මොකක්ද බං ඌ කියන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මොකක්ද බං ඌ කියන්නෙ

    එයාර්ටෙල් 99 කාඩ් එක දාගෙන අඬාගෙන එන්ඩ එපා. #$%^&*??? මොකක්ද බං මූ අන්තිමට කියන වචනෙ :baffled::D:confused:

    https://youtu.be/uL5pdNwkYZ8?t=53
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    දැනගෙන දාගන්න කියල කියන්නෙ..
    tv බලන්නෙ නැද්ද.. ඕක තේරෙන්නෙ නැති නිසාම ඔය ad එකේම v 2.0 එකක් ආව ඕකම පැහැදිලිව කියන..
    පලවෙනි පාර අපේ ගෙදර කට්ටියත් අහන්න ගත්ත මොකද්ද ඒ ඌ කියන්නෙ කියල..
    මම තමයි කිව්වෙ ඇස් දෙක පියාගෙන දත්මිටි කාගෙන අහගෙන ඉදල..