Proposal ගැටළුවක්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    කව්ද බන් 2017 අහපු ප්‍රශ්න වලට දැන් උත්තර දෙන උන්. මූ බැදලත් ඇති දැන් :lol:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූ අද ඔන්ලයින් ඇවිල්ලත් තියෙනවා. :D

    ඔය වගේ ත්‍රෙඩ් දාල අහන එක එක ප්‍රශ්න වල අන්තිනේට මොකෝ වුනේ කියලවත් කියන්නෑ අර උදව් කරපු උන් ටයිප් කරන්ඩ මහන්සි වෙච්ච තරම ගැනවත් හිතලා:eek:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.
    :rofl::rofl::rofl::rofl::rofl:+++++++++
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    15y65ut.jpg


    හපොයි !! කොටා දැනටමත් අතට අරං ඇති.... මකපියයයය

    :baffled:



    ado denne ne dakke hamme gal deka
     

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    machan, man meke anith un kiyapu dewal balanna giye na. habai man ekak kiyannam uba kella atha arapan man meka kiyanne uba gana hithala newei kella gana hithala. uba inne akurasse kiuwane ube ammai akkai kohomada kiyala mata hitha ganna puluwan ubala denna adaren hitiyath nandamma nana ge wenaskan walata ekita waha bonna hithei pau uba kiyana vidiyata eki thama podi kellekne.