සිංහලු+VPN

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ ටිකේ බුකියේ රඟන උන්...:oo:

    මේ සීන් එක නිසාම vpn දා ගත්ත ඒකේ තේරුමවත් නොදත් උන්...ගොඩක් එහෙම උන් අපි අද අහවල් රටේ කියලා සිඟිති ආතල් එකක් ගන්න්වා...:(

    Vpn පාවිච්චි කලේ අද ඊයේ නෙමෙයි බ්‍රෝ කියලා හෙන වැඩ්ඩා සීන් එකේ ඉන්න උන්....:cool:

    පේජ් ඇඩ්මින් සීන් එකේ උන්...
    මුන් ගොඩක් වෙලාවට දාන්නේ ඔව්වා කරලා අපි නවත්තන්න බ්ල්බ්ල උන් වෙනුවෙන් විනාඩියක මෙව්වා එකක් වගේ පෝස්ට්...හෙන සීන් එකේ රැඟුවට මුනුත් vpn කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ...:baffled:

    දැන් ඔන්ලයින් ඉන්න කෙල්ලෙක් නම් හා අම්මේ වගේ පෝස්ට් දාන උන්...
    මෙහෙම උන් හිතන් උන්නේ උන්ට කෙල්ලෝ වෙනම මවන්න ඕනි වගේ...උන් කෙල්ලන්ව ගනන් ගන්නේ නෑ...උන්ට හරියන කෙල්ලෝ නෑ වගේ සීන් එකේ ඉන්නේ...හැබැයි කිම්බක් කිව්වොත් මුලින්ම ගෙම්බෙක් වෙන්නේ මේ ජාතියේ උන්ය...:dull:

    ඔය ඔක්කොම ජාතියේ උන්ව criticize කරන (කාට හරි මොකක් හරි කියන්න බලන් ඉන්න) මේ මම වගේ අති පණ්ඩිත පදත්තල හැත්ත...:(

    bump
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් අපි කියමු දැන් විපීඑන් ටිකත් බ්ලොක් කලා කියල.... උබ කියපු විදියට මෙතන තව ඔප්ශන්ස් තියෙනවා... එහෙනම් අපේ සින්හලුන්ට ඒටිකත් කියල දියන්... ස්ටෙප් බය් ස්ටෙප් මෙතඩ්ස් ටික

    අපේ සින්හලුගෙ දැනුමටත් හොදය්නෙ.... උබට බැරි නම් ලොල් සීන් වත් දාපන්.. ඌ දීපු ටෝක් එකත් දැක්ක..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    බුකි වාසී බුද්ධිමත් ජනතාව අද දවස පුරාම දේශාඨන ආතල් එකක් ගනිමින්, තමන් පාවිච්චි කරන ප්‍රොක්සි සර්විස්, වී.පී.එන් නම් සියල්ල ප්‍රසිද්ධියේ දිගෑරියා.....දැන් TRC එක මූලා බහුතරය පාවිච්චි කරන වී.පී.එන් වල නම් දන්නවා.....

    දැන් ඔය වී.පී.එන් කියලා මාසෙකට ඩොලර් දහයක්, දොළහක් දෙන්න ලෝබ හුදී ජනයා විසින් නොමිළේ ගන්න මැල්වෙයා, ඇඩ්වෙයා ගුහාවල් පාවිච්චි කරන්නෙ බොහොම පොදු පෝට්.... රටක අන්තර්ජාල "හෙඩ්-ඔන්" එකක ඉන්නා කිහිප දෙනෙකුට පුලුවන් සෝෂල් මීඩියා සයිට් වලට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන මේ පෝට් වලින්ම බ්ලොක් කරලා දාන්න.....එතකොට සාමාන්‍ය ජනයාගේ වී.පී.එන් ආතල් අවසන් වෙනවා.....ඊට පස්සෙ SSH මැනුවලි කන්ෆිගර් කරගෙන, ඇක්සස් හදාගෙන එන්න දන්නෙ එහෙමත් පිරිසක් නිසා, බුකිය තියෙයි මත්තල ගුවන් තොටුපළ වගේ...... ^_^

