Walahaka sutta.. how it rains..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
moke tibbath vichara buddiyak nathuwa okkoma piliganna kiyalada budu hamuduruwo kiyala tiyenne? :lol:

tawa tika dawasakin kiyay wassa walahaka deyyo chu karala tamai wahinne kiyala :lol::lol::lol::lol:

දැන් එතකොට මම විශ්වාස කරන්න ඕනෙ මගෙ විචාර බුද්ධියද? මගෙ විචාර බුද්ධිය 100% ක් හරි කියල මම කොහොමද දන්නෙ?
අනික උබේ විචාර බුද්ධිය 100% හරි කියල උබට sure ද?
 
  • Like
Reactions: Pessimist

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
ත්‍රිපිටකය කියන්නෙ 100% ක් බුදු වදන් නෙමෙයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන්නෙ වළගම්බා රජතුමා. එතකල් ස්වාමීන්වහන්සේලා කට පාඩමින් අවුරුදු සිය ගානක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාපුවා. ඕකේ වචන කියක් වෙනස් වෙලා ඇති ද?

එතකොට මේ සූත්‍රය බුද්ධ දේශනාවක් නෙමේ කියලද උඹ කියන්නෙ?
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් එතකොට මම විශ්වාස කරන්න ඕනෙ මගෙ විචාර බුද්ධියද? මගෙ විචාර බුද්ධිය 100% ක් හරි කියල මම කොහොමද දන්නෙ?
    අනික උබේ විචාර බුද්ධිය 100% හරි කියල උබට sure ද?

    :yes:
    විචාර බුද්ධියට අහුවෙන්නැති දේවල් තියෙනව කියල විචාර බුද්ධියෙන්ම ඔප්පු කරල ගොඩක් කල්
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    එතකොට මේ සූත්‍රය බුද්ධ දේශනාවක් නෙමේ කියලද උඹ කියන්නෙ?

    මම කියන්නේ ත්‍රිපිටකයේ තිබ්බා කියලා එ්කේ තියෙන දේවල් අකුරක් නෑර විශ්වාස කරන්න අවශ්‍ය නෑ කියලා. බුදු හාමුදුරුවො කියපු දෙයක්, අව්රුදු සිය ගානක් කට වචනෙන් අැවිත්, එ්ක තව කව්රු හරි ලියපු පොතක තියෙන එ්වා 100% බුදු වදන් ම නොවෙන්න පුළුවන්. බුදු හාමුදුරුවො නෙමෙයි කවුරු කිව්වත් අහන කෙනා තේරුම් ගන්නෙ "තම නැණ පමණින්". සමහර විට එ් කාලෙ හිටිය සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන විදියට ඔය සූත්‍ර එහෙම වෙනස් වුනා වෙන්න පුළුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,177
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අධෝවාත දෙවියො කියල කෙනෙකුත් ඉන්නවා. උන්නැහේට විඥ්ඥාණෙ කුලප්පු උනාම මිනිස්සුන්ට පඩ යනවා
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    දැන් එතකොට මම විශ්වාස කරන්න ඕනෙ මගෙ විචාර බුද්ධියද? මගෙ විචාර බුද්ධිය 100% ක් හරි කියල මම කොහොමද දන්නෙ?
    අනික උබේ විචාර බුද්ධිය 100% හරි කියල උබට sure ද?

    ubama hitapanko, issara minissu akunu gahana eka dewi kenek kiyala hithanna athi,

    namuth dan eka lab ekaka prathinirmanaya karanna puluwan. :rolleyes::rolleyes:

    dan issara minissu harida ban ethakota? lab eka athulata deyyo wadinawada :rofl:

    ay ban ubala ochchara gon :rolleyes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ubama hitapanko, issara minissu akunu gahana eka dewi kenek kiyala hithanna athi,

    namuth dan eka lab ekaka prathinirmanaya karanna puluwan. :rolleyes::rolleyes:

    dan issara minissu harida ban ethakota? lab eka athulata deyyo wadinawada :rofl:

    ay ban ubala ochchara gon :rolleyes:

    ඉතින් ඒක එහෙම වෙනව තමයි. ඒ කාලෙත් මිනිස්සුන්ට කෘතිම අකුණු හදන්න පුලුවන්කම තියෙන්නෙ ඇති. රහතන් වහන්සේලාටත් වැස්ස වස්සවන්න පුලුවන්කම තිබ්බනෙ. සෘද්ධිමත් අයට..

    පුතී ඔය සූත්‍රය හරියට කියවල නෑ. ඒකෙ තියෙන්නෙ දෙවියන්ගෙ 'සිතත්' සමග කියල. මහා මේඝ වර්ශාවලට වස්ස වලාහක දෙවියන්ගෙ සිත ඕනෙ කරනව. පොඩි පොඩි කෘතිම වර්ශාවලට ඉතින් මනුස්සයෙක්ගෙ සිතකිනුත් කරන්න පුලුවන්.

    බුද්ධිමත්ව හිතපං බං. ඒ කාලෙ හිටපු මිනිස්සු මෝඩයො නෙමේ..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    ඉතින් ඒක එහෙම වෙනව තමයි. ඒ කාලෙත් මිනිස්සුන්ට කෘතිම අකුණු හදන්න පුලුවන්කම තියෙන්නෙ ඇති. රහතන් වහන්සේලාටත් වැස්ස වස්සවන්න පුලුවන්කම තිබ්බනෙ. සෘද්ධිමත් අයට..

    පුතී ඔය සූත්‍රය හරියට කියවල නෑ. ඒකෙ තියෙන්නෙ දෙවියන්ගෙ 'සිතත්' සමග කියල. මහා මේඝ වර්ශාවලට වස්ස වලාහක දෙවියන්ගෙ සිත ඕනෙ කරනව. පොඩි පොඩි කෘතිම වර්ශාවලට ඉතින් මනුස්සයෙක්ගෙ සිතකිනුත් කරන්න පුලුවන්.

    බුද්ධිමත්ව හිතපං බං. ඒ කාලෙ හිටපු මිනිස්සු මෝඩයො නෙමේ..

    :lol::lol::lol: uba athithaya kochchara hodai kiyanna haduwath, e kale tibba godak dewal dan mithyawal wela iwarai ban,

    e kale thibba puhu dewal wala thama ellila inne api wage ratawal wala nugath moda wahela witarai :lol::lol:

    minissu agaharu walatath yanna plan karaddi uba me wassa walahaka deyyekge labbak kiyawanawa, :lol::lol::lol:

    iskole mokadda ban ube? :rofl::rofl:
     
    හරි උබ මේ සූත්‍රය පිලිගන්නෙ නෑනෙ.
    ඒ කියන්නෙ උබ බුදු බණ පිලිගන්නෙත් නෑ.
    උඹ ත්‍රිපිටකය පිලිගන්නෙත් නෑ..
    උඹ දෙවියො පිලිගන්නෙත් නෑ..
    ඒ කියන්නෙ අපාය පිලිගන්නෙත් නෑ..

    උබ එතකොට පිලිගන්නෙ උබේ විචාර බුද්ධිය විතරද? උබ ඔක්කොම ආගම් අධ්‍යනය කරල උබට පිලිගන්න පුලුවන් ඒව ඉතුරු කරල බැරි ඒව අයින් කරනව..
    ඒ කියන්නෙ උබ තමයි බුදු හාමුදුරුවන්ටත් එහා බුද්ධිමතා...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මම කියන්නේ ත්‍රිපිටකයේ තිබ්බා කියලා එ්කේ තියෙන දේවල් අකුරක් නෑර විශ්වාස කරන්න අවශ්‍ය නෑ කියලා. බුදු හාමුදුරුවො කියපු දෙයක්, අව්රුදු සිය ගානක් කට වචනෙන් අැවිත්, එ්ක තව කව්රු හරි ලියපු පොතක තියෙන එ්වා 100% බුදු වදන් ම නොවෙන්න පුළුවන්. බුදු හාමුදුරුවො නෙමෙයි කවුරු කිව්වත් අහන කෙනා තේරුම් ගන්නෙ "තම නැණ පමණින්". සමහර විට එ් කාලෙ හිටිය සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන විදියට ඔය සූත්‍ර එහෙම වෙනස් වුනා වෙන්න පුළුවන්.

    ඔය කාරණේ බුදු හාමුදුරුවොම ආනී සුත්‍රය කියල තියනවා උන් වහන්සේ දේශනා කරපු දේවල් අනාගතයේදී වෙනස් වෙයිකියල..ඇත්තම කතාව බන් බයිබාලේ කථාට්‍රිපිටකයේ කථා ඔකොම කුරානයේ කථා ඔකොම අටිශෝපියෙන් ලියපු දේවල්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    බුද්ද ධර්මයයි බුද්ද දර්ශනයයි කියන්නේ දෙකක් , බුද්ද දර්මයේ තියෙන දේවල් බුදු හාමුදුරුවෝ දේශනා කරා කියලා දාලා බුද්ද දර්ශය විකෘති කරන්න එපා
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඔය කාරණේ බුදු හාමුදුරුවොම ආනී සුත්‍රය කියල තියනවා උන් වහන්සේ දේශනා කරපු දේවල් අනාගතයේදී වෙනස් වෙයිකියල..ඇත්තම කතාව බන් බයිබාලේ කථාට්‍රිපිටකයේ කථා ඔකොම කුරානයේ කථා ඔකොම අටිශෝපියෙන් ලියපු දේවල්

    අනිවා. ඕක තේරෙන්නේ නැති මිනිස්සු තමයි පොතක තියෙන දෙයක් "පරම සත්‍යය" කියල හිතා ගෙන පිස්සු කෙලින්නේ. අපි මේ අනිත් ආගම් වල අයට පොතක් බදා ගෙන (බයිබලය, කුරාණය) ජීවත් වෙනවා කියල හිනා වුනාට, බෞද්ධ අයටත් එච්චර තමයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    යකුනේ, ඕකට ලෝකෝත්තර අරුතක් ඇති. සිංහල පරිවර්තනේ නැතුව පාලි සුත්‍රයෙ නිවනට අරමුනු වු කරුණු ඇති. කියවලා බලන්න
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    හරි උබ මේ සූත්‍රය පිලිගන්නෙ නෑනෙ.
    ඒ කියන්නෙ උබ බුදු බණ පිලිගන්නෙත් නෑ.
    උඹ ත්‍රිපිටකය පිලිගන්නෙත් නෑ..
    උඹ දෙවියො පිලිගන්නෙත් නෑ..
    ඒ කියන්නෙ අපාය පිලිගන්නෙත් නෑ..

    උබ එතකොට පිලිගන්නෙ උබේ විචාර බුද්ධිය විතරද? උබ ඔක්කොම ආගම් අධ්‍යනය කරල උබට පිලිගන්න පුලුවන් ඒව ඉතුරු කරල බැරි ඒව අයින් කරනව..
    ඒ කියන්නෙ උබ තමයි බුදු හාමුදුරුවන්ටත් එහා බුද්ධිමතා...

    :rolleyes::rolleyes:

    pothaka tibba kiyala onema gobba kathawak piliganne mokatada :lol::lol:
     
    • Like
    Reactions: BenMacTavish