RIP Stephen Hawking | 1942-2018 |

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    220px-Stephen_Hawking.StarChild.jpg


    Rest in peace sir ... You will be truly missed.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් කට්ටිය facebook එකෙත් සුදු කොඩි දායි. :lol:

    මේ මනුස්සයගේ අගය දන්නා අය ශෝකය ප්‍රකාශ කරා කියල එක හිනාවෙන්න කාරණයක්ද ?
    ට්‍රෙන්ඩ් එකට සුදු කොඩි දාන එක නම් හින්වෙන්න කාරණයක් තමා මේ මනුස්සයාගේ නමවත් නොදන්නා එවුන්
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලොවට බිහි වූ අද්විතීය විද්‍යාර්ථී පුද්ගලයෙක්. තාරකා විද්‍යාව ගැන අසහාය දැනුමක් තිබූ මිනිසෙකි. තාරකාවක්ව සදා අහසේ වැජඹෙනු !!!