SSH මැනුවලි කන්ෆිගර් කරගෙන ඇක්සස් හදාගන්නේ කොහොමද බන්
ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" කියන එකත් කියල දීපංකෝ

SSH මැනුවලි කන්ෆිගර් කරගෙන ඇක්සස් හදාගන්නේ කොහොමද බන්
ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" කියන එකත් කියල දීපංකෝ![]()
huttak katha karanaeaPlay store eke top rated vpn wage serama block karala thiyenne..mama nam 3 wage rating ekak thibba, wadiya users la nathi ekak dagattha e nisa![]()

uba expose wena thread ekak lagadima watei![]()
kohomath mage expose wenna deyak na meke godak un laga mage nunber eka hitan thiyenawa...

ඇයි බන් ලංකාවේ ඉන්න උන්ට තමන් දෙයක් දන්නවා කියල මෙච්චර ෂෝ ඕෆ් කරන්න ඕනේ? දන්නේ නැති මිනිස්සුන්ව චාටර් කරන්න ඕනේ? VPN කියන්නේ හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයිනේ. අවශ්‍යතාව අවම තමයි සමහරු මේ ගැන දැනගන්නේ. ඒ අයට බ්ලොක් කරපු දෙකට VPN එක දැම්මම යන්න පුළුවන් කියන දේ ලොකු දෙයක් වෙන්න පුළුවන්. එකට කලින් ඉඳල ඒ ගැන දන්න අය ඕක මහලොකු දෙයක් නෙමෙයි පඩ දාන්න එපා කියන එක මම නම් දකින්නේ immature විදිහට.

බුකි වාසී බුද්ධිමත් ජනතාව අද දවස පුරාම දේශාඨන ආතල් එකක් ගනිමින්, තමන් පාවිච්චි කරන ප්‍රොක්සි සර්විස්, වී.පී.එන් නම් සියල්ල ප්‍රසිද්ධියේ දිගෑරියා.....දැන් TRC එක මූලා බහුතරය පාවිච්චි කරන වී.පී.එන් වල නම් දන්නවා.....
දැන් ඔය වී.පී.එන් කියලා මාසෙකට ඩොලර් දහයක්, දොළහක් දෙන්න ලෝබ හුදී ජනයා විසින් නොමිළේ ගන්න මැල්වෙයා, ඇඩ්වෙයා ගුහාවල් පාවිච්චි කරන්නෙ බොහොම පොදු පෝට්.... රටක අන්තර්ජාල "හෙඩ්-ඔන්" එකක ඉන්නා කිහිප දෙනෙකුට පුලුවන් සෝෂල් මීඩියා සයිට් වලට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන මේ පෝට් වලින්ම බ්ලොක් කරලා දාන්න.....එතකොට සාමාන්‍ය ජනයාගේ වී.පී.එන් ආතල් අවසන් වෙනවා.....ඊට පස්සෙ SSH මැනුවලි කන්ෆිගර් කරගෙන, ඇක්සස් හදාගෙන එන්න දන්නෙ එහෙමත් පිරිසක් නිසා, බුකිය තියෙයි මත්තල ගුවන් තොටුපළ වගේ...... ^_^
ඒකෙනුත් පැන්නය කියමුකො......ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" වගේ.....හලේ....එක්කො ඕන් නෑ......මොකටද දුක් දෙන්නෙ?![]()

ඩීප් පැකැට් ඉන්ස්පෙක්ෂන් නම් SLT එකට කරන්න අමාරුයි මං හිතන්නේ.
අන්න ඒ හින්ද තමා මම ලකාවෙ FB තහනම් කරන්ට ඔ්නි තියන්නෙ. එතකොට අඩුම ගානෙ අලුත උපන් එවුන් ටික වත් හැදෙයි.