FB තහනම ගැන හරින්ගෙ මතය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ බැලුම් ප... මූ ඉන්නේ විපක්ෂයේ නේ:angry:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,598
    113
    ආණ්ඩුවට විශාල වශයෙන් අවාසිදායක.

    තව වෙන මොනවත් අහන්න ඕන නැහැ පකෝ.ඒ ඇති.:yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,598
    113

    උබලට හිතෙන්නේ නැද්ද මේක ආණ්ඩුව කරන්නම බලන් හිටිය දෙයක් කියලා.මොකද මහින්ද FB එකෙන් ගෙදර යැව්වා වගේ මේ ආණ්ඩුවත් බයයි මුන්ගේ වැරදි FB එකේ දාලා මුන්ටත් කෙලවෙයි කියලා.සිරිසේනට උනත් ඕනතරම් මඩ ගහනවනේ FB එකේ.පහුගිය චන්දෙ කාලෙත් FB එකෙන් සෑහෙන්න ආණ්ඩු විරෝධී ප්‍රචාර ගියා.ඒකෙන් ආණ්ඩුවට සෑහෙන්න චන්ද අඩු උනා..මටනම් මුගේ කතාවෙන් තේරුණේ FB තහනම් කරන්න මුන් ලොකු ආසාවකින් හිටියා කියලා.දැන් මුන්ට ඕන ජාතිවාදේ සීන් පිට එක දාලා FB තහනම්ම කරලා දාන්න.

    ෆේස්බුක් පාලනය කළ යුතු බව ධීවර ඇමති කියයි !

    ෆේස්බුක් පාලනය කිරීමක් අවශ්‍ය බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැත්තේ මන්දැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා.

    "ලෝකයේ දියුණු රටවල් අද වන විට ෆෙස් බුක් මුළුමනින් අයින් කරලා තියෙන්නේ.හොදම උදාහරණය චීනය .

    අද අපිට මේක පාලනයක් අවශ්‍ය වෙලා තියනවා .ඒ නිසා මේ පිළිබද ජනතා මතය සොයා බැලිය යුතුයි.රටට හොදනම් ප්‍රශ්නයක් නැහැ හැබැයි හොද නැත්නම තීන්දුවක් ගත් යුතුයි .නමුත් මෙය තහනම්කිරීමට වඩා පාලනය කිරීමක් තමයි අවශ්‍ය .”

    07ab0596b303b87d90d9ace5e5318987_L.jpg

    source
    https://sinhala.srilankamirror.com/news/news-in-brief/10405-2018-03-11-09-37-33

    http://www.elakiri.com/forum/showthread.php?t=1842416
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    They showed the overweening of changing the previous government through #Facebook & #Viber but now....😆😆😆
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆේස්බුක් පාලනය කළ යුතු බව ධීවර ඇමති කියයි !

    ෆේස්බුක් පාලනය කිරීමක් අවශ්‍ය බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැත්තේ මන්දැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා.

    "ලෝකයේ දියුණු රටවල් අද වන විට ෆෙස් බුක් මුළුමනින් අයින් කරලා තියෙන්නේ.හොදම උදාහරණය චීනය :rofl:.

    අද අපිට මේක පාලනයක් අවශ්‍ය වෙලා තියනවා .ඒ නිසා මේ පිළිබද ජනතා මතය සොයා බැලිය යුතුයි.රටට හොදනම් ප්‍රශ්නයක් නැහැ හැබැයි හොද නැත්නම තීන්දුවක් ගත් යුතුයි .නමුත් මෙය තහනම්කිරීමට වඩා පාලනය කිරීමක් තමයි අවශ්‍ය .”

    මේ වගේ ප..... .මේ හු... ආණ්ඩු පෙරළන්න නම් ෆේස්බුක් හොඳයි.දැන් නරකයි.

    මහජන මතය 2020දී පෙන්නයි(මුන්ට මේවා මතක තිබුණොත්)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මූ විපක්ශ ඉන්න කාලෙ මහින්ද fb තහනම් කරන්ඩ යනව කියල හිතාගෙන කරපු කතාවක්...මහින්ද නොකරපුව මුන් කරල දැන් මොනාද කියන්නෙ කියන එකයි අහන්ඩ ඔනෙ...නැද්ද ඔය බැලුම හොයා ගන්ඩ...
     
    Last edited: