීතිය යටතේ පුරවැසියන්ට හිමිවන බොහෝ අයිතිවාසිකම් සීමා කිරීමේ බලය විධායකය සතුවන බව ද නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේය."
http://www.bbc.com/sinhala/sri-lanka-43299985
යකෝ වයිබර් බ්ලොක් එක අයින් කරන්න බැරිනම් රට මැසේජ් යවන රුපියල් 7 ගානවත් අඩු කරපංකෝ.... දිග එකක් යැවුහම කාර්ඩ් එකම ඉවරයි.. 
3.20i thaama block ne
යකෝ වයිබර් බ්ලොක් එක අයින් කරන්න බැරිනම් රට මැසේජ් යවන රුපියල් 7 ගානවත් අඩු කරපංකෝ.... දිග එකක් යැවුහම කාර්ඩ් එකම ඉවරයි..
![]()
කැරීම ආණ්ඩුවක් බන්.වරෙන්කො එක බල්ලෙක් චන්දෙ ඉල්ලන්න මීගමුවට.කපනවා වැල්ලේ තියලා පක්කුන්ව.
