WhatsApp තහනම_ඉවතට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    වට්ස්අැප් සමාජ මාධ්‍ය ජාලයට පිවිසීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    අද (14) මධ්‍යම රාත්‍රියෙන් පසු වට්ස්අැප් යෙදවුම යථාතත්ත්වයට පතවනු අැති.

    NETH NEWS
     
    • Like
    Reactions: somalal

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වයිබර් වලට එක දවසයි,වට්ස්ඇප් වලට තව දවසයි,FB වලට තව දවසයි.මේ වගේ ගූ ජෝක්ස් දෙන ආණ්ඩුවක් ඉතිහාසේම තිබ්බේ නැහැ..:rofl::rofl::rofl:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    වයිබර් වලට එක දවසයි,වට්ස්ඇප් වලට තව දවසයි,FB වලට තව දවසයි.මේ වගේ ගූ ජෝක්ස් දෙන ආණ්ඩුවක් ඉතිහාසේම තිබ්බේ නැහැ..:rofl::rofl::rofl:

    සදුන් පොන්නයා වගේ උන්ට දවසට 1 ගානෙ චූන් වෙන්න චාන්ස් එකක් දෙන්නත් එපෑ...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වයිබර් වලට එක දවසයි,වට්ස්ඇප් වලට තව දවසයි,FB වලට තව දවසයි.මේ වගේ ගූ ජෝක්ස් දෙන ආණ්ඩුවක් ඉතිහාසේම තිබ්බේ නැහැ..:rofl::rofl::rofl:

    :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වයිබර් වලට එක දවසයි,වට්ස්ඇප් වලට තව දවසයි,FB වලට තව දවසයි.මේ වගේ ගූ ජෝක්ස් දෙන ආණ්ඩුවක් ඉතිහාසේම තිබ්බේ නැහැ..:rofl::rofl::rofl:

    නැකතට කරන්නෙ අපි..
    සේරම එකපාර දුන්නම අගයක් නෑ නෙ..

    :angry:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    නැකතට කරන්නෙ අපි..
    සේරම එකපාර දුන්නම අගයක් නෑ නෙ..

    :angry:

    ඊට පස්සෙ ඉතිං සැරෙන් සැරේ වේදිකාවට නැගල මතක් කරල දෙයි අපි ආය මේක ‌බ්ලොක් කරන තත්වෙට පත් කර ගන්න එපා කියල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වයිබර් වලට එක දවසයි,වට්ස්ඇප් වලට තව දවසයි,FB වලට තව දවසයි.මේ වගේ ගූ ජෝක්ස් දෙන ආණ්ඩුවක් ඉතිහාසේම තිබ්බේ නැහැ..:rofl::rofl::rofl:

    ගූ රස බලන අය තවම ඉන්නවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඊට පස්සෙ ඉතිං සැරෙන් සැරේ වේදිකාවට නැගල මතක් කරල දෙයි අපි ආය මේක ‌බ්ලොක් කරන තත්වෙට පත් කර ගන්න එපා කියල

    වේදිකාවලට නගින්නෙ කොහෙද බන් ඔවුන් ආයෙ..
    ගූ ගහල මරයි..
    සිංහලු සතුටෙන් ඉන්නෙ ඒතරමට..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    වේදිකාවලට නගින්නෙ කොහෙද බන් ඔවුන් ආයෙ..
    ගූ ගහල මරයි..
    සිංහලු සතුටෙන් ඉන්නෙ ඒතරමට..

    නෑ මං කිව්වෙ දැනට ඉන්නකං

    ආය ඉතිං ජේවීපී එකට වුන එකෙ අනික් එක උන්ට වෙන්නෙ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    වට්ස්අැප් සමාජ මාධ්‍ය ජාලයට පිවිසීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    අද (14) මධ්‍යම රාත්‍රියෙන් පසු වට්ස්අැප් යෙදවුම යථාතත්ත්වයට පතවනු අැති.

    NETH NEWS
    බලපන්කො යතා තත්වයට පත් වනු ඇත කියන්නේ මේක ඉබේ සිදු උන දෙයක් මහන්සි වෙලා හදනවා වගේ
     
    Similar threads