සිංහලු+VPN

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    SSH මැනුවලි කන්ෆිගර් කරගෙන ඇක්සස් හදාගන්නේ කොහොමද බන්
    ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" කියන එකත් කියල දීපංකෝ
    :rolleyes::rolleyes::rolleyes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    ඇයි බන් ලංකාවේ ඉන්න උන්ට තමන් දෙයක් දන්නවා කියල මෙච්චර ෂෝ ඕෆ් කරන්න ඕනේ? දන්නේ නැති මිනිස්සුන්ව චාටර් කරන්න ඕනේ? VPN කියන්නේ හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයිනේ. අවශ්‍යතාව අවම තමයි සමහරු මේ ගැන දැනගන්නේ. ඒ අයට බ්ලොක් කරපු දෙකට VPN එක දැම්මම යන්න පුළුවන් කියන දේ ලොකු දෙයක් වෙන්න පුළුවන්. එකට කලින් ඉඳල ඒ ගැන දන්න අය ඕක මහලොකු දෙයක් නෙමෙයි පඩ දාන්න එපා කියන එක මම නම් දකින්නේ immature විදිහට.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඕව ඕන නෑ සින්හළු VPN banned නම් ඖෂ්ට්‍රලියාවට බෝට්ටුවෙන් පල, නාවුරු වල internet have :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන් ලංකාවේ ඉන්න උන්ට තමන් දෙයක් දන්නවා කියල මෙච්චර ෂෝ ඕෆ් කරන්න ඕනේ? දන්නේ නැති මිනිස්සුන්ව චාටර් කරන්න ඕනේ? VPN කියන්නේ හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයිනේ. අවශ්‍යතාව අවම තමයි සමහරු මේ ගැන දැනගන්නේ. ඒ අයට බ්ලොක් කරපු දෙකට VPN එක දැම්මම යන්න පුළුවන් කියන දේ ලොකු දෙයක් වෙන්න පුළුවන්. එකට කලින් ඉඳල ඒ ගැන දන්න අය ඕක මහලොකු දෙයක් නෙමෙයි පඩ දාන්න එපා කියන එක මම නම් දකින්නේ immature විදිහට.

    Ehema show off karana un thamai bn atthatama danne nathi un..

    Godak welawata kalin vpn kiyana nama ahala thiyena, but eka gana danne nathi un me wage welawaka edge ekak ganna show off karanawa...

    Sinhalese by nature :rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    බුකි වාසී බුද්ධිමත් ජනතාව අද දවස පුරාම දේශාඨන ආතල් එකක් ගනිමින්, තමන් පාවිච්චි කරන ප්‍රොක්සි සර්විස්, වී.පී.එන් නම් සියල්ල ප්‍රසිද්ධියේ දිගෑරියා.....දැන් TRC එක මූලා බහුතරය පාවිච්චි කරන වී.පී.එන් වල නම් දන්නවා.....

    දැන් ඔය වී.පී.එන් කියලා මාසෙකට ඩොලර් දහයක්, දොළහක් දෙන්න ලෝබ හුදී ජනයා විසින් නොමිළේ ගන්න මැල්වෙයා, ඇඩ්වෙයා ගුහාවල් පාවිච්චි කරන්නෙ බොහොම පොදු පෝට්.... රටක අන්තර්ජාල "හෙඩ්-ඔන්" එකක ඉන්නා කිහිප දෙනෙකුට පුලුවන් සෝෂල් මීඩියා සයිට් වලට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන මේ පෝට් වලින්ම බ්ලොක් කරලා දාන්න.....එතකොට සාමාන්‍ය ජනයාගේ වී.පී.එන් ආතල් අවසන් වෙනවා.....ඊට පස්සෙ SSH මැනුවලි කන්ෆිගර් කරගෙන, ඇක්සස් හදාගෙන එන්න දන්නෙ එහෙමත් පිරිසක් නිසා, බුකිය තියෙයි මත්තල ගුවන් තොටුපළ වගේ...... ^_^

    ඒකෙනුත් පැන්නය කියමුකො......ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" වගේ.....හලේ....එක්කො ඕන් නෑ......මොකටද දුක් දෙන්නෙ?:rofl:

    ඩීප් පැකැට් ඉන්ස්පෙක්ෂන් නම් SLT එකට කරන්න අමාරුයි මං හිතන්නේ.
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Telegram දා ගනින් VPN ඹීනි නෑ.

    ඇයි බන් ලංකාවේ ඉන්න උන්ට තමන් දෙයක් දන්නවා කියල මෙච්චර ෂෝ ඕෆ් කරන්න ඕනේ? දන්නේ නැති මිනිස්සුන්ව චාටර් කරන්න ඕනේ? VPN කියන්නේ හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයිනේ. අවශ්‍යතාව අවම තමයි සමහරු මේ ගැන දැනගන්නේ. ඒ අයට බ්ලොක් කරපු දෙකට VPN එක දැම්මම යන්න පුළුවන් කියන දේ ලොකු දෙයක් වෙන්න පුළුවන්. එකට කලින් ඉඳල ඒ ගැන දන්න අය ඕක මහලොකු දෙයක් නෙමෙයි පඩ දාන්න එපා කියන එක මම නම් දකින්නේ immature විදිහට.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,311
    6,164
    113
    pissu munta math me parana soft kallak install kara pc ake thebba mu me baila kiyawanawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    ඩීප් පැකැට් ඉන්ස්පෙක්ෂන් නම් SLT එකට කරන්න අමාරුයි මං හිතන්නේ.

    E mokakda ban? Wisthara karala kiyapanko ban apith danaganna kamathi
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    wait, what?