    ඒකෙනුත් පැන්නය කියමුකො......ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" වගේ.....හලේ....එක්කො ඕන් නෑ......මොකටද දුක් දෙන්නෙ?:rofl:

    malli, menna mekta technical widihata hodata discribe karala, reliable answer ekak deepan. eka eka methord walin ena advantage/disadvantage monawada kiyala, wagema අන්තර්ජාල "හෙඩ්-ඔන්" ta ahu wenawada kiyalah, menna me ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" kiyanne eken me krame hodai da kiyalath... api wage unta dana ganna hoda answer ekak deepan. please:) nodanna kamata ahanne ammapa:(

    Winscribe 60gb (license giveaway එකකින් ගත්ත.) free

    Okayfreedom unlimited (same) - http://www.elakiri.com/forum/showthread.php?p=22947470#post22947470 (තවම available, Singapore server එක slt host කරා වගේ speed.)

    Cyberghost paid අවුරුද්දක ඉඳන් use කරනව mobile and pc Always connected.
    Opera එක ගැන අද තමයී දැනගත්තේ.

    තව Germany vps එකක SSH tunnel

    Tor and I2p for email වලට. enigmail and torbirdy with thunderbird (not with Gmail, rise up)

    Quick question to LOL_SEEN: TOR + VPN ගැන මොකද උබේ idea එක?

    සමහරු කියනවා tor එකේ තියෙන safety එකවත් නැතිව යනව කියල ඒ වැඩෙන්.

    Method 2k තියෙනව:
    1 - VPN එක ට 1st connect වෙලා tor network එකට connect වෙන එක.
    එතකොට VPN එක දන්නව tor network එකට enter උනා කියල. නමුත් Tor network එක ඇතුලේ full data encrypt උනත් VPN එකට ඇතුල් වෙන data encrypt නැහැ. Exit වෙන තැනත් encrypt නැහැ. VPN provider අපි tor එකට රිංගන්නෙ අැයි කියලා හොයන්න පුළුවන් data collect කරන්න පුළුවන්.

    2 - Tor network එකට connect වෙලා tor එකෙන් VPN එකට.

    මෙතැන tor use කරන එක තේරුමක් නෑ වගේ මොකද Tor exit එකට පස්සෙ VPN එක එනකොට :rolleyes: පාරේ phone කණුවකින් කෝල් එකක් ගෙදරට අරගෙන ගෙදර ගැනිට පණිවිඩය දීලා ගෑනිට secure කෝල් එකක් අරං top secret දෙයක් කාටහරි කියන්න කිව්වා වගේ.

    අනික tor exit ip ඔක්කොම public නිසා VPN provider දන්නවා. Tor encrypt උනත් exit එක unencrypted data එන්නෙ. ඒවා VPN ට පේනව.

    වැඩි හොඳට දෙකම use කරා කියන්නේ නාගන්නව වගේ වැඩක් නේද?
    Just using tor is more secure I guess

    thawa deyak thiyanawa malli, memma me LOL smile eke theruma kiyala deepan ethana thiyana debate ekata gihin http://www.elakiri.com/forum/showthread.php?p=22944548#post22944548
    uba me sambandawa danna hinda ahuwe.... specially ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන් gana ehema :( api Whatsapp, Viber Signal use kalahama ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන් eken mokada wenne kiyalath poddak discribe karapan malli

    maga arinna epaa.. onna. api okkoma balan innawa. aththatama mama me sambandawa danne nathi hinda, igana ganna godak kamathi.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    malli, menna mekta technical widihata hodata discribe karala, reliable answer ekak deepan. eka eka methord walin ena advantage/disadvantage monawada kiyala, wagema අන්තර්ජාල "හෙඩ්-ඔන්" ta ahu wenawada kiyalah, menna me ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" kiyanne eken me krame hodai da kiyalath... api wage unta dana ganna hoda answer ekak deepan. please:) nodanna kamata ahanne ammapa:(

    thawa deyak thiyanawa malli, memma me LOL smile eke theruma kiyala deepan ethana thiyana debate ekata gihin http://www.elakiri.com/forum/showthread.php?p=22944548#post22944548
    uba me sambandawa danna hinda ahuwe.... specially ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන් gana ehema :( api Whatsapp, Viber Signal use kalahama ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන් eken mokada wenne kiyalath poddak discribe karapan malli

    maga arinna epaa.. onna. api okkoma balan innawa. aththatama mama me sambandawa danne nathi hinda, igana ganna godak kamathi.

    uba dial eka nam, ahala thiyana deta uanswer karapan :lol:

