මේක අහන්න!!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    මේ මියුසික් එක ටීවී එකේ අහලා තිබුනා.අද යූටියුබ් එකේ ට්‍රැක් කලා..ඒ වුනාට මේක ආවෙ කොහෙන්ද කියලා හොයාගන්න බෑ.කවුරු හරි මේ සෝන්ග් එක ගැන දන්නවද
    :sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් දැනගන්න ඕනෙ ජීවිතේට අහපු ලස්සනම එකක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව මේ වගේ ලස්සන එකක් තියෙනව requiem for a dream කියල. ඒක 1 මේක 2
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    මටත් දැනගන්න ඕනෙ ජීවිතේට අහපු ලස්සනම එකක්

    තව මේ වගේ ලස්සන එකක් තියෙනව requiem for a dream කියල. ඒක 1 මේක 2

    ඒකට අයිතිකාරයෝ ඉන්නවනෙ.ඔයා කියපු සෝන්ග් එකට...මේක එහෙම නෙවේ වගේ..:sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකට අයිතිකාරයෝ ඉන්නවනෙ.ඔයා කියපු සෝන්ග් එකට...මේක එහෙම නෙවේ වගේ..:sorry::sorry:

    අනේ මන්ද. අයිතිකාරයෙක් හම්බවුනොත් කියපං. උගෙ අනික් ඒවත් මේ වගේ ලස්සන ඇතිනෙ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    අනේ මන්ද. අයිතිකාරයෙක් හම්බවුනොත් කියපං. උගෙ අනික් ඒවත් මේ වගේ ලස්සන ඇතිනෙ

    මට හිතෙනවා ඌ මැරිලා ඇති.සමහර විට මේක ලියලා ඌ මැරෙන්නඇති:sorry::sorry: