whatsapp අවුලක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මගේ ෆෝන් එකේ whatsapp ඇප් එක අවුලක් වෙලා ආපහු දාන්න උනා. VPN වලින් ආපහු නම්බර් එකට ඇක්ටිව් කර ගන්න පුලුවන් වෙයි ද කොල්ලනේ??

    එහෙම පුලුවන් උනොත් අවුලක් වෙනවද VPN වලින් කරන නිසා :confused::confused:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මගේ ෆෝන් එකේ whatsapp ඇප් එක අවුලක් වෙලා ආපහු දාන්න උනා. VPN වලින් ආපහු නම්බර් එකට ඇක්ටිව් කර ගන්න පුලුවන් වෙයි ද කොල්ලනේ??

    එහෙම පුලුවන් උනොත් අවුලක් වෙනවද VPN වලින් කරන නිසා :confused::confused:

    අවුල් වෙනවනේ බන් කොහොමත්.ෆෝන් නම්බර් එක දෙන්නේ කොහොමද?
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Telegram දා ගනින් VPN ඹීනි නෑ. Whatsapp වලට වඩා සුපිරියි .