    :rofl::rofl: Pora wenna hithan post ekak damma dan paththa palathe ne. :rofl: Oka danne anunge job hoya hoya yanna vitharai . :rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    athtahtama mama mewa gana danne na ban:( sorry

    මල්ලි, උබ නොදන්න දේවල් ගොඩාක් කතා කරනවා දන්නව වගේ. පීස් නොදන්න දෙවල් කතා කරලා වරිගේ නහ ගන්න එප.. පීස්

    අව්ලක් නැ බන් එලකිරි... කව් රු හරි වැඩ්ඩෙක් දාවිනෙ එතක්න් ඉමු.... එලියෙ දාන්න බැරිනම් පීම් හරි දාන්න...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    malli, menna mekta technical widihata hodata discribe karala, reliable answer ekak deepan. eka eka methord walin ena advantage/disadvantage monawada kiyala, wagema අන්තර්ජාල "හෙඩ්-ඔන්" ta ahu wenawada kiyalah, menna me ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" kiyanne eken me krame hodai da kiyalath... api wage unta dana ganna hoda answer ekak deepan. please:) nodanna kamata ahanne ammapa:(

    thawa deyak thiyanawa malli, memma me LOL smile eke theruma kiyala deepan ethana thiyana debate ekata gihin http://www.elakiri.com/forum/showthread.php?p=22944548#post22944548
    uba me sambandawa danna hinda ahuwe.... specially ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන් gana ehema :( api Whatsapp, Viber Signal use kalahama ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන් eken mokada wenne kiyalath poddak discribe karapan malli

    maga arinna epaa.. onna. api okkoma balan innawa. aththatama mama me sambandawa danne nathi hinda, igana ganna godak kamathi.

    Inspiration bump :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඒකෙනුත් පැන්නය කියමුකො......ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" වගේ.....හලේ....එක්කො ඕන් නෑ......මොකටද දුක් දෙන්නෙ?:rofl:

    ඊට පස්සේ මේක චීනේ වගේ :baffled:
     
    උබ අම්මිගේ කුක්කු බොන්න ගිහින්ද? උබ වගේ වැඩ්ඩෙක් මේවට ආන්සර් කරපන්කෝ උබේ අම්මිගේ තනේ පොඩ්ඩක් පැත්තකට දාල!!

    :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,662
    113
    හස්තිශෛලපුර

    බුකි වාසී බුද්ධිමත් ජනතාව අද දවස පුරාම දේශාඨන ආතල් එකක් ගනිමින්, තමන් පාවිච්චි කරන ප්‍රොක්සි සර්විස්, වී.පී.එන් නම් සියල්ල ප්‍රසිද්ධියේ දිගෑරියා.....දැන් TRC එක මූලා බහුතරය පාවිච්චි කරන වී.පී.එන් වල නම් දන්නවා.....

    දැන් ඔය වී.පී.එන් කියලා මාසෙකට ඩොලර් දහයක්, දොළහක් දෙන්න ලෝබ හුදී ජනයා විසින් නොමිළේ ගන්න මැල්වෙයා, ඇඩ්වෙයා ගුහාවල් පාවිච්චි කරන්නෙ බොහොම පොදු පෝට්.... රටක අන්තර්ජාල "හෙඩ්-ඔන්" එකක ඉන්නා කිහිප දෙනෙකුට පුලුවන් සෝෂල් මීඩියා සයිට් වලට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන මේ පෝට් වලින්ම බ්ලොක් කරලා දාන්න.....එතකොට සාමාන්‍ය ජනයාගේ වී.පී.එන් ආතල් අවසන් වෙනවා.....ඊට පස්සෙ SSH මැනුවලි කන්ෆිගර් කරගෙන, ඇක්සස් හදාගෙන එන්න දන්නෙ එහෙමත් පිරිසක් නිසා, බුකිය තියෙයි මත්තල ගුවන් තොටුපළ වගේ...... ^_^

    ඒකෙනුත් පැන්නය කියමුකො......ඊට පස්සෙ "ඩීප් පැකට් ඉන්ස්පෙක්ෂන්" වගේ.....හලේ....එක්කො ඕන් නෑ......මොකටද දුක් දෙන්නෙ?:rofl:

    Esp payload eka decrypt karana hati kiyapan pons. Ekko one na. :lol: